බල්ලෙකුට ජාතක කෙනෙක් පැමිණ ඇතඋබලෑ තාත්තා ඉන්නෙ බන් බෙටි අස් කරන්න
හැම පැතිවලම දඩාවතේ යන බල්ලො නෑනේ. උන් වැඩි හරියක් ඉන්නෙ හා ඉන්න කැමති ලෝභ කුහක තිරිසන් මිනිස්සු ඉන්න පැතිවලනෙ. ඉතින් කන්න ගිහින් දාලා එන එක තමයි ලේසිම දේ.බල්ලෝ ටික ගෙදර ලග පාරේ කන්න දීල පුරුදු කරදත්තනම් ඉවරයිනේ.පාරේ ඕන තරම් ඉඩ තියෙන්නේ.කන්න දෙනවා කියල දන්නවනම් එතන පාරේම කාල පාරේම රීල පාරේම පැටව ගහල පටව්න්ටත් කන්න දෙන්න තිබ්බ අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ නැතුව .
ස්වාභාවික වරණය අනුව උචිත උන්නතියට ඉඩ දෙන්න. බල්ලෝ සවභාවික පරිසරයේ ඉන්නවා නම් නැත්නම් ගෙදර ගිහින් හදාගන්න පාරේ ඉන්නවාට දුකනම්. පාරට කෑම දානවා නම් ඒවා සුද්ද කරලා බෙටි අස්කරල වන්දාකරාය සහ එන්නත් ගැසීමත් කරන්න.

ඕකට ආසන්නතම හේතුවක් වෙන්න පුලුවන් පුංචි කාලේ උගෙ අම්මා බල්ලෙක් එක්ක රමණය කරනවා දැකීම.
රේබීස් කියන්නේ ලෝකේ තියෙන භයානකම රෝග වලින් එකක්. මාධ්‍ය ස්නායු පද්දාතියට ගියොත් හොඳ කරන්න බැහැ.ඈත්ත කියපන් උබට බල්ලොත් එක්ක තියෙන ඈරියස් එක මොකක්ද? බල්ලෙක් උබෙ කටට රීල ගියාද? නෑතන්ම් මේ පහල සීන් එකද?![]()
In public there's no expectation of privacy- At least in US. I don't know about SL.එහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?
Dhanna magulak kiyapan, nodanna ewa nokiya idapan..වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.
තොපිලෑ පකේ ස්ටෑන්ඩර්ඩ්ස් නම් තියෙනවා.
එච්චර දෙයක් තේරුම් ගන්න තරම් ලොජිකල් බුද්ධියක් මේ රටේ උන්ට නෑ. අම්මගෙ රෙද්දෙ සත්ව කරුණාව නම් තියෙනවා බල්ලන්ට විතරක්.රේබීස් කියන්නේ ලෝකේ තියෙන භයානකම රෝග වලින් එකක්. මාධ්‍ය ස්නායු පද්දාතියට ගියොත් හොඳ කරන්න බැහැ.
රටක් විදියට මේක පාලනය කරන්න ඕන. බල්ලෝ පාරේ ඉන්න එක තමයි ප්‍රශ්න. ඒක කරන්න රජය අසමත් වගේම ඒ සඳහා මුදල් අවශ්‍යයි.
ඒ මුදල් ලබාගත යුත්තේ සමස්ත ජනතාවගෙන් නොවේ බල්ලෝ හදන අයගෙන්. සහ බල්ලෝ පාරේ දාන අයගෙන්.
මම කියන දේ මුල් පියවර නිසි ලෙස ක්‍රියාත්මක වනවා නම් බල්ලෝ ප්‍රශ්නයක් වන්නේ නැහැ.
බල්ලොන්ට ආදරේ නම් ගෙදර තියන් හදන්න බැරිනම් ඔවුන බලාගන්න ආයතන සඳහා මුදල් වියදම් කරන්න. නැතිව පාරේ ඉන්න බල්ලෝ බෝ කරලා රටට වයසනයක් කරන්නේ නැතිව.
කොරෝනා. ඩෙංගු කියන්නේ භයානක රෝග නොවේ ජලභීතිකාව සැලකුවාම.
කිරියේ එවුන්ගේ මතය ෆේස්බුක් එකේ මතේට සහමුලින්ම වෙනස් නේ. FB එකේ අන්කල්ගේ පලු අරිනවා. මාත් ගිහින් අන්කල්ට බැනලා මේ ආවා විතරයි. මේකටත් ඇවිත් අන්කල්ට බනින්න බලනකොට මෙතන අන්කල් පොර වෙලා අරුන් බලු වෙලා. බලන්නකො ඒකෙත් හැටි නේද?

ඒක එහෙම නොවුනොත් තමයි පුදුමේ, මෙහෙ පොඩි එකෙක් වත් එලියට යවන්න බෑ දඩාවතේ යන බල්ලෝ බෝ වෙලා හන්දි ගානේ. උන් රැලේ යන කාලේට කනක් ඇහෙන්න නෑ රෑට වත්. මෙහෙ සෙට් එකක් පෝයට හන්දි වල බල්ලොන්ට කන්න දාලා, දැන් උන් යන්නේ නෑ, හංදි ගානේ රංචු ගැහිලා ඉන්නවා. බයික් එකක් යන්න බෑ පන්නනවා, උදේට එලියට බහිද්දිම පේන්නේ පාර පුරා බලු බෙටිඒක නෙමෙයි මේකෙ ඇතුලෙ එවුන් මේ ටොපික් එක පිස්සු බලුරෝගෙ & බල්ලො හපල ඇක්සිඩන්ට් වෙනව වගේ තරම් දුරකට ගෙනිච්චෙ කොහොමද? පටන් ගත්තෙ කෑම දුන්නම පාර අපිරිසිදු වෙලා බල්ල ජරා කරන තැනකින්. එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද? බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
දැන් මේක යන්නෙ රේබිස් හැදිල බල්ලො හපාකාල උන් වාහන පස්සෙ දුවල මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් වල බෙහෙත් නැති වෙලා වගේ ලොකු ලොකු කතන්දර වලින්. මොකක්ද ඒ ලොජික් එක?

kema nathnam gahanaya adu wenawa thamai. eka paarata wenne na, gradually adu wenne. issara balu van eken lassanata wade keruna, dan eka kerenneth nahane.එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද?
උබේ කතාව නම් හරියටම හරි බන්, kollo kelloo kiyala wenasak නෑ උන් එන්නෙම ගේම ඉල්ලන්.මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
Tharka karata awabodaya adui wage.ඒක නෙමෙයි මේකෙ ඇතුලෙ එවුන් මේ ටොපික් එක පිස්සු බලුරෝගෙ & බල්ලො හපල ඇක්සිඩන්ට් වෙනව වගේ තරම් දුරකට ගෙනිච්චෙ කොහොමද? පටන් ගත්තෙ කෑම දුන්නම පාර අපිරිසිදු වෙලා බල්ල ජරා කරන තැනකින්. එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද? බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
දැන් මේක යන්නෙ රේබිස් හැදිල බල්ලො හපාකාල උන් වාහන පස්සෙ දුවල මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් වල බෙහෙත් නැති වෙලා වගේ ලොකු ලොකු කතන්දර වලින්. මොකක්ද ඒ ලොජික් එක?