Metchara kal niyama darma gena hitan hitiya heti weradiyehenam?
e pahath ape karmeoke mokak da kiyanne kiyapun ko..? Ekath karema thama..Metchara kal niyama darma gena hitan hitiya heti weradiye pahath ape karme
Ahapanko ahannama one ekakoke mokak da kiyanne kiyapun ko..? Ekath karema thama..
බුදුහාමුදුරුවො සේව් ෆයිල්ස් බලල වෙන්ඩැ ජාතක කතා කියන්ඩ ඇත්තෙකර්මය කියන්නේ සිමියුලේෂන් එකේ කලින් ලෙවල් එකේදී කරපු ට්රික්ෂොට්ස් නිසා,
මේ ලෙවල් එකේදී හම්බ වුන පර්ක්ස්.
මැරිලා අන්තිමට කාබන් ගොඩක් වුනාට පස්සේ එතනින් එහාට මමෙක් නෑ,
Sathek pidgalayek gawenawanan eka uge karume.anith niyama darmath uge karumeta haditcha ewaHemadema wenne Karmeta newey ban meke Nadun ta

බුදුහාමුදුරුවොන්ගේ කලින් ආත්ම වල හිටියේ "බුදුහාමුදුරුවො" ම නෙවෙයි. ඒ වෙන වෙන සත්වයෝ. සත්වයෝ සංසාරේ යන්නේ සංසාර ගත පැවැත්ම නිසා. මම ආවා, මැරුණට පස්සේ මම යනවා කියලා හිතපු නිසා. ජාතක කතා කියලා කිවුවේ ඒ කලින් සත්වයන්ගේ කතාවල් බලලා තමා!බුදුහාමුදුරුවො සේව් ෆයිල්ස් බලල වෙන්ඩැ ජාතක කතා කියන්ඩ ඇත්තෙ
එහෙම බැලුවම ඉතින් කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ් නෙබුදුහාමුදුරුවොන්ගේ කලින් ආත්ම වල හිටියේ "බුදුහාමුදුරුවො" ම නෙවෙයි. ඒ වෙන වෙන සත්වයෝ. සත්වයෝ සංසාරේ යන්නේ සංසාර ගත පැවැත්ම නිසා. මම ආවා, මැරුණට පස්සේ මම යනවා කියලා හිතපු නිසා. ජාතක කතා කියලා කිවුවේ ඒ කලින් සත්වයන්ගේ කතාවල් බලලා තමා!
Ipadenne ne.ipadenawa kiyala hitan innawa.eka tama avidyawa.sasaraඑහෙම බැලුවම ඉතින් කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ් නෙ
"කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ්" ඕකට තමා අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියන්නේ. නිකන් කිවුවට බැහැ ඉතින් තමන්ම අවබෝද කරගෙන නිතර නිතර සිහි කරන්න ඕනේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ දෙපාරක් ඉපදෙනවා වගේ තමා දැනෙන්නේ. අපි මාස නවයක් බඩේ ඉදලා ඉපදෙන නිසා කලින් ඒවා මතක නැහැ. අනිත් සත්වයන්ගේ එහෙම නැහැ. මමම ආවා වගේ තමා එහෙම ඉපදුනාම. ඔක්කොම තියෙලා ඉස්සරලා සක්කා දිට්ටියෙන් නිදහස් වෙන්න කිවුවේ ඒකයි බුදුහාමුදුරුවෝ! මම ආවා මම ඉස්සරහට යනවා කියලා හිතුවත් ඔක්කොම ඉවරයි! ඒක නිසා තමා මේ ඔක්කොම.එහෙම බැලුවම ඉතින් කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ් නෙ
Ipadima nethi kara kivva misak soba dahamen galawuna kivve ne.ipadima tibbe avidyawa thula"කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ්" ඕකට තමා අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියන්නේ. නිකන් කිවුවට බැහැ ඉතින් තමන්ම අවබෝද කරගෙන නිතර නිතර සිහි කරන්න ඕනේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ දෙපාරක් ඉපදෙනවා වගේ තමා දැනෙන්නේ. අපි මාස නවයක් බඩේ ඉදලා ඉපදෙන නිසා කලින් ඒවා මතක නැහැ. අනිත් සත්වයන්ගේ එහෙම නැහැ. මමම ආවා වගේ තමා එහෙම ඉපදුනාම. ඔක්කොම තියෙලා ඉස්සරලා සක්කා දිට්ටියෙන් නිදහස් වෙන්න කිවුවේ ඒකයි බුදුහාමුදුරුවෝ! මම ආවා මම ඉස්සරහට යනවා කියලා හිතුවත් ඔක්කොම ඉවරයි! ඒක නිසා තමා මේ ඔක්කොම.
