දැන් සැපද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලමු බලමු බොසා..
    රොත්ත පිටින් එන්නෙ නැහැ කොහොමත්..
    අනික එලියට වරෙන් කියලා කියුවට එන්නෙත් නැහැ..
    කලින් පාර වෙනස්, මේ පාර වෙනස්
    ඔව් හරි දැන් එහෙම එන්නේ නැ.
    හැබැයි දැන් අනුර ලොක්කා එක ප්‍රකාශයක් කලොත් කී ලක්ෂයක් එලි බහි කියල උබ හිතනවද?
    රනිල්ට ලිටරලි ඕනේ අන්න ඒක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    හැබැයි දැන් අනුර ලොක්කා එක ප්‍රකාශයක් කලොත් කී ලක්ෂයක් එලි බහි කියල උබ හිතනවද?
    වරද්දගන්න එපා..
    අරගලයට දේශපාලනය ගාවගන්නත් එපා..

    මාලිමාවට කතිරෙ ගහන එකයි, අනුරගෙ වචනෙට පාරට එන එකයි එකට ගලපන්න එපා..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    රජයේ සේවකයෝ නම් හැම එකාටම බදු ගහන්න ඕන පඩිය කියක් උනත්
    උන්ට පැන්සන් එක දෙනවා, අඩු පොලියට නය දෙනවා
    වොරන්ට් දෙනවා, බෝනස් දෙනවා, ඒ මදිවට හොරට OT දානවා
    මිනිස්සුන්ගේ බදු වලින් උන්ට සලකනවා කියන එක දැනෙන්නත් එක්ක උන්ටත් වැඩියෙන් බදු ගහන්න ඕන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වරද්දගන්න එපා..
    අරගලයට දේශපාලනය ගාවගන්නත් එපා..

    මාලිමාවට කතිරෙ ගහන එකයි, අනුරගෙ වචනෙට පාරට එන එකයි එකට ගලපන්න එපා..
    මම හිතන්නේ උබට හෝල් පොයින්ට් එක ගත්තේ නැ
    දැන් බලපන් ගිය අරගලේදී 9 වෙනිදා රැස් වෙන්න කිව්වේ කව්ද? කිව්වා එකවත් දන්නේ නැනේ .
    හැබැයි කොස් එකක් වෙනුවෙන් ලක්ෂ ගණන් එකතු උනා.

    දැන් ජෙප්පන්ගේ පැත්තේ ග්රව්න්ඩ් එකේ බලේ තියෙන්නේ. උන් කිව්වොත් එන්නේ නැතුව ඉදිද මිනිස්සු?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    මම හිතන්නේ උබට හෝල් පොයින්ට් එක ගත්තේ නැ
    දැන් බලපන් ගිය අරගලේදී 9 වෙනිදා රැස් වෙන්න කිව්වේ කව්ද? කිව්වා එකවත් දන්නේ නැනේ .
    හැබැයි කොස් එකක් වෙනුවෙන් ලක්ෂ ගණන් එකතු උනා.

    දැන් ජෙප්පන්ගේ පැත්තේ ග්රව්න්ඩ් එකේ බලේ තියෙන්නේ. උන් කිව්වොත් එන්නේ නැතුව ඉදිද මිනිස්සු?
    උත්තරේ ඔයාම දීලා තියෙනවා.

    මිනිස්සු ගිය අවුරුද්දේ එතනට රැස්වෙලා තමන්ගේ විරෝදය පෑවේ අනුර කියලා නෙමේ, අනුර වෙනුවෙන් වත් නෙමේ.
    මිනිස්සු ආවේ තමන්ගේ මුලින් අවශ්‍යතා ටිකවත් සම්පුරකරගන්න බැරිවෙලා හිටපු මානසිකතාවක් උඩ.
    එකයි මිනිස්සු තනි තනිව එලියට බැහැලා අන්තිමේදී මහ හිස් ගොඩක් සහ බලයක් වුනේ.

    ගොඩක් අය හිතන් ඉන්නේ එයාලගේ දේශපාලනය මගපෙන්වීම නිසා මිනිස්සු ආවා සහ එනවා කියලා.
    දේශපාලන හයිය පෙන්නන්න ආපු සහ එන මිනිස්සු අපි දැක්කා. මොකද අපිත් එතන ගැවසුන නිසා.

