Thota matara gangata paninna wei kimbookkoma thaniyamada gahuwe sirs?

Thota matara gangata paninna wei kimbookkoma thaniyamada gahuwe sirs?

AC / Electric cars?දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
Ube ammage dawasaka rent ekaMata 3000k witara wedi wenawa mitto
middle class gedaraka normal usage eka ne baan. fridge, washing machine, fans, hot water shower, computers, iron, water heater, tv, bulbs, microwave/oven etc. A/C tibboth itath wadi.දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
Mage 366middle class gedaraka normal usage eka ne baan. fridge, washing machine, fans, hot water shower, computers, iron, water heater, tv, bulbs, microwave/oven etc. A/C tibboth itath wadi.

දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
middle class gedaraka normal usage eka ne baan. fridge, washing machine, fans, hot water shower, computers, iron, water heater, tv, bulbs, microwave/oven etc. A/C tibboth itath wadi.
mata 200+ enawa pc 2k withrak run karala.I suppose AC is the culprit. I cannot relate to a household situation with AC, never had them.
ceiling fans ehema tibboth api hitannatuwa mara current ekak yanawa. eka ceiling fan ekak 90-100w yanawa. paya 8-10 wada raata. kamara 2 ka fan dekak tibboth maseta unit 50 set wenawa ekenma.I suppose AC is the culprit. I cannot relate to a household situation with AC, never had them.
ceiling fans ehema tibboth api hitannatuwa mara current ekak yanawa. eka ceiling fan ekak 90-100w yanawa. paya 8-10 wada raata. kamara 2 ka fan dekak tibboth maseta unit 50 set wenawa ekenma.

මේක වැරදීනෙ බං.currnt tariff එක්ක ගැලපෙන්නෙ නෑනෙ
dan inne colombo. mehe mona tharuda baaan. giya satiye 500km round trip ekak giya ara comet eka gahanna hambantotata. dawas 3 thatabala yanthan gahagatta thama process kare na.උබට දැන් රැට ලයිට් දාගෙන තරු බලන්න බැරි වෙනවා නේද කුකුලෝ ?![]()
mage 355 i. ube ammawa weekends walath thiyagattoth 366k yaiMage 366![]()
මම CEB යූස් කරන කාලෙ යුනිට් 300+ යූස් උනා දැන් Off grid එක යූස් කරන නිසා කලින්ට වඩා ගොඩක් electrical equipment යූස් කරනවා කලින් වගේ electracty save කරන්න ට්රයි කරන්නෙ නැහැ ඒක නිසා දැන් යුනිට් 380ක් වගේ මාසෙට ඔෆ් ග්රිඩ් එකෙන් අරගන්නවාදැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?
1HP pump ekak growatt eken duwanna puluwanda mitto. Inrush current ekata goo yana ekak naddaමම CEB යූස් කරන කාලෙ යුනිට් 300+ යූස් උනා දැන් Off grid එක යූස් කරන නිසා කලින්ට වඩා ගොඩක් electrical equipment යූස් කරනවා කලින් වගේ electracty save කරන්න ට්රයි කරන්නෙ නැහැ ඒක නිසා දැන් යුනිට් 380ක් වගේ මාසෙට ඔෆ් ග්රිඩ් එකෙන් අරගන්නවා
AC එකක් තියනවා පැය 24ම වගේ දාල
ඒ ඇරුනම ගොඩක්ම යූස් වෙන්නෙ රයිස් කුකර් එකට, ඉන්ඩක්ශන් කුකර් එකට, අවන් එකට, හොට් ප්ලේට් එකට, ෆ්රිජ් එකට සහ තව වතුර මෝටරේ පැයක් විතර දානව වත්තෙ තියන ගස් වලට වතුර දාන්න, තව ලැප්ටොප් එක පැය 24ම ප්ලග් කරලා තියනවා මොනිටරේ පැය 16ක් විතර යූස් කරනවා. තව සමාට් හෝම් ගැජමැටික් අනම් මනම් තියනවා
වොශින් මැශින් එක එහෙමත් තියනවා
AC එකට විතරක් මාසෙකට යුනිට් 120ක් විතර යූස් වෙනවා,
AC තියෙනවද??11000 paniyi wage
ඒසී, හීටර්, ප්රෙශර් පම්ප්, ඩීප් වෑල් වෝටර් පම්ප් එහෙම තියෙන අයට එනව ඇති නේ....දැනුම පිනිසයි: ඔය යුනිට්ස් 200+ අය මොනවද ගෙවල් වල කරන්නෙ? තොපි කුඩා පරිමාණ මෝල් හිමියොද? ඩේටා මයින් කරනවද?