උබට නම් අමෘතය තිබ්බත් හරියන් නැති එකෙක් වගේ . පිලවුස් එකෙන් කාපන්වැලන්ටයින් දවසෙ ඒපා උනා. කිසිම ඒකක බුෆේ තිබ්බෙ නෑ. ඔක්කොගෙම තිබුනේ අලකාර්ටි. ෂැන්ග්‍රිලා බුෙෘෆ් තිබුනේ රෑ විතරයි. මරිනා ඒකෙත් නෑ. හැමදාම තියෙන ගලධාරියෙ තිබුනෙත් නෑ.
ගලධාරියෙ කැම රස නෑ. බුෆේ ඒකේ කෑම ටිකයි දාන්නෙ පට්ට ඉක්මනට ඉවර වෙනවා. ඉවරවෙන භාජන පුරවන්නෙම නැති ගානයි. ඉවරවෙන ඒ්වා උන් අයින් කරනවා. ටාජ් ඒක පරණ වැඩියි. කාමර පුස් ගදයි. පරණ ඇදන් ෂීට්. මේ ලගදි ගලධාරියෙ කෑමක වැලි. බරස් ගාල හැපිල ගියා. ෂැන්ග්‍රිලා වල මෙනු ඒක පට්ට අවුල්. කොෆී බිව්වා රෝස් වෙලා වැඩියි. අගුරු රසයක් ඒක්ක කෙමිකල් රහක් ආවෙ.
ටිකක් හරි හොද මූව් අන්පික් ඒක. ඒ්ක හැබැයි මම ගිහින් තියෙන්නෙ ඒකම ඒක පාරයි. ඒ් නිසා ඒ්කත් ෂුවර් නෑ.)
සතියකට දෙතුන් පාර යන මිනිස්සුන්ට quality drop එක හොඳට තේරෙනවා. Overall හැම එකේම වගේ quality එක drop . Hilton එකේ shape වගේ නේද්?වැලන්ටයින් දවසෙ ඒපා උනා. කිසිම ඒකක බුෆේ තිබ්බෙ නෑ. ඔක්කොගෙම තිබුනේ අලකාර්ටි. ෂැන්ග්‍රිලා බුෙෘෆ් තිබුනේ රෑ විතරයි. මරිනා ඒකෙත් නෑ. හැමදාම තියෙන ගලධාරියෙ තිබුනෙත් නෑ.
ගලධාරියෙ කැම රස නෑ. බුෆේ ඒකේ කෑම ටිකයි දාන්නෙ පට්ට ඉක්මනට ඉවර වෙනවා. ඉවරවෙන භාජන පුරවන්නෙම නැති ගානයි. ඉවරවෙන ඒ්වා උන් අයින් කරනවා. ටාජ් ඒක පරණ වැඩියි. කාමර පුස් ගදයි. පරණ ඇදන් ෂීට්. මේ ලගදි ගලධාරියෙ කෑමක වැලි. බරස් ගාල හැපිල ගියා. ෂැන්ග්‍රිලා වල මෙනු ඒක පට්ට අවුල්. කොෆී බිව්වා රෝස් වෙලා වැඩියි. අගුරු රසයක් ඒක්ක කෙමිකල් රහක් ආවෙ.
ටිකක් හරි හොද මූව් අන්පික් ඒක. ඒ්ක හැබැයි මම ගිහින් තියෙන්නෙ ඒකම ඒක පාරයි. ඒ් නිසා ඒ්කත් ෂුවර් නෑ.)
කෑම වේලකට 20 ක් විතර වියදම් කරන්නෙ යමක් බලාපොරොත්තුවනෙ. අනික තරු පහ කියන්නෙ ස්ටෑන්ඩඩ් ඒකක්. හයි ලක්ෂරි විත් ටොප් ෆුඩ්පිලවුස් හෝටලය තමා බන්
උබට නම් අමෘතය තිබ්බත් හරියන් නැති එකෙක් වගේ . පිලවුස් එකෙන් කාපන්
------ Post added on Feb 18, 2023 at 2:01 AM
හිල්ටන් ඒක තවම කොලිටිය ඇදන් යනවා. ඒ්කෙත් පොඩි ඩ්රොප් ඒකක් තිබ්බත් ඒච්චර ගානක් නෑ. සමහර විට උන් මල්ටිනේෂන් බ්රෑන්ඩ් ඒකක් නිසා වෙන්න ඇති.)සතියකට දෙතුන් පාර යන මිනිස්සුන්ට quality drop එක හොඳට තේරෙනවා. Overall හැම එකේම වගේ quality එක drop . Hilton එකේ shape වගේ නේද්?
methanin hndama mkadda? shangri la neda?By Order
Shangri La
Kingsbury
Cinnamon Grand
Galadari
Mount Lavinia Hotel
Visited all above within the last two months.