    කවුරුහරි හිතන් ඉන්නවනම් අනුර නිසා අනේ මිනිස්සු ලක්ෂගානක් පාරට එයි කියලා එන්න කියපු ගමන්, එතනින් තේරෙනවා ප්‍රශ්නය සහ මිනිස්සුන්ගේ ප්‍රශ්නය දේශපාලනිකව වාසිය ගන්න හදන්නේ කවුද කියන එක.

    ග්රව්න්ඩ් එකේ බලය කියන එක තීරණය වෙන්නේ මතය / දැක්ම සහ කතිරය අනුව. නැතුව වරෙන් පාරට කියන උත්තේජනය එක්ක නෙමේ.

    ඕවා අනුර කාටවත් කියන දේවල් නෙමේ. අනුරව අනුගමනය කරන එක එක මත වල ඉන්න මිනිස්සු හිතන් ඉන්න විදිය. අන්තිමේදී ඔය කතා වලින් හානිවෙන්න අනුරටම තමයි කිසිවක් නොකරම.
    අනුරට කතිරයක් ගහන එක වෙනස්. හැබැයි කවුරුහරි හිතනවානම් අනුර යමන් කියුව ගමන් ඒ බහුතරය පාරට එයි කියලා. අන්න එතැනදී ඒ කෙනාට ටිකක වැරදිලා.
     
    • Like
    Reactions: Janithsl88

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුරුහරි හිතන් ඉන්නවනම් අනුර නිසා අනේ මිනිස්සු ලක්ෂගානක් පාරට එයි කියලා එන්න කියපු ගමන්, එතනින් තේරෙනවා ප්‍රශ්නය සහ මිනිස්සුන්ගේ ප්‍රශ්නය දේශපාලනිකව වාසිය ගන්න හදන්නේ කවුද කියන එක.

    ග්රව්න්ඩ් එකේ බලය කියන එක තීරණය වෙන්නේ මතය / දැක්ම සහ කතිරය අනුව. නැතුව වරෙන් පාරට කියන උත්තේජනය එක්ක නෙමේ.
    දේශපාලන වාසිය ගන්න හෝ නැතා මම කියපු දේ බලපන්කො. මොකද මට පර්සනලි මොකා ආවත් එකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ලංකාවේ ඉන්න උන්ටනේ. මම කිව්වේ මේ වෙලේ AKD කිව්වොත් එලියට බහිනවා කියන එක. එකේ වාසි අවාසි ගැන නෙමේ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    විශේශයෙන් කියන්ටෝනේ අමාරු ජනප්‍රිය නැති තීරණ ගන්නත් වෙනව ඒ සමගම ජනදාපති කෙනෙක් විදිහට විදින්න ඕනේ එවත් මම කරගන්න උවමනයි. මේක අමාරු වැඩක් ඒත් අපි කොහොම හරි මේක කරනවා කියලා කියන්ට කැමති
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    දේශපාලන වාසිය ගන්න හෝ නැතා මම කියපු දේ බලපන්කො. මොකද මට පර්සනලි මොකා ආවත් එකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ලංකාවේ ඉන්න උන්ටනේ. මම කිව්වේ මේ වෙලේ AKD කිව්වොත් එලියට බහිනවා කියන එක. එකේ වාසි අවාසි ගැන නෙමේ .
    රට හිටියත්, මෙහෙ හිටියත් මටත් මොකා ආවත් එකයි..
    AKD හෝ වෙවා අන් කවර කෙනෙක් හෝ වේවා පාරට බහින එක දේශපාලනය..
    මිනිස්සු, මිනිස්සු වෙනුවෙන් පාරට බහින එක අරගලය..
    අන්න ඒක පැටලිලා බහුතරයට..

    ඔය මොන අයියගෙත් දිග, පලල, ප්‍රායොගික ගතිය එලියට එයි බලය ලැබුන දවසක..
    හරියට රැල්ලට විරුවා ගෙනවා වගෙ..
     
