Car recommendation

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    මචන් අපේ අක්කලට family car එකක් හැටියට පාවිච්චි කරන්න වාහනයක් හොයනවා. 50 laks තමයි උපරිම budget එක. දැනට ඒගොල්ලෝ shortlist කරලා තියෙන්නේ
    Corolla 141 (2008)
    Honda fit GP 5 (2013)
    Toyota aqua (2012)
    Vitz (2010)
    Belta (2010)

    ඕවයින් හරි ඔයගානට වෙන එකක් හරි මොකද්ද හොද? ගොඩක් colombo බබාව school දාන්නයි අක්කට වැඩට යන්නයි තමයි බලන්නේ. fuel efficient සහ ලෙඩ maintainance සාපේක්ෂව අඩු එකක් තමයි බලන්නේ. මන් ලංකාවේ නැති නිසා ගොඩ කාලෙකට දැන් කොහොමද කියල දන්නේ නෑ. ඒ කාලේ නම් 141, 121 සුපිරි බාන්ඩ. ඔය hybrid ඒවා efficiency එක අතින් හොදයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    Thank you for the recommendations
    එයාබෑග් රීකෝල් එකට අහුවෙනවද කියලත් බලන්න

    cltur6q.jpg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    අනේ බං ඔය ගෑණු මනුස්සයට පරණ ලඩ recommend කරන්නේ. පොඩි අලුත් car එකක් අරන් දීපන් තෙල් ටික ගහලා service කරලා දුවන්න පුළුවන් ටික කලක්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අනේ බං ඔය ගෑණු මනුස්සයට පරණ ලඩ recommend කරන්නේ. පොඩි අලුත් car එකක් අරන් දීපන් තෙල් ටික ගහලා service කරලා දුවන්න පුළුවන් ටික කලක්
    සිරා මොනවද මේ පරණ ජරාව
    2017 හරි 2018 හරි වැගන් ආර් හරි හයිබ්‍රිඩ් එකක් අරන් දියණ
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    සිරා මොනවද මේ පරණ ජරාව
    2017 හරි 2018 හරි වැගන් ආර් හරි හයිබ්‍රිඩ් එකක් අරන් දියණ
    ගෑනිව හුස්බන්ඩ් brain wash කරලා තියෙන්නේ japan වාහන වලට. මාත් මුලින් ඇහුව wagon R හරි නැද්ද කියල
     
    • Haha
    Reactions: TechnWeb

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Toyota aqua (2012)
    Battery eka balala, Break (ABS) check karala ganna

    Corolla 141 (2008) hodai but dan parana wadi. man nam kiyanne parana wahana walata yanna epa 50 Lak viyadam karala