Mount Lavinia Hotelmethanin hndama mkadda? shangri la neda?
ඔය 20 කෑවත් ඊට අඩුවෙන් කෑවත් කෑම කෑමයි . කටින් ගියාට පස්සේ එකම බොක ගොඩක් . එකම පෝශණය. අනික සමහරවිට 20 ලැබෙන ප්‍රමානයට වඩා සාමාන්‍ය තැන් වල කෑම දෙනවා. ඔය සල්ලි අයෝජන ප්‍රථිලාභ ලැබෙන දේකට දාන්න. කන්න කවුද බන් වියදම් කරන්නේ නිකං බෙටි වෙනවා නේකෑම වේලකට 20 ක් විතර වියදම් කරන්නෙ යමක් බලාපොරොත්තුවනෙ. අනික තරු පහ කියන්නෙ ස්ටෑන්ඩඩ් ඒකක්. හයි ලක්ෂරි විත් ටොප් ෆුඩ්
මම ඔයාගේ view එකට respect කරනවා. හැබැයි ගොඩක් වෙලාවට Ingredient quality වෙනස් .Dinning experience එක වෙනස්. හදන විදි වෙනස් . Il Ponte එකේ pizza කාපු අය දන්නවා එකේ රහ වෙනස් කියල. ලොබ නැතිව දේවල් දාල තිබ්බා කියල. එකේ authentic experience එක ගන්න තමයි මිනිස්සු වියදම් කරන්නේ. අනික ඉස්සර price and service අතින් resturant වලට වඩා five star ලාබයි.ඔය 20 කෑවත් ඊට අඩුවෙන් කෑවත් කෑම කෑමයි . කටින් ගියාට පස්සේ එකම බොක ගොඩක් . එකම පෝශණය. අනික සමහරවිට 20 ලැබෙන ප්‍රමානයට වඩා සාමාන්‍ය තැන් වල කෑම දෙනවා. ඔය සල්ලි අයෝජන ප්‍රථිලාභ ලැබෙන දේකට දාන්න. කන්න කවුද බන් වියදම් කරන්නේ නිකං බෙටි වෙනවා නේ
ඔව් ඉතින් ලොකු ගානක් ගන්නවනම් කස්ටමර්ව මානසිකව මුලා කරන්න ඕනේ බඩට නැති උනත්. කෑම කොලිටිය තීරණය වෙන්නේ කෝකියා මත ස්ථානයට වඩා . දාන දේවලුත් වැදගත් වෙනවා. ඔය සමහර රට වල ගියාම හෙන ගානකට ඩිශ් එකක් ගත්තම හම්බෙන්නේ අලයක් තම්බලා ක්‍රීම් සෝස් දාල බ්‍රොකලි කැල්ලයි කැරට් කැල්ලයි සෙස්මි සීඩ් ටිකක් උඩින් ඉහලා වයින් කෝප්පයක් එක්ක . මට නම් තරු හෝටල් යනු මිනිස්සු මුලාකොට මුදල් කඩාවඩාගන්න හදපු තැන්.මම ඔයාගේ view එකට respect කරනවා. හැබැයි ගොඩක් වෙලාවට Ingredient quality වෙනස් .Dinning experience එක වෙනස්. හදන විදි වෙනස් . Il Ponte එකේ pizza කාපු අය දන්නවා එකේ රහ වෙනස් කියල. ලොබ නැතිව දේවල් දාල තිබ්බා කියල. එකේ authentic experience එක ගන්න තමයි මිනිස්සු වියදම් කරන්නේ. අනික ඉස්සර price and service අතින් resturant වලට වඩා five star ලාබයි.
පොඩි තැන් වල ගොඩක කෑම අහක දාන්නේ නැහැ. උබට දින පැනපු කුකුලව කවලම තමා පස්ස බලන්නේ.
