විජය කුමාරණතුංග කියන ජනහිතවාදී අහිංසකයව මරලදාල අදට අවුරුදු 35යි, ඒ කාලෙ තිබ්බ එජාප ආණ්ඩුවෙන් මේක බැරකරේ ජවිපෙ එකවුන්ට් එකට, ඒත් අන්තිමේ විජය ඝාතන කොමිසමෙන් හොයාගත්ත මේක කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල, විජය මරපු පිස්තෝලේ අයිතිකාරයා ඒ වෙනකොට එජාපෙ මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගාමීණී ලොකුගේ, චන්ද්‍රිකාත් මේක පිළිගත්ත, ජවිපෙත් එක්ක චන්ද්‍රිකා සන්ධානයක් හැදුවෙත් ඕව හරියටම දන්න හින්ද, ඒත් තාමත් කපටි යූඇන්පිකාරයෝ මේක ජේවීපී එකේ වැඩක් කියල පෝස්ට්ස් දානව..
ජේවීපී එක කාලෙ 88,89 කාලෙ අපරාධවුණා නන් ඒ වගේම අපරාධ යූඇන්පි එකෙනුත් වෙලා තියෙනව කියල මේ වගේ සිද්ධි වලින් පේනව, ජවිපෙ මිනීමරුවො කියල කියනව නන්, එජාපෙත් මිනීමරුවො, එජාපෙ ඉස්සර හිටපු එවුන් තමා දැන් සජබෙ ඉන්නෙ, ඒ වගේ අපරාධකාරයෝ 2015- 2019 කාලෙ හා ඊට ඉස්සෙල්ල රටම හොරාකාපු එවුන්ගෙනුත් වැඩි හරියක් ඉන්නෙ සජබෙ, ජේවීපී එක ගත්තහම එයාලට එහෙම දූෂණ, වංචා චෝදනා නෑ..
අනුරලවත් සමහරු ඔය 88 වෙච්ච අපරාධ වලට ගාවනව, අනුර 88 ඒ ලෙවල්, ඉස්කෝලෙ යන ගමන් මිනී මැරුවද එතකොට අනුර,ඉගෙනගන්න එකත් හොඳට කරා මනුස්සය අනික,අනුර 88 ජවිපෙන් වෙච්ච දේවල් වලට ප්‍රසිද්ධියේ සමාව අරන් තියෙනව, සජිත් එයාගෙ තාත්තම කරපු මිනී මැරුම්, අපරාධ වලට කවදා හරි සමාව අරන් තියෙනවද..
විජය මැරුවෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල චන්ද්‍රිකාම පිළිගත්ත වීඩියෝ එක..