එජාපයෙන් විජය මරාදමා අදට වසර 35යි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විජය කුමාරණතුංග කියන ජනහිතවාදී අහිංසකයව මරලදාල අදට අවුරුදු 35යි, ඒ කාලෙ තිබ්බ එජාප ආණ්ඩුවෙන් මේක බැරකරේ ජවිපෙ එකවුන්ට් එකට, ඒත් අන්තිමේ විජය ඝාතන කොමිසමෙන් හොයාගත්ත මේක කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල, විජය මරපු පිස්තෝලේ අයිතිකාරයා ඒ වෙනකොට එජාපෙ මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගාමීණී ලොකුගේ, චන්ද්‍රිකාත් මේක පිළිගත්ත, ජවිපෙත් එක්ක චන්ද්‍රිකා සන්ධානයක් හැදුවෙත් ඕව හරියටම දන්න හින්ද, ඒත් තාමත් කපටි යූඇන්පිකාරයෝ මේක ජේවීපී එකේ වැඩක් කියල පෝස්ට්ස් දානව..
    ජේවීපී එක කාලෙ 88,89 කාලෙ අපරාධවුණා නන් ඒ වගේම අපරාධ යූඇන්පි එකෙනුත් වෙලා තියෙනව කියල මේ වගේ සිද්ධි වලින් පේනව, ජවිපෙ මිනීමරුවො කියල කියනව නන්, එජාපෙත් මිනීමරුවො, එජාපෙ ඉස්සර හිටපු එවුන් තමා දැන් සජබෙ ඉන්නෙ, ඒ වගේ අපරාධකාරයෝ 2015- 2019 කාලෙ හා ඊට ඉස්සෙල්ල රටම හොරාකාපු එවුන්ගෙනුත් වැඩි හරියක් ඉන්නෙ සජබෙ, ජේවීපී එක ගත්තහම එයාලට එහෙම දූෂණ, වංචා චෝදනා නෑ..
    අනුරලවත් සමහරු ඔය 88 වෙච්ච අපරාධ වලට ගාවනව, අනුර 88 ඒ ලෙවල්, ඉස්කෝලෙ යන ගමන් මිනී මැරුවද එතකොට අනුර,ඉගෙනගන්න එකත් හොඳට කරා මනුස්සය අනික,අනුර 88 ජවිපෙන් වෙච්ච දේවල් වලට ප්‍රසිද්ධියේ සමාව අරන් තියෙනව, සජිත් එයාගෙ තාත්තම කරපු මිනී මැරුම්, අපරාධ වලට කවදා හරි සමාව අරන් තියෙනවද..

    විජය මැරුවෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල චන්ද්‍රිකාම පිළිගත්ත වීඩියෝ එක..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    හුත්තා හිටියා කියලා මොනවද කරේ දෙනවක හාමිනේ ඇරෙන්න හැම නිලියක්ටම ඇරපු එක කරේ.

    බොරු කියන්න එපා වෙසිගේ පූතෝ වෙඩි තියපු දෙන්නම JVP එකේ එවුන් 🤭
    මූ බලන් ඉදලා මුගේ අප්පගේ ඇටදෙක අස්සේ ඉදල 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හුත්තා හිටියා කියලා මොනවද කරේ දෙනවක හාමිනේ ඇරෙන්න හැම නිලියක්ටම ඇරපු එක කරේ.

    මොනවත් නොකරපු නිසා මැරුවාට කමක් නැද්ද පොන්නයෝ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මොනවත් නොකරපු නිසා මැරුවාට කමක් නැද්ද පොන්නයෝ
    උබේ අම්මට ඇරලා බැල්ලියෙක් වගේ මරලා දාපු එකට නම් මරපු එක කමක් නෑ පොන්ස් 🫠
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බොරු කියන්න එපා වෙසිගේ පූතෝ වෙඩි තියපු දෙන්නම JVP එකේ එවුන් 🤭
    මිනීමරුවත් යූඇන්පියේ ඉත්තෙක්, ජේවිපියේ වගේ පෙනී ඉඳල මනුස්සයව මරල ජේවීපිය ජනතා අප්‍රසාදෙට ලක්කරන්ඩ කරපු වැඩක්, සේපාල් අමරසිංහ ජේවීපිකාරයෙක් වගේ පෙනී ඉදල දළදා වහන්සේට අපහාස කරා වගේ..
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මිනීමරුවත් යූඇන්පියේ ඉත්තෙක්, ජේවිපියේ වගේ පෙනී ඉඳල මනුස්සයව මරල ජේවීපිය ජනතා අප්‍රසාදෙට ලක්කරන්ඩ කරපු වැඩක්, සේපාල් අමරසිංහ ජේවීපිකාරයෙක් වගේ පෙනී ඉදල දළදා වහන්සේට අපහාස කරා වගේ..
    පලයන් පොන්නයෝ බොරු නොකියා ඌන් දෙන්නා JVP එකේ නායකයෝ දෙන්නෙක් 🤣🤣

    20230216-183712.jpg
     
    • Haha
    Reactions: siri_ayya

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    කුමාරතුංග ඝාතනය:

