මාත් එක්ක discussion වලට එන උන්ගෙ පොදු ප්‍රශ්න කීපයකට නිවැරදි පිළිතුරු මෙන්න.
1. [තමන්ගෙ/හබීගෙ/කොල්ලගෙ] එක පොඩි වැඩිද? මේක sex කරද්දි ප්‍රශ්නයක්ද.
එහෙම මළ ඉලව්වක් නෑ. සයිස් එක අදාළ නැත්තෙම නෑ, හැබැයි අඟල් 4 ක් තියෙනවා නම් ප්‍රමාණවත්. එ‍් නිසා බහුතරයකගෙ තියෙන සයිස් එක හොඳටම අැති. සාමාන්‍ය සයිස් කොණ්ඩම් එකක් ගැලවෙන්නෙ නැතිව දාගෙන ඉන්න පුළුවන් නම් සයිස් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.
වෙන රටවල Porn වල තියෙන එ‍්වා බලලා සයිස් තීරණය කරන්න එපා. අවශ්‍යම නම් අපේ රටේ porn වලයි, ලීක්වලයි තියෙන එ‍්වා බලලා අදහසක් ගන්න. එ‍් තමයි සාමාන්‍ය ප්‍රමාණය.
ගෑනු අයට වැදගත් වෙන්නෙ අහවල් එක නෙවෙයි, එ‍්ක හයි වෙලා තියෙන මනුස්සයා කියන එක හරිම වැදගත් දෙයක්.
2. එහෙනම් ගෑනු අය තියෙන එක ලොකු වෙනවාට කැමති අැයි?
ඕක තේරුම් ගන්න බැරි එක, ඕක සයිස් එකේ වැදගත්කමට සාක්ෂියක් කියලා හිතන එක අපේ රටේ logic අධ්‍යාපනයෙ ගැටළුවක්.
ඔව්, ඉන්න මනුස්සයාගෙ එක ගොඩක් පොඩියි නම් ලොකු වෙනවාට බහුතරයක් ගෑනු අය කැමතියි. හැබැයි එ‍්කයි, ලොකු එකක් තියෙන වෙනමම මිනිහෙක් හොයා ගැනීමයි කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් බව තේරුම් ගන්න ඕන.
අවාසනාවකට ඔය දෙකේ වෙනස අපේ රටේ අයට තේරෙන්නෙම නෑ.
3. ඉක්මනට යනවා / බහිනවා / නගින් නෑ. මොකද කරන්න පුළුවන්?
ඉක්මනට යන එක අලුතෙන් sex කරන්න ගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. තාවකාලික විසඳුමක් විදිහට delay spray, desensitize කොණ්ඩම් පාවිච්චි කරන්න පුළුවන්. Sildenefil වගේ පෙති ගන්නත් පුළුවන්. THC තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය හැම දෙයක්ම තාවකාලිකව. කෙටි කාලයක් තුළ වෙනසක් නොවුණොත් දිගටම පාවිච්චි කරාම තත්ත්වය තවත් උත්සන්න වෙන්න පුළුවන්.
ඉක්මනට බහින එක, නගින් නැති එකට මානසික වගේම කායික හේතුත් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම Stress, Anxiety, Depression වගේ දේවල් සහ සෙක්ස්වලට තියෙන බය, කලින් නරක අත්දැකීම් වගේ දේවල් බලපානවා. දියවැඩියාව, කොළෙස්ටරෝල් වගේ රෝග, සමහර ලෙඩවලට ගන්න බෙහෙත්, අැල්කොහොල් නිකොටීන් වැඩිපුර ඇඟට දා ගැනීම වගේ දේවල්වලින් බලපෑමක් තියෙනවා. යකඩ උස්සනවා වෙනුවට aerobic ව්‍යායාම කරලා, අැවිදලා එහෙම වෙනසක් තියෙනවාද බලන්න.
වෙනසක් නැත්නම් හොඳම දේ වෙෙද්‍ය උපදෙස් ගන්න එක.