උබ laywer කෙනෙක්දඔව් ඉතින් ලොකු ගානක් ගන්නවනම් කස්ටමර්ව මානසිකව මුලා කරන්න ඕනේ බඩට නැති උනත්. කෑම කොලිටිය තීරණය වෙන්නේ කෝකියා මත ස්ථානයට වඩා . දාන දේවලුත් වැදගත් වෙනවා. ඔය සමහර රට වල ගියාම හෙන ගානකට ඩිශ් එකක් ගත්තම හම්බෙන්නේ අලයක් තම්බලා ක්‍රීම් සෝස් දාල බ්‍රොකලි කැල්ලයි කැරට් කැල්ලයි සෙස්මි සීඩ් ටිකක් උඩින් ඉහලා වයින් කෝප්පයක් එක්ක . මට නම් තරු හෝටල් යනු මිනිස්සු මුලාකොට මුදල් කඩාවඩාගන්න හදපු තැන්.
. ඔහොම කීවාම මට counter කරන්න බැහැ . You have a point lol.මේකෙම ඉදලා හැදිලා ඉන්නේ .උබ laywer කෙනෙක්ද. ඔහොම කීවාම මට counter කරන්න බැහැ . You have a point lol.
මචන් ඒහෙම චුට්ට චුට්ට දෙන සීන් ඒකක් නෑ. අලකාර්ටි වලදී සයිස් පෝෂන් දෙනවා.ඔව් ඉතින් ලොකු ගානක් ගන්නවනම් කස්ටමර්ව මානසිකව මුලා කරන්න ඕනේ බඩට නැති උනත්. කෑම කොලිටිය තීරණය වෙන්නේ කෝකියා මත ස්ථානයට වඩා . දාන දේවලුත් වැදගත් වෙනවා. ඔය සමහර රට වල ගියාම හෙන ගානකට ඩිශ් එකක් ගත්තම හම්බෙන්නේ අලයක් තම්බලා ක්‍රීම් සෝස් දාල බ්‍රොකලි කැල්ලයි කැරට් කැල්ලයි සෙස්මි සීඩ් ටිකක් උඩින් ඉහලා වයින් කෝප්පයක් එක්ක . මට නම් තරු හෝටල් යනු මිනිස්සු මුලාකොට මුදල් කඩාවඩාගන්න හදපු තැන්.
කොසස් අපි ඔඩර් කරනන් ඕනේ අපිට ඕනේ ලෙස නැත්තම් වේරියේශන් හැට හුට හමාරක් තියනවා . ඔව් ඒම කෑවම බඩ පිරෙනවා ඒත් සමහර ඒවගේ ඩිශ් එකේ තරමට ගාන වටින් නෑ. හොදම උදාහරණ ගන්න ෆ්‍රාන්ස් වගේ යන්න ඕනේ . වෙලාවකට පුකෙන් හිනා යනවා අගලේ අගලේ වැෆල් කේක් කෑල්ලක් උඩ චෙරි ගෙඩියක් ඒම ගහලා යුරෝ 40 වගේ ගාන ගහලා එනකොට . උන්ටත් ඕනේ අපි පොඩ්ඩ පොඩ්ඩ ගොඩක් කන්න තමාමචන් ඒහෙම චුට්ට චුට්ට දෙන සීන් ඒකක් නෑ. අලකාර්ටි වලදී සයිස් පෝෂන් දෙනවා.
උබ චුට්ට චුට්ට දෙනවා කියන්නෙ කෝසස් කෑම වෙන්න ඇති. ඒක ප්ලේට් ඒකක් පොඩි වගේ පෙනුනට කෝස් ඒකකට ප්ලේට් 10 ක් විතර සෙට් වෙනවා. අන්තිම හරියට ඒද්දි බඩ පැලෙන්න පිරෙනවා.