    • Like
    Reactions: Janithsl88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    ගිය පාර වෙච්ච දේම කරන්න. මෙච්චර වෙලා තියෙද්දී විදුලි බිලත් වැඩි කරයිද බන්.
    උන්ගේ කන්ට්‍රෝල් එකේ මිනිස්සු එලියට ගන්න. එතකොට මර්දනය ලේසි.
    මිනිස්සු පිස්සු වැටිලා වියරුවෙන් එලියට බැස්සොත් උන් සනුහරේම ඉවරයි
    නෑ බන් රනිල්ට මිනිස්සු පාරට ගෙනල්ල ඒ අස්සේ චන්දෙ කල්දාන්න හේතු හදන්න ඕන නෑ .
    ඒක අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට විරුද්දව එලියට බැහැල ඉද්දි , ආණ්ඩුව ගන්න ගන්න තීරණේ වැරදි විදියට ගන්න ඉඩ තියනව.

    චන්දෙ අදාළ නැති උනුත් චන්දෙ ඉල්ලලා කලබල කරන්න ඉඩ තියනව.
    මූට එහෙම කරල මේක කරන්න ඕන නෑ .

    මූ කරන්න මිනිස්සු එකතු කරල පාරට දාන එක නෙවෙයි.
    මිනිස්සු එක එක විදියට බෙදල මුකුත් නොකරන ගානට දාන එක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රට හිටියත්, මෙහෙ හිටියත් මටත් මොකා ආවත් එකයි..
    AKD හෝ වෙවා අන් කවර කෙනෙක් හෝ වේවා පාරට බහින එක දේශපාලනය..
    මිනිස්සු, මිනිස්සු වෙනුවෙන් පාරට බහින එක අරගලය..
    අන්න ඒක පැටලිලා බහුතරයට..

    ඔය මොන අයියගෙත් දිග, පලල, ප්‍රායොගික ගතිය එලියට එයි බලය ලැබුන දවසක..
    හරියට රැල්ලට විරුවා ගෙනවා වගෙ..
    ඕක පැටලිලා නැ මට නම් .
    මෙතන ඔච්චර සංකීරණ දෙයක් නෙමේ බන් කිව්වේ. දැනට AKD ලට තියන ජනතා සහයෝගය නිසා උන් කිව්වොත් එලියට බහිනවා කියන එක මම කිව්වේ

    නෑ බන් රනිල්ට මිනිස්සු පාරට ගෙනල්ල ඒ අස්සේ චන්දෙ කල්දාන්න හේතු හදන්න ඕන නෑ .
    ඒක අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට විරුද්දව එලියට බැහැල ඉද්දි , ආණ්ඩුව ගන්න ගන්න තීරණේ වැරදි විදියට ගන්න ඉඩ තියනව.

    චන්දෙ අදාළ නැති උනුත් චන්දෙ ඉල්ලලා කලබල කරන්න ඉඩ තියනව.
    මූට එහෙම කරල මේක කරන්න ඕන නෑ .

    මූ කරන්න මිනිස්සු එකතු කරල පාරට දාන එක නෙවෙයි.
    මිනිස්සු එක එක විදියට බෙදල මුකුත් නොකරන ගානට දාන එක.
    මේක පට්ට ලොජිකල් සින් එකක් උබ කිව්වේ
    එක කෙස් එකක් තියනවා. මේ කරන වැඩ වලින් පොදුවේ මිනිස්සු කුලප්පුව් එනවා.
    බලපන් ලයිට් බිල් මේ අස්සේ වැඩි කරන එක. වගේ මේ වෙලේ කරන්න ඕනෙම නැති දේවල්.
    හරි මොන ගේමක් හරි දාල ඔය ඔපරේෂන් ටික කරන්නේ බැරිද? අයි එක හයිලයිට් කරලා දාන්නේ? අව්ස්සන්න
    13 කතාව විතරයි කැඩෙන සින් එකක් අවේ. හැබැයි එක හුගක් මිනිස්සු තේරුම් ගත්තා
    මිනිස්සු බෙදන්න නම් උන්ව මල පන්නල හරියන්නේ නැ බන්
    ------ Post added on Feb 15, 2023 at 3:38 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    මේක පට්ට ලොජිකල් සින් එකක් උබ කිව්වේ
    එක කෙස් එකක් තියනවා. මේ කරන වැඩ වලින් පොදුවේ මිනිස්සු කුලප්පුව් එනවා.
    බලපන් ලයිට් බිල් මේ අස්සේ වැඩි කරන එක. වගේ මේ වෙලේ කරන්න ඕනෙම නැති දේවල්.
    හරි මොන ගේමක් හරි දාල ඔය ඔපරේෂන් ටික කරන්නේ බැරිද? අයි එක හයිලයිට් කරලා දාන්නේ? අව්ස්සන්න
    13 කතාව විතරයි කැඩෙන සින් එකක් අවේ. හැබැයි එක හුගක් මිනිස්සු තේරුම් ගත්තා
    මිනිස්සු බෙදන්න නම් උන්ව මල පන්නල හරියන්නේ නැ බන්
    සමාජේ කොහොමත් බෙදිලි තියනවා බන්. පොඩ්ඩක් හොල්ලන්න විතරයි ඕනේ.
    ඔය 13 එකක් තියන ජාතිවාදී වගේ ලොකු බෙදීම් පැත්තකින් තියපන්.
    ආගම් බෙදීම් ටිකත් පැත්තකින් තියමු.

