යාපයියේ, මේ මොකද වෙන්නේසල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්.game over
රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්.game over
රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
යා පයිය පොඩ්ඩක් හදිස්සි වෙලායාපයියා යාපයියගේ අදහස් වලටම ඩිස්ලයික් කරනවා
![]()
රාංපස්සලා හොරාකාපුවා තමයි ඔය බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නෙ.රටක් හැදෙන්න නම් බදු ගෙවන්න ඕනේ![]()
![]()
රාංපස්සලා හොරාකාපුවා තමයි ඔය බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නෙ.
ඔව් හුත්තිගෙ පුතෝ. තොට සිංහල තේරෙන්නැද්ද හුත්තිගෙ පුතෝ
ඇයි හොරාකන්න ඕනේ කියල අමතක උනාද? දැන් රනිල්ගෙ ගල් කොල්ලන්ට මයිනා ගූත් රහයි වගේ ඈකරුම බල්ලන්ට නිදහස් අධ්‍යාපනේ දෙන්න
ඔනේ
අඩු මිලට සෞඛ්‍යය දෙන්න ඔනේ...
සහනත් දෙන්න ඕන...
හැබැයි බදු කපන්න එපා....
හැබැයි කරුම ජෙප්පො අහපි දැන් සැපද කියලා....

ගිය පාර වෙච්ච දේම කරන්න. මෙච්චර වෙලා තියෙද්දී විදුලි බිලත් වැඩි කරයිද බන්.එලියට අරන්? ඊලගට?
එන්නෙ නැහැ බොසා..එන්න තියන්නෙත් නැහැ..ගිය පාර වෙච්ච දේම කරන්න. මෙච්චර වෙලා තියෙද්දී විදුලි බිලත් වැඩි කරයිද බන්.
උන්ගේ කන්ට්‍රෝල් එකේ මිනිස්සු එලියට ගන්න. එතකොට මර්දනය ලේසි.
මිනිස්සු පිස්සු වැටිලා වියරුවෙන් එලියට බැස්සොත් උන් සනුහරේම ඉවරයි
එහෙනම් බලන් ඉන්ට වෙන දේ.එන්නෙ නැහැ බොසා..එන්න තියන්නෙත් නැහැ..
මුලික දේවල් සපයලා ඉවරයි..
වැඩි ගානට හරි කරන්ට් එක, වැඩි ගානට හරි ගැස් ටික, තෙල් ටික.. සරලයි
එලියට ඇවිත් කලබල කරලා මිනිස්සුන්ට ගහන්නද? කවදාවත් නැහැ..
රනිල් කියන්නෙ ඇම්ඩෙක්, පිස්සෙක් නෙමේ..
බලමු බලමු බොසා..එහෙනම් බලන් ඉන්ට වෙන දේ.
බලපන් වුර්තිය සමිති සේරම කුලප්පුව් එලා.
ජෙප්පෝ රැලි තියාගෙන යනවා. උන් නොකලා කියපන්. එත් එකෙක් පොස්ට් එකක් දැන් දැම්මොත් අනුර වගේ මෙදා වරෙල්ලා කියල එලියට බහිනවා. හැබැයි උබ කිව්වා වගේ රොතු පිටින් බහින්න දෙයක් නැ . පොඩ්ඩක් ඇවිලෙන්න දීලා මුලින් දානවා හදිස්සි නිතිය . ඊට පස්සේ මචන් වෙන දේවල් වලට කව්රුත් වග කියන්නේ නැනේ. රජයට ඕනේ විදිහට වැඩේ වෙන්නේ. එකයි මේ කුලප්පු කරන්නේ. නැත්නම් ඔය ලයිට් බිල වැඩි නොකර ඉන්න තිබ්බේ නැද්ද? මේ සල්ලි නැති හදිස්සියේ කාර් ගෙන්නුවේ? ලංකාවම එපා කියද්දී සල්ලි වියදම් කරලා උත්සව තියන්නේ?
දැන් එලියට බහින හැම එකාටම ජෙප්පෝ ලේබල් එක අලවනවා. අලවලා දෙනවා රිදෙන්න. බලපන් වෙන දේ එහෙනම්