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී.රාමනාදන්, එස්.එන්.සිල්වා (වත්මන් නීතිපති) සහ මහාධිකරණ විනිසුරු ඩී.ජයවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිසමක් 1988 පෙබරවාරි 16 වැනි දින නැගී එන දේශපාලන තරුවක් වූ විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ සාක්ෂි විභාගයට ගැනිණි . දිවංගත ජනාධිපති (එවකට අගමැති) ප්‍රේමදාසට සහ ඔහුගේ (නියෝජ්‍ය) ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නට එරෙහිව මෙම ඝාතනයට වක්‍රව සම්බන්ධ වීම සහ විමර්ශනය යටපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම බැල්මට නඩුවක්. ප්‍රේමදාසට ආරෝපණය කරන ලද චේතනාව දේශපාලනික ය - ප්‍රේමදාස හා සමාන ජනතාවාදී පදනමට ආයාචනා කළ වීකේ 1988 අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ප්‍රබල ප්‍රතිවාදියා විය.

    කොමිෂන් සභාව විසින් නිගමනය කිරීමට දක්වා ඇති හේතු කිහිපයක් පහත දැක්වේ.

    පොලිසියේ සීඅයිඩී සහ සීඩීබී විමර්ශනයේදී සමීපව කටයුතු කළ අතර ඝාතකයන් පිළිබඳ විස්තරයක් සාක්ෂිකරුවන්ගෙන් ලබා ගත්හ. 1989 මාර්තු 14 වැනි දින (ප්‍රේමදාස ජනාධිපති වී මාස 3 කට පසු) CDB විසින් ප්‍රධාන ඝාතකයා ලෙස සැලකෙන ලයනල් රණසිංහ අත්අඩංගුවට ගත් අතර, ඔහු එම ක්‍රියාව පාපොච්චාරණය කළේය. ඉන් අනතුරුව ඔහු කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අධි ආරක්‍ෂිත සිරමැදිරියකදී අමාත්‍ය විජේරත්න සහ පොලිස්පති අර්නස්ට් පෙරේරා විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලදී. ඉන් ටික කලකට පසු රණසිංහ මහතා පොලිස්පතිවරයා විසින් විශ්වාසවන්තව ක්‍රියාත්මක කළ අමාත්‍යවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී. ෆ්‍රෑන්ක් ද සිල්වා, එවකට නියෝජ්‍ය පොලිස්පති/සීඅයිඩීය වශයෙන්, තමාගෙන් උපදෙස් ලබා ගත් බව හෝ ස්ථාන මාරුව ගැන කිසිවක් දැන සිටියේ නැතැයි ප්‍රතික්ෂේප කරයි.

    1988 දෙසැම්බරයේ ප්‍රේමදාස ජනාධිපති වී පැයක දැනුම්දීමක් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බෙනට් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යවා තිබුණි. නාඳුනන පුද්ගලයා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යාමට පෙර ඔහුගේ යටත් නිලධාරියෙකුට ඝාතන සිද්ධියට රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වී ඇති අතර නඩුවෙන් වැළකී සිටින ලෙස ඔහුට උපදෙස් දුන්නේය. එවකට ආරක්ෂක ලේකම් ජෙනරාල් ආටිගලට සහ පොලිස්පතිට ඇමති නියෝගයක් නිකුත් කිරීම හැර, පිළිගත් නිලධාරියා මාරු කිරීමට කිසිදු හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. පත්කළ නව අධ්‍යක්ෂ චන්ද්‍රා ජයවර්ධන, දැනට අත්අඩංගුවේ සිටින සැකකාර ප්‍රධාන ඝාතකයා රණසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින්, වාර්තාව සඳහා ඔහු ජවිපෙ ඝාතකයෙකු ලෙස හුවා දක්වමින්,

    1989 අප්‍රේල් 8 වැනි දින නිල සංචාරයක් සඳහා විදේශගත වූ දිනයේදී නියෝජ්‍ය පොලිස්පති/සීඅයිඩී ෆ්‍රෑන්ක් ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරනු ලැබූ අතර ඒ වෙනුවට වසර 3 ක සේවා දිගුවක් ලබා දුන් අතින් තෝරාගත් නිලධාරියකු වූ අමරසේන රාජපක්ෂ මහතා පත් කළේය. “අමාත්‍ය නියෝගයක් සම්මත කිරීම” ස්ථාන මාරුවට හේතුව ලෙස නැවතත් ඉදිරිපත් කරන ලදී. විජේරත්න අමාත්‍යවරයාගේ නියෝගයෙන් CDB එකෙන් විමර්ශනය CIDයට මාරු කර තිබූ CIDය මේ අනුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත. 1989 සැප්තැම්බරයේදී, ඔහු අත්අඩංගුවට ගෙන මාස හයකට පසු, රණසිංහ නම් සැකකරු පොලිස් ගිණුම සම්පූර්ණයෙන්ම තහවුරු නොකළ තත්වයන් තුළ අතුරුදහන් විය.