    ඇති නැති බෙදීම උඩට ඇවිත් කියලා හිතෙන්නේ නැද්ද ?
    හැමෝටම කරන්ට් එක , තෙල් ටික නැති එකයි , තියන උන්ට තිබිල නැති උන්ට නැති වෙන එකයි දෙකක්.
    සල්ලි තියන උන්ගෙන් බදු ගහල නැති උන්ට බදු නැති කරන එකත් තව එකක්.
    කට්ටියක් කියනව සල්ලි තියන උන්ට බදු ගැහුවට කමක් නෑ කියලා. සල්ලි තියන උන් කියනවා අරුන්ටත් බදු ගහන්න ඕනේ කියලා.
    ලයිට් බිලෙන් උනත් බෙදිල්ලක් තියනව. අඩුවෙන් පාවිච්චි කරන උන් කියනව සල්ලි තියන උන්ගෙන් ගන්නේ නැතුව අපිට මෙච්චර % වැඩි කරල කියලා... අනිත් උන් කියනව අඩුවෙන් පාවිච්චි කරන උන්ටත් එකම ගැන ගෙවන්න වෙන්න ඕනේ කියලා.

    මුන් දෙගොල්ලන්ටම එකම දේකට එලියට බහින්න පුලුවන් ද?
    බදු වැඩි කියලා කට්ටියක් පාරට බහිද්දී අනිත් කට්ටිය කියන්න පුලුවන් ලක්ෂ ගන්න පඩි ගන්න උන්ට බදු ගැහුවට කමක් නෑ කියලා.
    ඕවා පොඩ්ඩක් හෙල්ලුව නම් ඇති මිනිස්සු බෙදල තියන්න.
    අවශ්‍යත සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැත්නම් අරගල එන්නේ නෑ කලින් වගේ. චන්දයක් ඉල්ලලාම අරගල වලට එන්නෙත් නෑ . රැළියක් කරයි.
     
    • Like
    Reactions: HAneo and jeewan tk

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    දැනට AKD ලට තියන ජනතා සහයෝගය නිසා උන් කිව්වොත් එලියට බහිනවා කියන එක මම කිව්වේ
    AKD කියුවා කියලා මිනිස්සු පාරට බහින්නේ නැහැ.
    මිනිස්සු පාරට බහින්නේ තමන්ගේ මුලික අවශ්‍යතා නැතිවෙනවා බලන් ඉන්න බැරිවෙනකොට තනි තනිව මිසක් එකෙක් ඉස්සර කරගෙන නෙමේ. මේ පුන පුන ඔයාට තෙරුම්කරන්න හදන්නේ ඕක
     