ලංකාවෙ නම් ඒච්චර ගණං නෑ. කෝස් ඒකක් ෆිල් වෙද්දි 6 - 10 ක් අතර ඒකෙක්ට වැටෙන්නෙ.)කොසස් අපි ඔඩර් කරනන් ඕනේ අපිට ඕනේ ලෙස නැත්තම් වේරියේශන් හැට හුට හමාරක් තියනවා . ඔව් ඒම කෑවම බඩ පිරෙනවා ඒත් සමහර ඒවගේ ඩිශ් එකේ තරමට ගාන වටින් නෑ. හොදම උදාහරණ ගන්න ෆ්‍රාන්ස් වගේ යන්න ඕනේ . වෙලාවකට පුකෙන් හිනා යනවා අගලේ අගලේ වැෆල් කේක් කෑල්ලක් උඩ චෙරි ගෙඩියක් ඒම ගහලා යුරෝ 40 වගේ ගාන ගහලා එනකොට . උන්ටත් ඕනේ අපි පොඩ්ඩ පොඩ්ඩ ගොඩක් කන්න තමා![]()
කොසස් යුරොප් ඇමරිකන් කෑම මොකෝ මේ යක්ක දුපතේ කෑම වල මොන කෝසස් ද කොත ගහල කාල වටලම් පාරක් දාල බුලත් විටක් කනවාලංකාවෙ නම් ඒච්චර ගණං නෑ. කෝස් ඒකක් ෆිල් වෙද්දි 6 - 10 ක් අතර ඒකෙක්ට වැටෙන්නෙ.)
1 Kingsbury variety එක හොඳයි කෑමත් රසයි.
5 Cinnamon Grand මේකෙ චීස් තියෙන කෑම කන්නෙපා පරණ චීස් ගොඩක් වෙලාවට. විශේෂයෙන්ම offers තියෙන වෙලාවට. ලාබම මෙතන.
4 Galadari බැටලු මස් නිකම් හම් කෑලි වේලිලා හපනව වගේ
3 Shangri La ඌරු මස් හොද්ද එතකොට හරක් මස් ස්ටූ එක පට්ට. සූෂී නම් කන්නෙපා බඩ යනවා.
2 Mount Lavinia Hotel මේකෙ කෑම නම් පට්ට. ක්‍රොසන්ට් එකේ ඉඳන් සුපිරි.
කොළඹ අවට නම් කින්ග්ස්බරි හෝ ගලදාරි නැත්නම් ගල්කිස්සේ මහ හෝටලේ.
මම රෙකමන්ඩ් කරන්නේ කෑමකට යනවනම් රූම් එකක් අරන් නැවතිලාම කාල බලන්න.
ඔය මොකේ ගියත් ඉස්සර සුද්දෝ හිටපු කාලෙ වගේ වේරියේෂන් එක්ස්පෙන්සිව් කෑම නෑ. අඩු ගානේ shangri la එකේ අහපං දොඩම් වීදුරුවක් බොන්න. පහුගිය ටිකේම උන්ට දොඩම්වත් නෑ බීම හදන්න. සමහර කෑම බුෆේ වල උන් බෙදන්නේ. (shangri la, ගලදාරි)
මම යන්නේ ආප්පයක් කන්නවත් ඉඳිආප්ප 40ක් මස් හොදි එක්ක කාල එන්නවත් නෙමෙයි. ඒක මම ගෙවලා ගියත් ගොඩක් වෙලාවට ආරාධනාවකට ගියත් අපි නිතර නොකන කෑම බොහෝ විට කනවා.
බුෆේ ගියොත් බය නැතුව බඩ පැලෙන්න කාපං. ෆෝමල් යනවනම් ඩයිනින් එටිකට් එක පොඩ්ඩක් පුරුදු වෙන්න පොෂ් කමකට නෙමෙයි ඒත් තමුන්ට වටිනවා. අනික එහෙම යනව නම් වෙබ් එකෙන් හරි කෝල් එකක් දීල හරි මෙනූ එකේ අපබ්‍රන්ස නම් වලින් තියෙන කෑම කොයි විදියද මොන වගේද කියල දැනගෙන යන්න. මොකද සමහර කෑම ගණන් උනත් අපිට සෙට් නෑ. සූෂි ගැන කිව්වොත් රස්නෙ ලාවට තියා ගොඩක් වෙලාවට ෆ්රීසර් එකෙන් එලියට අරන් වගේ. අනික මෙහේ සෝයා සෝස් හරි මදි සමහරු වසාබි වලට මිංචි කොලත් කොටල දාලා.