    ප්‍රධාන සහචරයා වූ ටාසන් වීරසිංහටද අත්වූයේ එවැනිම ඉරණමකි . 1990 දෙසැම්බර් සිට 1991 මුල් මාස දක්වා ඔහු සීඅයිඩී සිරමැදිරියක සිටීම අධ්‍යක්ෂ ජයවර්ධන විසින් වාර්තා නොකළ අතර එය ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඔහුගේ සහෝදරිය සහ ඔහුම රැඳවියෙකු වන සුසන්ත ඩයස් දහනායක ඇතුළු සෙසු රැඳවියන් සිව්දෙනා විසින් එය සනාථ කරයි. මෙම ඝාතනයට අමාත්‍ය විජේරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ සම්බන්ධ බවත්, ඝාතන අවිය එම පුද්ගලයාට අයත් එකක් බවත් වීරසිංහ මන්ත්‍රීවරයාට පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙඳිරිගාන හඬ ඇසීමෙන් පසු වීරසිංහ අතුරුදන් විය. අවස්ථාව ලැබුණත් සාක්ෂිකරු දහනායකගෙන් හරස් ප්‍රශ්න ඇසීම දෙවැන්නා සහ ලොකුගේ ප්‍රතික්ෂේප කළහ.

    නියෝජ්‍ය අමාත්‍ය ලොකුගේ ඝාතනය සඳහා ඔහුගේ ආයුධය භාවිත කර ඇති බව කොමිසම සොයා ගත් අතර, පවතින සාක්ෂි ඔහුට සම්බන්ධ කිරීමට ප්‍රමාණවත් නොවීය.
    ( https://uthr.org/Rajan/StateTerror.htm )

    mali hari mali
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පලයන් පොන්නයෝ බොරු නොකියා ඌන් දෙන්නා JVP එකේ නායකයෝ දෙන්නෙක් 🤣🤣

    20230216-183712.jpg
    චන්ද්‍රිකාම කියන එකද ඇත්ත, ඕන එකෙක්ට එඩිට් කරන්ඩ පුලුහන් විකිපීඩියා එකද
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    චන්ද්‍රිකාම කියන එකද ඇත්ත, ඕන එකෙක්ට එඩිට් කරන්ඩ පුලුහන් විකිපීඩියා එකද
    විකි පිඩියා බොරු දන්නේ නැහැ Fact check කරලා දාන්නේ 🤣
    ඕනේ කෙනෙක් ට ඕනේ දෙයක් දාන්න පුළුවන් නම් උබ ගිහින් Edit කරලා දාපන්කෝ UNP එකෙන් මැරුවා කියලා 🤩
     
    • Haha
    Reactions: siri_ayya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    බොරු කියන්න එපා වෙසිගේ පූතෝ වෙඩි තියපු දෙන්නම JVP එකේ එවුන් 🤭
    විජයගේ ගෑනිම කියනවා විජය මැරුවේ පොන්න රනිල් මිනීමරුවා ගේයි බූරුපුතානෝගේ තාතගේ උනුයි කියලා. විජයගේ ගෑනිට වඩා දෙයක් තෝ දන්නේ කොහොමද අඩුකුලේ නූගත් කුලී කොමෙන්ට් කැම්පේන් පොන්න තැරි බයි වෙසිගේ පොන්න බල්ලෝ 🤣🤭.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    විජයගේ ගෑනිම කියනවා විජය මැරුවේ පොන්න රනිල් මිනීමරුවා ගේයි බූරුපුතානෝගේ තාතගේ උනුයි කියලා. විජයගේ ගෑනිට වඩා දෙයක් තෝ දන්නේ කොහොමද අඩුකුලේ නූගත් කුලී කොමෙන්ට් කැම්පේන් පොන්න තැරි බයි වෙසිගේ පොන්න බල්ලෝ 🤣🤭.


    විජයගේ ගෑනි පොලිසියේ ද වැඩ කරේ පොන්නයෝ 🤣🤣

    විජය මරපු එකට සෝමවංශ අමරසිංහ සමාව ගත්තා මතක නැද්ද පොන්ස් 🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු කියන්න එපා වෙසිගේ පූතෝ වෙඩි තියපු දෙන්නම JVP එකේ එවුන් 🤭

    tho පොලිසියේ ද වැඩ කරේ පොන්නයෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කපටි යූඇන්පිකාරයෝ මේක ජේවීපී එකේ වැඩක් කියල පෝස්ට්ස් දානව
    බයියොත් දානවනේ. ඒ නිසා යූඑන්පී සහ පොහොට්ටු පාක්ෂිකයො කියලා කියන්න. බයියොන්ට යූඑන්පී කාරයො කියද්දි යූඑන්පී අපිට හිරිකිතක් දැනෙනවා.
     
    • Like
    Reactions: madhawavish

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විජයගෙ මරනෙන් වැඩියෙන්ම වාසි ලැබුනෙ කාටද?
    1. එක්සත් ජාතික පක්සය
    2. තමිල් ඉලම
    3.බන්ඩාරනායෙක පවුල
    4.රාජපක්ස පවුල
    5.ජෙප්පො
    6.සින්හල සිනමාව හො නලුවන්
    7. නිලියන්
    9.සිහලු ප්‍රමුක හුදි ජනයා,

    හිතෙන විදිය කියපල්ලා,,