Electricity Bill Calculator

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
    AC / Electric cars?
     
    • Like
    Reactions: lovethebomb

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
    middle class gedaraka normal usage eka ne baan. fridge, washing machine, fans, hot water shower, computers, iron, water heater, tv, bulbs, microwave/oven etc. A/C tibboth itath wadi.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?

    සාමාන්‍යෙන් 150-200 ක් යනව ගොඩක් ගෙවල් වල. මගෙ ගෙදර 750W රයිස් කුකර් එක දවසට දෙපාරක්, 1800W ඉලෙක්ට්‍රික් කෙට්ල් එක දවසට 2-3 පාරක්, 2000W ඉන්ස්ටන්ට් වෝටර් හීටර් එක විනාඩි 40-60 ක්, බල්බ් 7-9 ක් (35-40W) පැය 5ක්, 1000W Iron විනාඩි 15-20ක්, Damro semi වොශින් මැශින් එක දවසක් හැර දවසක් විනාඩි 45ක් වගේ දුවලත් යුනිට් 90-115 අතර එනව. මම ෆ්‍රිජ් එක දුවන්නෙ අටවපු සෝලර් එකකින් ෆුල් ටයිම්. එතනින් මට 25+ යුනිට් ගානක් ඉතුරු වෙනව. හිතපන්කො තව TV, AC, Electric Ovan, Fan, PC, එහෙම එනකොට කීයක් සෙට් වෙයිද කියල. අපේ ගෙදර TV එක මාසෙට්ම පැය 24ක් වගේ දුවන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    middle class gedaraka normal usage eka ne baan. fridge, washing machine, fans, hot water shower, computers, iron, water heater, tv, bulbs, microwave/oven etc. A/C tibboth itath wadi.

    I suppose AC is the culprit. I cannot relate to a household situation with AC, never had them.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    I suppose AC is the culprit. I cannot relate to a household situation with AC, never had them.
    ceiling fans ehema tibboth api hitannatuwa mara current ekak yanawa. eka ceiling fan ekak 90-100w yanawa. paya 8-10 wada raata. kamara 2 ka fan dekak tibboth maseta unit 50 set wenawa ekenma.
     
    • Like
    Reactions: hancok

    lilman

    Well-known member
  • May 10, 2009
    40,169
    53,172
    113
    Colombo
    ceiling fans ehema tibboth api hitannatuwa mara current ekak yanawa. eka ceiling fan ekak 90-100w yanawa. paya 8-10 wada raata. kamara 2 ka fan dekak tibboth maseta unit 50 set wenawa ekenma.

    උබට දැන් රැට ලයිට් දාගෙන තරු බලන්න බැරි වෙනවා නේද කුකුලෝ ? :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබට දැන් රැට ලයිට් දාගෙන තරු බලන්න බැරි වෙනවා නේද කුකුලෝ ? :(
    dan inne colombo. mehe mona tharuda baaan. giya satiye 500km round trip ekak giya ara comet eka gahanna hambantotata. dawas 3 thatabala yanthan gahagatta thama process kare na.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,358
    19,462
    113
    Colombo
    දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
    මම CEB යූස් කරන කාලෙ යුනිට් 300+ යූස් උනා දැන් Off grid එක යූස් කරන නිසා කලින්ට වඩා ගොඩක් electrical equipment යූස් කරනවා කලින් වගේ electracty save කරන්න ට්‍රයි කරන්නෙ නැහැ ඒක නිසා දැන් යුනිට් 380ක් වගේ මාසෙට ඔෆ් ග්‍රිඩ් එකෙන් අරගන්නවා

    AC එකක් තියනවා පැය 24ම වගේ දාල
    ඒ ඇරුනම ගොඩක්ම යූස් වෙන්නෙ රයිස් කුකර් එකට, ඉන්ඩක්ශන් කුකර් එකට, අවන් එකට, හොට් ප්ලේට් එකට, ෆ්‍රිජ් එකට සහ තව වතුර මෝටරේ පැයක් විතර දානව වත්තෙ තියන ගස් වලට වතුර දාන්න, තව ලැප්ටොප් එක පැය 24ම ප්ලග් කරලා තියනවා මොනිටරේ පැය 16ක් විතර යූස් කරනවා. තව සමාට් හෝම් ගැජමැටික් අනම් මනම් තියනවා
    වොශින් මැශින් එක එහෙමත් තියනවා
    AC එකට විතරක් මාසෙකට යුනිට් 120ක් විතර යූස් වෙනවා,
     
    • Like
    Reactions: lovethebomb

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම CEB යූස් කරන කාලෙ යුනිට් 300+ යූස් උනා දැන් Off grid එක යූස් කරන නිසා කලින්ට වඩා ගොඩක් electrical equipment යූස් කරනවා කලින් වගේ electracty save කරන්න ට්‍රයි කරන්නෙ නැහැ ඒක නිසා දැන් යුනිට් 380ක් වගේ මාසෙට ඔෆ් ග්‍රිඩ් එකෙන් අරගන්නවා

    AC එකක් තියනවා පැය 24ම වගේ දාල
    ඒ ඇරුනම ගොඩක්ම යූස් වෙන්නෙ රයිස් කුකර් එකට, ඉන්ඩක්ශන් කුකර් එකට, අවන් එකට, හොට් ප්ලේට් එකට, ෆ්‍රිජ් එකට සහ තව වතුර මෝටරේ පැයක් විතර දානව වත්තෙ තියන ගස් වලට වතුර දාන්න, තව ලැප්ටොප් එක පැය 24ම ප්ලග් කරලා තියනවා මොනිටරේ පැය 16ක් විතර යූස් කරනවා. තව සමාට් හෝම් ගැජමැටික් අනම් මනම් තියනවා
    වොශින් මැශින් එක එහෙමත් තියනවා
    AC එකට විතරක් මාසෙකට යුනිට් 120ක් විතර යූස් වෙනවා,
    1HP pump ekak growatt eken duwanna puluwanda mitto. Inrush current ekata goo yana ekak nadda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    7200ක් විතර...

    11000 paniyi wage
    AC තියෙනවද??

    දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
    ඒසී, හීටර්, ප්‍රෙශර් පම්ප්, ඩීප් වෑල් වෝටර් පම්ප් එහෙම තියෙන අයට එනව ඇති නේ....
     
    • Like
    Reactions: NRTG