4. Porn බලද්දි, තනියම කරද්දි නැග්ගට කෙල්ලෙක් ගාවට ගියාම ඉක්මනට බහිනවා.
ඕක වැඩිපුරම මනසේ තියෙන ගැටලුවක්. Porn බලනවා නම් පුළුවන් තරම් එ‍්ක මූලික උත්තේජනයට පාවිච්චි කරලා නවත්තන්න. මුල ඉඳලා ඉවර වෙනකල් එ‍්ක බලාගෙනම කරන එක හරිම අස්වාභාවිකයි. අනික වැඩි වැඩියෙන් fantasy සපුරන, extreme මට්ටමේ දේවල් බලන එක අඩු කරන්න. එ‍්කෙන් එන අධි උත්තේජනයට හුරු වුණාම natural විදිහට සෙක්ස් කරන එකේ වින්දනය අඩු වෙලා යන්න පුළුවන්. Porn induced ED කියන්නෙ තහවුරු වුණු සංකූලතාවක්.
අනික ගොඩක් දෙනෙක් නිදාගෙන හෝ වාඩි වෙලා අත විතරක් හොළවමින් ස්වයං වින්දනය කරන නිසා ශරීරය නිකන්ම තියෙන්න හුරු වෙලා තියෙනවා. එ‍්කත් අැත්තට sex කරන්න වෙහෙස වෙද්දි බහින්න පටන් ගන්න ප්‍රධාන හේතුවක්. ඉතින් හිටගෙන, අැවිදිමින්, squat ගහමින් වගේ ස්වයං වින්දනය කරන්න බලන්න. වෙහෙස එක්ක අැඟට හුරු වුණාම ඕක ඉබේම හරි යයි.
5. [තමන්ගෙ/හබීගෙ/කොල්ලගෙ] එක ලොකු කරගන්න පුළුවන් කොහොමද?
මොන මඟුලක්වත් කරලා තියෙන සයිස් වෙනස් කරන්න බෑ. ඔය පොම්ප, ක්‍රීම්, පෙති, ඔයිල්, මසාජ් කතා අමු බොරු. කල් පවතින කිසිම වෙනසක් වෙන් නෑ. Injection ගහලා සුදු වුණ ගෑනු Mercury දාපු ක්‍රීම් විකුණන බොරුව වගේම උඹලගෙ insecurity එක පාවිච්චි කරන අමු scam. ඕවා අැත්ත නම් දැන් හැමෝම යන්න ඕන අහවල් එක බිම දිගේ අැදගෙන.
Surgery එකක් කරලා විතරයි සයිස් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් මහත කෙනෙක්ට කෙට්ටු වෙන්න පුළුවන් නම් සාපේක්ෂව ලොකුයි වගේ පේන්න ගන්නවා. බඩ ගොඩක් වැඩි නම් ටිකක් අඩු කර ගත්තාමත් පිටට පේන ප්‍රමාණය වැඩි වෙන නිසා ලොකුයි කියලා හිතෙන්න පුළුවන්.
ඕකෙ සයිස් එකත් මනුස්සයෙක්ගෙ උස, සපත්තු සයිස් එක වගේ ලබා උපන් හැටියට තියෙන දෙයක්. ඕක ගැන වද වෙන්න ගත කරන කාලය හැකියාව දියුණු කරගන්න පාවිච්චි කරා නම් වඩා හොඳයි.
6. මම එයාව share කරන්න කැමතියි, හැබැයි [wife / gf] කොහොමද දන් නෑ / කැමති නෑ. එයාව කැමති කරගන්නෙ කොහොමද?
Cuckold / stag වගේ දේවල් හරියට මාමයිට් වගේ. එ‍්වාට කැමති ගෑනු අය ඉන්නවා, එහෙම නැති අයත් ඉන්නවා. එ‍්ක වෙනස් කරන්න සාමාන්‍යයෙන් අමාරු දෙයක්. සාමාන්‍යයෙන් එහෙම කැමති කෙනෙක් එ‍් ටයිප් එකේ porn බලන එකෙන්, sex කරද්දි එහෙම දේවල් හිතන එකෙන් ඉහළ වින්දනයක් ලබනවා. (හැබැයි 100% ම එහෙමත් නෑ) කොහොම වුණත් එ‍්ක අඳුර ගන්න හොඳ ක්‍රමයක් වෙයි.
ඉතින් හොඳම දේ එයත් එක්ක කතා කරලා බලන්න. කැමති නම් කැමති වෙයි, නැත්නම් නැති වෙයි. එන විදිහට භාර ගන්න, එහෙම අමාරුම නම්, මේක ජීවිතයට ඕනමයි නම් සම්බන්ධය නවත්තන්න. බලෙන් කැමති කරවන්න යන්න එපා, එයාට තමන්ව එපා වෙන එක විතරයි වෙන්නෙ.
මීට Mr Cockzilla නොහොත් cockzilla අයියා.
-copied -