    • Like
    Reactions: Janithsl88

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    AKD කියුවා කියලා මිනිස්සු පාරට බහින්නේ නැහැ.
    මිනිස්සු පාරට බහින්නේ තමන්ගේ මුලික අවශ්‍යතා නැතිවෙනවා බලන් ඉන්න බැරිවෙනකොට තනි තනිව මිසක් එකෙක් ඉස්සර කරගෙන නෙමේ. මේ පුන පුන ඔයාට තෙරුම්කරන්න හදන්නේ ඕක
    එහෙම බැස්සා නේ මචන්
    දැන් මේ යන්නේ එකේ ඊලග ස්ටෙප් එක . පොදුවේ ටීවී එකේ යන්නේ නැති උනාට හුගක් මිනිසුන්ට බෙහෙත් නැ
    යකෝ ලංකාවේ සැහෙන දෙනෙක් කන්නේ නැ. ඉතින් ඒවා ප්‍රශ්න තමා. දැන් එකට ඔප්ෂන් එකක විදිහට තමා
    ජෙප්පෝ සොලුෂන් එකක් දෙන්නේ. එකයි උන්ගේ මිටින් වලට සෙනග. උන් පපුවෙන් ටෝක් එකක් දුන්නොත්
    මිනිස්සු එලියට බහින්නේ නැ කියල උබ හිතනවද? මම කියන්නේ එහෙම බහින එක තමා රනිල් ටත් ඕනේ

    සමාජේ කොහොමත් බෙදිලි තියනවා බන්. පොඩ්ඩක් හොල්ලන්න විතරයි ඕනේ.
    ඔය 13 එකක් තියන ජාතිවාදී වගේ ලොකු බෙදීම් පැත්තකින් තියපන්.
    ආගම් බෙදීම් ටිකත් පැත්තකින් තියමු.

    ඇති නැති බෙදීම උඩට ඇවිත් කියලා හිතෙන්නේ නැද්ද ?
    හැමෝටම කරන්ට් එක , තෙල් ටික නැති එකයි , තියන උන්ට තිබිල නැති උන්ට නැති වෙන එකයි දෙකක්.
    සල්ලි තියන උන්ගෙන් බදු ගහල නැති උන්ට බදු නැති කරන එකත් තව එකක්.
    කට්ටියක් කියනව සල්ලි තියන උන්ට බදු ගැහුවට කමක් නෑ කියලා. සල්ලි තියන උන් කියනවා අරුන්ටත් බදු ගහන්න ඕනේ කියලා.
    ලයිට් බිලෙන් උනත් බෙදිල්ලක් තියනව. අඩුවෙන් පාවිච්චි කරන උන් කියනව සල්ලි තියන උන්ගෙන් ගන්නේ නැතුව අපිට මෙච්චර % වැඩි කරල කියලා... අනිත් උන් කියනව අඩුවෙන් පාවිච්චි කරන උන්ටත් එකම ගැන ගෙවන්න වෙන්න ඕනේ කියලා.