නිවන කියන්නෙත් අනිත්‍ය දෙයක්. එපාම වෙලා බිම ඇනිලා ඉන්න උන්ට කැපෙන්න ලැබුන චාන්ස් එකක්. බුදු හාමුදුරුවෝ බුදු වෙලා මුකුත් නොකිය හිටියෙත් ඒ නිසා කියලා මට හිතෙනවා. ස්වාබව ධර්මයෙන් ගැලවෙන්න බැහැ නිවන් දැක්කත්. මේක මගේ පවුද්ගලික අදහසක්!
ඔව්. ඒක හරි. බුදු වරු 1000ක් පහල උනත් සොබාදහම නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදු වරුත් සොබාදහමේ නිර්මාණයක් නේ! බුදු කෙනෙක් පහල වෙලා 100ක් ගොඩ දාද්දි. අලුතෙන්ම සත්වයෝ 100ක් සංසාර ගත පැවැත්මට අහු වෙනවනේ! කවදා හරි ටීවී එක ඕෆ් කරනවා වගේ මේක සබ්බ සකල මනාවම ඕෆ් වෙලා යනකම්ම හිත හදා ගන්නයි වෙන්නේ! ආයේ ටීවී එක ඔන් වෙයිද? එහෙම ඔන් වෙනවද? හ්ම්ම්...Ipadima nethi kara kivva misak soba dahamen galawuna kivve ne.ipadima tibbe avidyawa thula
On wenne man neweඔව්. ඒක හරි. බුදු වරු 1000ක් පහල උනත් සොබාදහම නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදු වරුත් සොබාදහමේ නිර්මාණයක් නේ! බුදු කෙනෙක් පහල වෙලා 100ක් ගොඩ දාද්දි. අලුතෙන්ම සත්වයෝ 100ක් සංසාර ගත පැවැත්මට අහු වෙනවනේ! කවදා හරි ටීවී එක ඕෆ් කරනවා වගේ මේක සබ්බ සකල මනාවම ඕෆ් වෙලා යනකම්ම හිත හදා ගන්නයි වෙන්නේ! ආයේ ටීවී එක ඔන් වෙයිද? එහෙම ඔන් වෙනවද? හ්ම්ම්...![]()

Mrtchara kal hitan idapu widiya weradiy.
අන්න නියම තැනට සෙට් වෙලා.. තව අහල බලපාන්... සයන්ටිෆිකලි කියන දේවල් තියෙනව..![]()
මම කියන්නේ මේ ඔක්කොගෙම අවසානේ ගැන. ලෝක විනාශ වෙලා හැදෙනවනේ. කවදා හරි මේ ඔක්කොම ඕෆ් වෙයිද කියන එකයි ගැටලුව.On wenne man newe![]()
Off weida kivve mokadda?මම කියන්නේ මේ ඔක්කොගෙම අවසානේ ගැන. ලෝක විනාශ වෙලා හැදෙනවනේ. කවදා හරි මේ ඔක්කොම ඕෆ් වෙයිද කියන එකයි ගැටලුව.