Axio 2014 x Grade eakak 42k wage wei ban.... Premio 2008 eakak wage shape....
මම ඉයෙ පෙරෙදා එල කිරියට ආපු චු මල්ලි කෙනෙක්. එත් මටත් ඔය ගෑටලුව තියන නිසා Reply එකක් නොදා ඉන්නත් බෑ.මට අදහසනම් Japan Suzuki Swift 2010 3rd generation එකක් හොදා කියන එක තමයි.25-27 වගෙ හොයාගන්න පුලුවන් වෙයි.
Colombo athulema traffic eka sathiyata 300KM duwanawa kiyanne ithin hybrid walin oyata loku wasiyak thiyanawa.
Aluth petrol only ekak colombo athulema traffic eke 300Km duwala 10-11 kmpl karanna nam AXIO ekakatath samaharawita bari wei. Hatchback type podi car ekak balanna.
Ewagema dan AXIO, unregistered Vitz wage petrol only ewa aran,awrudu 2n laksha 3ka aduwen wikuanna puluwan weida kiyana ekath prashnayak. Eka ithin budget eka matha thama. Petrol only kohomath market bahinawa.
axio ewa baluwa okkoma thiyenne patta gahapuwane ban
thanx machan...
rep denn wate gihin ennalu..
mama balannam.. allion 260 eke monada common balanna ona dewal.. idea ekak thiyenawada

කෑප්ටන් Jack Sparrow;18519610 said:ඔව් ගොඩක් අය දුවන්නම තමයි ඕක ගන්නේ. ගෙදරක දෙවනි වාහනේ වගේ හරි, අඩුවට දුවපු එකක් හරි හොයන එක ටිකක් අමාරුයි. ඇලියන් 260 වගේ ඒවත් හොයන්න, හොද එකක් හොයාගන්න පුළුවන් ඔය රේන්ජ් එකට.
50000 ta aduwen duwapu ekak ganin. 100%k original paint da balapan. bonnet eka arinna oneth na ita passe
multi function steering ganna balapan so much ease
allion 260
37 kata uparima black ekak hoyaganna puluwan

