පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    බල්ලෝ ටික ගෙදර ලග පාරේ කන්න දීල පුරුදු කරදත්තනම් ඉවරයිනේ.පාරේ ඕන තරම් ඉඩ තියෙන්නේ.කන්න දෙනවා කියල දන්නවනම් එතන පාරේම කාල පාරේම රීල පාරේම පැටව ගහල පටව්න්ටත් කන්න දෙන්න තිබ්බ අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ නැතුව .
    හැම පැතිවලම දඩාවතේ යන බල්ලො නෑනේ. උන් වැඩි හරියක් ඉන්නෙ හා ඉන්න කැමති ලෝභ කුහක තිරිසන් මිනිස්සු ඉන්න පැතිවලනෙ. ඉතින් කන්න ගිහින් දාලා එන එක තමයි ලේසිම දේ.
     
    • Love
    Reactions: Solo Rider

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    ස්වාභාවික වරණය අනුව උචිත උන්නතියට ඉඩ දෙන්න. බල්ලෝ සවභාවික පරිසරයේ ඉන්නවා නම් නැත්නම් ගෙදර ගිහින් හදාගන්න පාරේ ඉන්නවාට දුකනම්. පාරට කෑම දානවා නම් ඒවා සුද්ද කරලා බෙටි අස්කරල වන්දාකරාය සහ එන්නත් ගැසීමත් කරන්න.

    ඈත්ත කියපන් උබට බල්ලොත් එක්ක තියෙන ඈරියස් එක මොකක්ද? බල්ලෙක් උබෙ කටට රීල ගියාද? නෑතන්ම් මේ පහල සීන් එකද? :P

    ඕකට ආසන්නතම හේතුවක් වෙන්න පුලුවන් පුංචි කාලේ උගෙ අම්මා බල්ලෙක් එක්ක රමණය කරනවා දැකීම.
     
    • Haha
    Reactions: Solo Rider

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Eka eka kaaleta eka eka aathul.api dannawa ne ballo panala accident una aya kiyak enawada? Hema detama limit ekak thiyenna ona.

    Wadiya kiyawanna be thattayo tika ke gahan enna puluwan
     
    • Like
    Reactions: mr.sgthilina

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඈත්ත කියපන් උබට බල්ලොත් එක්ක තියෙන ඈරියස් එක මොකක්ද? බල්ලෙක් උබෙ කටට රීල ගියාද? නෑතන්ම් මේ පහල සීන් එකද? :P
    රේබීස් කියන්නේ ලෝකේ තියෙන භයානකම රෝග වලින් එකක්. මාධ්‍ය ස්නායු පද්දාතියට ගියොත් හොඳ කරන්න බැහැ.
    රටක් විදියට මේක පාලනය කරන්න ඕන. බල්ලෝ පාරේ ඉන්න එක තමයි ප්‍රශ්න. ඒක කරන්න රජය අසමත් වගේම ඒ සඳහා මුදල් අවශ්‍යයි.
    ඒ මුදල් ලබාගත යුත්තේ සමස්ත ජනතාවගෙන් නොවේ බල්ලෝ හදන අයගෙන්. සහ බල්ලෝ පාරේ දාන අයගෙන්.
    මම කියන දේ මුල් පියවර නිසි ලෙස ක්‍රියාත්මක වනවා නම් බල්ලෝ ප්‍රශ්නයක් වන්නේ නැහැ.
    බල්ලොන්ට ආදරේ නම් ගෙදර තියන් හදන්න බැරිනම් ඔවුන බලාගන්න ආයතන සඳහා මුදල් වියදම් කරන්න. නැතිව පාරේ ඉන්න බල්ලෝ බෝ කරලා රටට වයසනයක් කරන්නේ නැතිව.
    කොරෝනා. ඩෙංගු කියන්නේ භයානක රෝග නොවේ ජලභීතිකාව සැලකුවාම.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?
    In public there's no expectation of privacy- At least in US. I don't know about SL.

