ශ්‍රී ලංකද්වීපයේ සියලු වස්දොස් දුරුවී සෙත් ශාන්තිය සැලසීමට දහසක් හිමිවරුන් විසින් පිරිත් කරන ලද පූජණීය කඹයකින් ලක්දිව වටකිරීමේ පිංකමට ඔබත් දායකවන්න. පිං කැමති ඔබට මේ සඳහා අවශ්‍ය ඉඳුල් නොවූ පොල් ලෙලි වලින් පමණක් කෙඳි ලබාගෙන නිෂ්පාදනය කරන ලද පූජණීය කඹ දැන් ඔබට සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ ආයතනය වෙතින් මිලදීගත හැක.
මීටරයක මිළ රුපියල් - 27,400/=
(පිං කැමති ඔබට පුජනිය කඹ මීටර් 10 සිට ඉහළට මිලදීගත හැක)
නාමල් රේනු, රත් හදුන්, සුදු හදුන්, දේවදාර, කුඩුකර ගත් වියලි පිචිච මල් මිශ්‍ර කර විශේෂ අධීක්ෂණයක් යටතේ දින හතක් පිරිත්කර මෙම 'සමරකෝන්' පූජණීය කඹ නිෂ්පාදනය කරනු ලබයි. ලක්දිව වටා පිරිත් කඹයක් මගින් ආරක්ෂා කර වස්දොස්, යක්ෂ ප්‍රේත බැල්ම, විදෙස් බලවේග වලින් ආරක්ෂා කිරීමේ පිංකමට ඔබත් නොපමාව දායක වන්න.
https://m.facebook.com/story.php?st...1wjJYVCtZl&id=100088141486555&mibextid=Nif5oz
Comment balapan puthe..