    මුන් දෙගොල්ලන්ටම එකම දේකට එලියට බහින්න පුලුවන් ද?
    බදු වැඩි කියලා කට්ටියක් පාරට බහිද්දී අනිත් කට්ටිය කියන්න පුලුවන් ලක්ෂ ගන්න පඩි ගන්න උන්ට බදු ගැහුවට කමක් නෑ කියලා.
    ඕවා පොඩ්ඩක් හෙල්ලුව නම් ඇති මිනිස්සු බෙදල තියන්න.
    අවශ්‍යත සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැත්නම් අරගල එන්නේ නෑ කලින් වගේ. චන්දයක් ඉල්ලලාම අරගල වලට එන්නෙත් නෑ . රැළියක් කරයි.
    මේක තනිකර ඇත්ත.
    ඇත්තටම කොලබට ලයිට් කපන්නේ නැ . මම දන්නා තව පති තියනවා කපන්නේ නැ . බෙදීමක් තමා
    මෙහෙමත් එකක් තියනවා. කලින් එලියට බැස්සෙත් අරමුණක් නැතුව බන්
    මේ වෙලෙත් අරමුණක් නැ . බෙහෙත් ටික න කන්න බොන්න නැ ඉතින් පැට්‍රොල් ගැස් ටික දුන්නට ප්‍රශ්නයක් තියනවා මිනිසුන්ට
    අනික දැන් මිනිස්සු ඉල්ලන්නේ චන්දෙ මුන් එලවන්න එකත් නොදී හිටියාම මට නම් හිතෙන්නේ ඇවිලෙයි කියල
    ------ Post added on Feb 15, 2023 at 7:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    මේක තනිකර ඇත්ත.
    ඇත්තටම කොලබට ලයිට් කපන්නේ නැ . මම දන්නා තව පති තියනවා කපන්නේ නැ . බෙදීමක් තමා
    මෙහෙමත් එකක් තියනවා. කලින් එලියට බැස්සෙත් අරමුණක් නැතුව බන්
    මේ වෙලෙත් අරමුණක් නැ . බෙහෙත් ටික න කන්න බොන්න නැ ඉතින් පැට්‍රොල් ගැස් ටික දුන්නට ප්‍රශ්නයක් තියනවා මිනිසුන්ට
    අනික දැන් මිනිස්සු ඉල්ලන්නේ චන්දෙ මුන් එලවන්න එකත් නොදී හිටියාම මට නම් හිතෙන්නේ ඇවිලෙයි කියල
    මම හිතන්නේ නෑ මිනිස්සු චන්දෙ ඉල්ලනවා කියලා. මේක පළාත් සභා චන්දයක් . මිනිස්සු චන්දෙ ගැන උනන්දුයි ටිකක්. හැබැයි චන්දෙ ඉල්ලලා නම් පාරට එන්නේ නෑ පක්ෂ වල උන් ටික ඇරෙන්න. මිනිස්සුන්ට එලියට එන්න තමන්ගේ එදිනෙද දේවල් ටික කරගන්නේ බැරි stress එක එන්න ඕනේ. මූ ඒ ටික දෙනවා ඕක දන්නා නිසා. හැබැයි විෂමතාව වැඩි වෙයි. කලින් අරගලේ කරේ , ඒක ඒ විදියට ගියේ ටිකක් දෙයක් කරගන්න පුලුවන් උන් බහුතරයක් ආපු නිසා. කන්න නැති උන් නෙවෙයි.. එතන ගෝටා කියන එකා පිස්සෙක් ගානට වැටිලා තිබ්බේ ඌ කරපු දේවල් එක්ක.. මූ එහෙම ප්‍රසිද්දියේ තීරණ ගන්නවා පෙන්නේ නෑ . මූ අනිත් උන් දාල තීරණ ගන්නවා පෙන්නන්නේ. ගොට ඉද්දි ඔක්කොම ඌ කරනවා වගේ පෙන්නේ.

    කොහොමත් මේ පාර චන්දෙ තිබ්බත් NPP එකට අවාසි කියන එකයි මට හිතෙන්නේ. තියන්න ඔන්න මෙන්න ඇවිත් නවතින එක උන්ට වාසි.
    ඕක තිබ්බොත් උන්ට වැඩියෙන් චන්දෙ එනව. හැබැයි ලොකු චන්දයක් වෙද්දී උන්ගේ hype එක බහිනවා. වැරදි තැනදී hype උනා වගේ වෙන්ව.
    ලොකු චන්දයකට ගිහින් අරුන් අහයි කෝ දැන් NPP උන් මොනවද කරේ කියලා. තව පත් වෙච්ච උන්ගේ වැරදි හොයලා මඩ ගහයි.
    මේ චන්දෙ දිනන උන්ගේ ජනප්‍රියතාවය ඉලග ලොකු චන්දයක් වෙනකන් වැඩි වීමක් වෙන්නේ නෑ වෙන් ආණ්ඩුවක් යටතේ. Sjb උන්ට වාසි..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    එහෙම බැස්සා නේ මචන්
    දැන් මේ යන්නේ එකේ ඊලග ස්ටෙප් එක . පොදුවේ ටීවී එකේ යන්නේ නැති උනාට හුගක් මිනිසුන්ට බෙහෙත් නැ
    යකෝ ලංකාවේ සැහෙන දෙනෙක් කන්නේ නැ. ඉතින් ඒවා ප්‍රශ්න තමා. දැන් එකට ඔප්ෂන් එකක විදිහට තමා
    ජෙප්පෝ සොලුෂන් එකක් දෙන්නේ. එකයි උන්ගේ මිටින් වලට සෙනග. උන් පපුවෙන් ටෝක් එකක් දුන්නොත්
    මිනිස්සු එලියට බහින්නේ නැ කියල උබ හිතනවද? මම කියන්නේ එහෙම බහින එක තමා රනිල් ටත් ඕනේ
    උබ එකක් කියන්නෙ නැතුව වටේ යනවා බන්..
    මේක පලාත් පාලන චන්දයක්..
    මිනිස්සුන්ට මේක ඕන නැහැ..
    ඕන ජනමතය රජයෙන් පිට තියෙනවා කියලා පෙන්න්න හදන පාර්ශව වලට විතරයි..
    පලාත් පාලන ආයතන වල බල හුවමාරුවක් වුනා කියලා මඩ්‍යම රජයේ දිශාවවත්, අපේ ප්‍රශ්න විසදෙන්නෙ නැහැ.