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    රැල්ලට කෑම හදලා පාරෙ දාලා යනවා...
    සමහර බල්ලො කන්නෙත් නෑ ඕවා😏
    සමහර බල්ලො එක කෑම එකට හපාගන්නවා...😐
    අන්කල් කියන කතාව ඇත්ත
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.

    තොපිලෑ පකේ ස්ටෑන්ඩර්ඩ්ස් නම් තියෙනවා.
    Dhanna magulak kiyapan, nodanna ewa nokiya idapan..
    Uba dakala tiyenawada pissu balu rogen minihek widawala marena hati?
    Podi ewun ballo kala, thuwala wela duk widina hati?
    Podi ewun ge thuwala wate injection widina kota un adana hati?
    Dakala nati ubala mata oya gon talks denna epa.

    Ubala standard kiyana wachane theruma wath nodana, mata standard gana ugannanna hadano.
    Standard Nam standard, eke Half standard, quarter standard, puluwan widiyata standard kiyala wenin katha na.

    Meke gon wahanse la kiyana widiyata, phi enakota gedara maduru kiitayo idala ahu wunath oya uththare dila balapan. Paw nisa puluwan widiyata udaw Kala kiyala.
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    රේබීස් කියන්නේ ලෝකේ තියෙන භයානකම රෝග වලින් එකක්. මාධ්‍ය ස්නායු පද්දාතියට ගියොත් හොඳ කරන්න බැහැ.
    රටක් විදියට මේක පාලනය කරන්න ඕන. බල්ලෝ පාරේ ඉන්න එක තමයි ප්‍රශ්න. ඒක කරන්න රජය අසමත් වගේම ඒ සඳහා මුදල් අවශ්‍යයි.
    ඒ මුදල් ලබාගත යුත්තේ සමස්ත ජනතාවගෙන් නොවේ බල්ලෝ හදන අයගෙන්. සහ බල්ලෝ පාරේ දාන අයගෙන්.
    මම කියන දේ මුල් පියවර නිසි ලෙස ක්‍රියාත්මක වනවා නම් බල්ලෝ ප්‍රශ්නයක් වන්නේ නැහැ.
    බල්ලොන්ට ආදරේ නම් ගෙදර තියන් හදන්න බැරිනම් ඔවුන බලාගන්න ආයතන සඳහා මුදල් වියදම් කරන්න. නැතිව පාරේ ඉන්න බල්ලෝ බෝ කරලා රටට වයසනයක් කරන්නේ නැතිව.
    කොරෝනා. ඩෙංගු කියන්නේ භයානක රෝග නොවේ ජලභීතිකාව සැලකුවාම.
    එච්චර දෙයක් තේරුම් ගන්න තරම් ලොජිකල් බුද්ධියක් මේ රටේ උන්ට නෑ. අම්මගෙ රෙද්දෙ සත්ව කරුණාව නම් තියෙනවා බල්ලන්ට විතරක්.
    හඥේ අහිංචක සච්චු ගානව මිසක් මුන්ට පාරවල් වල කන්න දෙන එකෙන් ඇතිවන ප්‍රශ්න වල මැග්නිටියුඩ් එක ගැන මුන්ට කිසිම අවබෝධයක් නෑ. මෙතන අංකලයා හරියටම හරි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    කිරියේ එවුන්ගේ මතය ෆේස්බුක් එකේ මතේට සහමුලින්ම වෙනස් නේ. FB එකේ අන්කල්ගේ පලු අරිනවා. මාත් ගිහින් අන්කල්ට බැනලා මේ ආවා විතරයි. මේකටත් ඇවිත් අන්කල්ට බනින්න බලනකොට මෙතන අන්කල් පොර වෙලා අරුන් බලු වෙලා. බලන්නකො ඒකෙත් හැටි නේද?
    :rofl: :rofl:
     
