මට වෙඩින් එක ඔනේ කරන Juweliers ටික ගන්න ඔනේ. අතේ සල්ලි ටිකක් තිබුනා ඒ ටික FD එකක දාලා Credit Card එකකින් ඉන්ස්ටොල්මන්ට් වගේ ගෙවාගෙන යනන් බැලුවේ. මාස 12 වගේ. නැත්නම් FD එක ගන්න වෙනවා. තාම mature වෙලා නැහැ හැබැයි වෙඩින් එක ගන්න කාලේ වෙද්දි Intrest එකත් එක්ක ගන්න පුලුවන්. කාඩ් එකත් ශේප් එකේ සෙට්ල් කරලා දාන්න පුලුවන් ඒ කාලේ වෙද්දි. Juweliers ඉන්ස්ටොල්මන්ට් විදිහට ගන්න පුලුවන්ද එහෙම ?දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න.