පූජනීය කඹ - 27400/=

thomian

Well-known member
  • May 20, 2011
    12,413
    17,465
    113
    ශ්‍රී ලංකද්වීපයේ සියලු වස්දොස් දුරුවී සෙත් ශාන්තිය සැලසීමට දහසක් හිමිවරුන් විසින් පිරිත් කරන ලද පූජණීය කඹයකින් ලක්දිව වටකිරීමේ පිංකමට ඔබත් දායකවන්න. පිං කැමති ඔබට මේ සඳහා අවශ්‍ය ඉඳුල් නොවූ පොල් ලෙලි වලින් පමණක් කෙඳි ලබාගෙන නිෂ්පාදනය කරන ලද පූජණීය කඹ දැන් ඔබට සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ ආයතනය වෙතින් මිලදීගත හැක.

    මීටරයක මිළ රුපියල් - 27,400/=
    (පිං කැමති ඔබට පුජනිය කඹ මීටර් 10 සිට ඉහළට මිලදීගත හැක)

    නාමල් රේනු, රත් හදුන්, සුදු හදුන්, දේවදාර, කුඩුකර ගත් වියලි පිචිච මල් මිශ්‍ර කර විශේෂ අධීක්ෂණයක් යටතේ දින හතක් පිරිත්කර මෙම 'සමරකෝන්' පූජණීය කඹ නිෂ්පාදනය කරනු ලබයි. ලක්දිව වටා පිරිත් කඹයක් මගින් ආරක්ෂා කර වස්දොස්, යක්ෂ ප්‍රේත බැල්ම, විදෙස් බලවේග වලින් ආරක්ෂා කිරීමේ පිංකමට ඔබත් නොපමාව දායක වන්න.

    https://m.facebook.com/story.php?st...1wjJYVCtZl&id=100088141486555&mibextid=Nif5oz

    Comment balapan puthe.. :baffled::lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama

    සම⁣රෙ පැරඩි නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකද්වීපයේ සියලු වස්දොස් දුරුවී සෙත් ශාන්තිය සැලසීමට අවශ්‍යනම් මහින්දව මුහුදට බිලිදිපන් 2
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,747
    113
    අම්බකිස්ස
    ගිය සතියේ කඹ පූජාවක ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ ශෙයාර් වුනා බන්.සිරා එකක්..ඒකෙන් ආතල් එක ගන්නේ පේජ් එක...මොකක් වුනත් පට්ට ගොන් කඹ පූජාව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    maxresdefault.jpg