    මම මෙතනින් නවතින්නම්..
    මොකද කියන්න හදන දේ ඔයාට තේරෙන්නෙ ඔයා ඔය NPP කන්නාඩිය ගලවනකන් මට ඉන්න වෙනවා..

    මිනිස්සු ඉස්සරහට එන්නෙ එක එක දේශපාලනය කරන උන් පපුවට ගහන් කරන ආයාචන වලට නෙමෙ..

    ඒක ඔයත් පිලිගන්න NPP කන්නාඩියෙන්..
    මමත් පිල්ගන්නම් අරගල කන්නඩියෙන්.. තුති
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හිතන්නේ නෑ මිනිස්සු චන්දෙ ඉල්ලනවා කියලා. මේක පළාත් සභා චන්දයක් . මිනිස්සු චන්දෙ ගැන උනන්දුයි ටිකක්. හැබැයි චන්දෙ ඉල්ලලා නම් පාරට එන්නේ නෑ පක්ෂ වල උන් ටික ඇරෙන්න. මිනිස්සුන්ට එලියට එන්න තමන්ගේ එදිනෙද දේවල් ටික කරගන්නේ බැරි stress එක එන්න ඕනේ. මූ ඒ ටික දෙනවා ඕක දන්නා නිසා. හැබැයි විෂමතාව වැඩි වෙයි. කලින් අරගලේ කරේ , ඒක ඒ විදියට ගියේ ටිකක් දෙයක් කරගන්න පුලුවන් උන් බහුතරයක් ආපු නිසා. කන්න නැති උන් නෙවෙයි.. එතන ගෝටා කියන එකා පිස්සෙක් ගානට වැටිලා තිබ්බේ ඌ කරපු දේවල් එක්ක.. මූ එහෙම ප්‍රසිද්දියේ තීරණ ගන්නවා පෙන්නේ නෑ . මූ අනිත් උන් දාල තීරණ ගන්නවා පෙන්නන්නේ. ගොට ඉද්දි ඔක්කොම ඌ කරනවා වගේ පෙන්නේ.
    දැන් නම් එදිනෙදා දේවල් කරගන්න බැරි සින් එකක් තියනවා මචන්. හොදටම හිටි උනුත් සැහෙන්න බැහැලා. මම එහෙම කිව්වේ මගෙන් සල්ලි ඉල්ලුව මචන් තුන් 4 දෙනෙක්. කන්න ටික නැති උනාම නම් පොඩ්ඩක් කෙස් එකක් එයි වගේ

    කොහොමත් මේ පාර චන්දෙ තිබ්බත් NPP එකට අවාසි කියන එකයි මට හිතෙන්නේ. තියන්න ඔන්න මෙන්න ඇවිත් නවතින එක උන්ට වාසි.
    ඕක තිබ්බොත් උන්ට වැඩියෙන් චන්දෙ එනව. හැබැයි ලොකු චන්දයක් වෙද්දී උන්ගේ hype එක බහිනවා. වැරදි තැනදී hype උනා වගේ වෙන්ව.
    ලොකු චන්දයකට ගිහින් අරුන් අහයි කෝ දැන් NPP උන් මොනවද කරේ කියලා. තව පත් වෙච්ච උන්ගේ වැරදි හොයලා මඩ ගහයි.
    මේ චන්දෙ දිනන උන්ගේ ජනප්‍රියතාවය ඉලග ලොකු චන්දයක් වෙනකන් වැඩි වීමක් වෙන්නේ නෑ වෙන් ආණ්ඩුවක් යටතේ. Sjb උන්ට වාසි..

    මේ කෙස් එකේදී උබ කියන්නේ දැන් පළාත් චන්දෙ තියලා NPP දිනලා එක චෝර උනාම ආයි මුනටම වාසි වෙනවා කියන එක නේ. හරි එහෙනම් ඇයි බන් ඔච්චර චන්දෙ වලක්වන්න යන්නේ?