    • Haha
    Reactions: redux

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,360
    113
    ඒක නෙමෙයි මේකෙ ඇතුලෙ එවුන් මේ ටොපික් එක පිස්සු බලුරෝගෙ & බල්ලො හපල ඇක්සිඩන්ට් වෙනව වගේ තරම් දුරකට ගෙනිච්චෙ කොහොමද? පටන් ගත්තෙ කෑම දුන්නම පාර අපිරිසිදු වෙලා බල්ල ජරා කරන තැනකින්. එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද? බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
    දැන් මේක යන්නෙ රේබිස් හැදිල බල්ලො හපාකාල උන් වාහන පස්සෙ දුවල මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් වල බෙහෙත් නැති වෙලා වගේ ලොකු ලොකු කතන්දර වලින්. මොකක්ද ඒ ලොජික් එක?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,832

    ඒක එහෙම නොවුනොත් තමයි පුදුමේ, මෙහෙ පොඩි එකෙක් වත් එලියට යවන්න බෑ දඩාවතේ යන බල්ලෝ බෝ වෙලා හන්දි ගානේ. උන් රැලේ යන කාලේට කනක් ඇහෙන්න නෑ රෑට වත්. මෙහෙ සෙට් එකක් පෝයට හන්දි වල බල්ලොන්ට කන්න දාලා, දැන් උන් යන්නේ නෑ, හංදි ගානේ රංචු ගැහිලා ඉන්නවා. බයික් එකක් යන්න බෑ පන්නනවා, උදේට එලියට බහිද්දිම පේන්නේ පාර පුරා බලු බෙටි :dull:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද?
    kema nathnam gahanaya adu wenawa thamai. eka paarata wenne na, gradually adu wenne. issara balu van eken lassanata wade keruna, dan eka kerenneth nahane.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
    උබේ කතාව නම් හරියටම හරි බන්, kollo kelloo kiyala wenasak නෑ උන් එන්නෙම ගේම ඉල්ලන්.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඒක නෙමෙයි මේකෙ ඇතුලෙ එවුන් මේ ටොපික් එක පිස්සු බලුරෝගෙ & බල්ලො හපල ඇක්සිඩන්ට් වෙනව වගේ තරම් දුරකට ගෙනිච්චෙ කොහොමද? පටන් ගත්තෙ කෑම දුන්නම පාර අපිරිසිදු වෙලා බල්ල ජරා කරන තැනකින්. එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද? බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
    දැන් මේක යන්නෙ රේබිස් හැදිල බල්ලො හපාකාල උන් වාහන පස්සෙ දුවල මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් වල බෙහෙත් නැති වෙලා වගේ ලොකු ලොකු කතන්දර වලින්. මොකක්ද ඒ ලොජික් එක?
    Tharka karata awabodaya adui wage.

    https://acvcsd.org/wp-content/uploa...s-of-Feeding-Wildlife-with-new-letterhead.pdf

    Oya article 1 kiyawanna.

    https://caninerabiesblueprint.org/IMG/pdf/Link71_StrayDogControl_OIE-2.pdf

    Point 6, environment control kiyawanna.

    https://www.fao.org/3/i4081e/i4081e.pdf

    Executive summary eka, introduction eka wath kiyawanna.

    Kiyawala iwara wunama, kalin dipu statement eka gana mokak da hithenne kiyanna.

    Oya mokut ma terenne nathnam,
    Ai kunu godawal laga, ballo, kakko, masso wadi kiyanna.
     
    Last edited:
    • Like
    Reactions: vishwadt

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෙදර අයිති මිනිහා කියන කතාව ඇත්ත. උන්ට ඔච්චර බල්ලන්ට ආසයි නම් ගෙදර ගෙනියන්න තියෙන්නේ.

    අපේ ගෙවල් කිට්ටුව පාරේ ඔහොම බල්ලො සෙට් එකක් ඉන්නවා. පාරේ ලමයෙක්ට යන්න නෑ, බුරාගෙන හපන්න එනවා. බයිසිකල් එකක යන්න අමාරුයි පන්නනවා.

    දැන් උන් අපේ ගෙවල් වලට එනවා. පුදුම වධයක් තියෙන්නේ.