මචං මම Kingsbury කතා කරල ඇහුව. උන් සිස්ටම් එක වෙනස් කරල. Time slot දෙකකට කඩල විකාරයක් කරල. 7 ඉඳල 9 වෙනකල් එකක්ලු. 9.30 ඉඳල 11 වෙනකල් තව එකක්ලු. දෙකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන් කිව්ව. ගාන ඒකමයි. 6800ක්ද කොහෙද කිව්වෙ. උන්ටත් පිස්සුඑල මචං තෑන්ක්ස් කමෙන්ට් එකට. මම Cinnamon ගිහිං තියෙනව. ළඟදිත් ගියා. හැබැයි ඒකෙනම් ටේස්ට් එකත් හොඳයි සර්විස් එක ඔක්කොම හොඳයි. ඒකට විතරක් ගිහිල්ල තියෙන නිසා වෙන එකක් ට්‍රයි කරන්න බැලුවෙ. Kingsbury එක ට්‍රයි කරන්නම්
මම මේකට නියම හේතුව දන්නෙ නෑ ගෙස් කරල කියන්නෙ. සමහර විට හවසට ගොඩක් වෙලාවට කන කෑම රෑ දෙගොඩ හරියෙ ජාමෙදි සෙට් වෙන්නෙ නෑ. ඒ් නිසා උන් ඒ්කට හරියන්න දේවල් වෙන්න ඇති කෑලි දෙකකට කඩල දාන්නෙ. මහ රෑ වෙද්දි ස්ටේපල් දේවල්ම වෙන්න ඇති ඇත්තෙ. හවස් වෙලාවට ස්ට්‍රීට් ෆුඩ් වයිබ් ඒකක බඩු ඇත්තෙ.)මචං මම Kingsbury කතා කරල ඇහුව. උන් සිස්ටම් එක වෙනස් කරල. Time slot දෙකකට කඩල විකාරයක් කරල. 7 ඉඳල 9 වෙනකල් එකක්ලු. 9.30 ඉඳල 11 වෙනකල් තව එකක්ලු. දෙකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන් කිව්ව. ගාන ඒකමයි. 6800ක්ද කොහෙද කිව්වෙ. උන්ටත් පිස්සු
මට නම් එහෙම දෙයක් නෙමෙයි හිතුනෙ බං. ක්‍රවුඩ් එක වැඩි නිසා මුං දෙකකට කඩල. ඔය පැය ගානක් එතැනට වෙලා ඉඳගෙන කෑම කන අය අඩු කරන්න වෙන්න ඇති. එතකොට කෑලි දෙකකට කඩල දුන්නම් අරුං ටික පැය 2ක් ඇතුලත යන්න එපැයි. අනිත් එවුන්ට පැය 1.30යි. හැබැයි මේක අවාසියි යන එකාට. මොකද නෝමල් ලන්ච් බුෆේ එකක් උනත් පැය 3ක් තියෙනව අනිවා. එහෙම එකේ ඩිනර් එකක් පැය 2කට හොඳටම මදි.මම මේකට නියම හේතුව දන්නෙ නෑ ගෙස් කරල කියන්නෙ. සමහර විට හවසට ගොඩක් වෙලාවට කන කෑම රෑ දෙගොඩ හරියෙ ජාමෙදි සෙට් වෙන්නෙ නෑ. ඒ් නිසා උන් ඒ්කට හරියන්න දේවල් වෙන්න ඇති කෑලි දෙකකට කඩල දාන්නෙ. මහ රෑ වෙද්දි ස්ටේපල් දේවල්ම වෙන්න ඇති ඇත්තෙ. හවස් වෙලාවට ස්ට්‍රීට් ෆුඩ් වයිබ් ඒකක බඩු ඇත්තෙ.)
7 ඉඳල 9 වෙනකල් ekata pala. But 2 hours madi buffet ekakata.9.30 eke aluthen kama ena ekak na. buffet eka fill karanna items ei eka wadakma na. price ekata tax add unama service charges ekka 7500 witara wei. oka set nathnam mt. lav ekata palayan. kama hodai.මචං මම Kingsbury කතා කරල ඇහුව. උන් සිස්ටම් එක වෙනස් කරල. Time slot දෙකකට කඩල විකාරයක් කරල. 7 ඉඳල 9 වෙනකල් එකක්ලු. 9.30 ඉඳල 11 වෙනකල් තව එකක්ලු. දෙකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන් කිව්ව. ගාන ඒකමයි. 6800ක්ද කොහෙද කිව්වෙ. උන්ටත් පිස්සු