    උබ එකක් කියන්නෙ නැතුව වටේ යනවා බන්..
    මේක පලාත් පාලන චන්දයක්..
    මිනිස්සුන්ට මේක ඕන නැහැ..
    ඕන ජනමතය රජයෙන් පිට තියෙනවා කියලා පෙන්න්න හදන පාර්ශව වලට විතරයි..
    පලාත් පාලන ආයතන වල බල හුවමාරුවක් වුනා කියලා මඩ්‍යම රජයේ දිශාවවත්, අපේ ප්‍රශ්න විසදෙන්නෙ නැහැ.

    මම මෙතනින් නවතින්නම්..
    මොකද කියන්න හදන දේ ඔයාට තේරෙන්නෙ ඔයා ඔය NPP කන්නාඩිය ගලවනකන් මට ඉන්න වෙනවා..

    මිනිස්සු ඉස්සරහට එන්නෙ එක එක දේශපාලනය කරන උන් පපුවට ගහන් කරන ආයාචන වලට නෙමෙ..

    ඒක ඔයත් පිලිගන්න NPP කන්නාඩියෙන්..
    මමත් පිල්ගන්නම් අරගල කන්නඩියෙන්.. තුති
    අන්න එතන තමා වැරදුනේ. මේ කියන්නේ බන් මම NPP කියල නෙමේ . මම ඉන්නේ චන්දෙ දෙනවා නම් දෙන්න ඉන්න එකම පක්ෂේ උන් කියන මතේ මම ඉන්නේ. එකත් පැත්තකින් තියන්න. NPP එකට මේ වෙලේ සැහෙන ජන ප්‍රසාදයක් තියනවා. මතකනේ මයින් කටාට තිබ්බ ජන මතේ නිසා ඌ මිනිස්සු නාවපු විදිහ.

    සරලව කිව්වේ දැන් මිනිස්සු උන්ගේ පැත්තට හැරිලා නිසා අර වගේම උන්ට ජන මතේ ඕනේ පැත්තකට හරවන්න පුළුවන් කියන එක. මම කියනවා උබට මම NPP එකෙක් නෙමේ කියන හිතලා මම කියන දේ බලන්න කියල
    ------ Post added on Feb 15, 2023 at 7:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    මේ කෙස් එකේදී උබ කියන්නේ දැන් පළාත් චන්දෙ තියලා NPP දිනලා එක චෝර උනාම ආයි මුනටම වාසි වෙනවා කියන එක නේ. හරි එහෙනම් ඇයි බන් ඔච්චර චන්දෙ වලක්වන්න යන්නේ?
    නෑ චොර වෙන්න ඕන නෑ .
    චන්දයක් තියනකන් වදිවෙගෙන යන ජනප්‍රියකම චන්දෙන් පස්සේ වැඩි වෙන්නේ නෑ . අනිත් උන්ට චාන්ස් එක තියනව මුන් දිනපු පොඩි චන්දෙ පත්වෙච්ච උන්ව පෙන්නලා පොඩි දේත් ලොකු කරල මඩ ගහන්න.
    නිකමට හිතපන් ලොකු චන්දෙකදී ඇවිත් "NPP ඇවිත් දැන් ඔයාලගේ ගමට මොනවද කරේ" කියලා ඇහුවොත් ?
    කලින් තිබ්බේ පළාත් සභා චන්දයක් . උන්ට බලයක් නෑ කියන එක ඔළුවට යන්නේ නෑ . අනික ඔය පළාත් සභා වලට npp එකෙන් ඉදිරිපත් වෙන උන් මේ රටේම උන් නේ. අමුතු දේශපාලන හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ .

    එකපාරම ලොකු චන්දයකට ගියා නම් වාසි...

    ඇයි බන් ඔච්චර චන්දෙ වලක්වන්න යන්නේ?
    පරදින එක පොහොට්ටුවට පාඩුයි.. ඒකයි මම කිව්වේ මේ චන්දෙ තියලා npp දිනන එකේ වාසිය යන්නේ sjb උන්ට කියලා.
    ------ Post added on Feb 15, 2023 at 7:47 PM
     
    • Like
    Reactions: HAneo