Hemadema wenne karmeta

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    කර්මය කියන්නේ සිමියුලේෂන් එකේ කලින් ලෙවල් එකේදී කරපු ට්‍රික්ෂොට්ස් නිසා,
    මේ ලෙවල් එකේදී හම්බ වුන පර්ක්ස්.
    මැරිලා අන්තිමට කාබන් ගොඩක් වුනාට පස්සේ එතනින් එහාට මමෙක් නෑ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,035

    බුදුහාමුදුරුවො සේව් ෆයිල්ස් බලල වෙන්ඩැ ජාතක කතා කියන්ඩ ඇත්තෙ
     
    • Haha
    Reactions: Bart_Allen

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බුදුහාමුදුරුවො සේව් ෆයිල්ස් බලල වෙන්ඩැ ජාතක කතා කියන්ඩ ඇත්තෙ
    බුදුහාමුදුරුවොන්ගේ කලින් ආත්ම වල හිටියේ "බුදුහාමුදුරුවො" ම නෙවෙයි. ඒ වෙන වෙන සත්වයෝ. සත්වයෝ සංසාරේ යන්නේ සංසාර ගත පැවැත්ම නිසා. මම ආවා, මැරුණට පස්සේ මම යනවා කියලා හිතපු නිසා. ජාතක කතා කියලා කිවුවේ ඒ කලින් සත්වයන්ගේ කතාවල් බලලා තමා!
     
    • Like
    Reactions: Emios

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,035
    113
    බුදුහාමුදුරුවොන්ගේ කලින් ආත්ම වල හිටියේ "බුදුහාමුදුරුවො" ම නෙවෙයි. ඒ වෙන වෙන සත්වයෝ. සත්වයෝ සංසාරේ යන්නේ සංසාර ගත පැවැත්ම නිසා. මම ආවා, මැරුණට පස්සේ මම යනවා කියලා හිතපු නිසා. ජාතක කතා කියලා කිවුවේ ඒ කලින් සත්වයන්ගේ කතාවල් බලලා තමා!
    එහෙම බැලුවම ඉතින් කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ් නෙ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එහෙම බැලුවම ඉතින් කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ් නෙ
    "කවුරුවත් දෙපාරක් ඉපදෙන්නැහ්" ඕකට තමා අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියන්නේ. නිකන් කිවුවට බැහැ ඉතින් තමන්ම අවබෝද කරගෙන නිතර නිතර සිහි කරන්න ඕනේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ දෙපාරක් ඉපදෙනවා වගේ තමා දැනෙන්නේ. අපි මාස නවයක් බඩේ ඉදලා ඉපදෙන නිසා කලින් ඒවා මතක නැහැ. අනිත් සත්වයන්ගේ එහෙම නැහැ. මමම ආවා වගේ තමා එහෙම ඉපදුනාම. ඔක්කොම තියෙලා ඉස්සරලා සක්කා දිට්ටියෙන් නිදහස් වෙන්න කිවුවේ ඒකයි බුදුහාමුදුරුවෝ! මම ආවා මම ඉස්සරහට යනවා කියලා හිතුවත් ඔක්කොම ඉවරයි! ඒක නිසා තමා මේ ඔක්කොම.

    නිවන කියන්නෙත් අනිත්‍ය දෙයක්. එපාම වෙලා බිම ඇනිලා ඉන්න උන්ට කැපෙන්න ලැබුන චාන්ස් එකක්. බුදු හාමුදුරුවෝ බුදු වෙලා මුකුත් නොකිය හිටියෙත් ඒ නිසා කියලා මට හිතෙනවා. ස්වාබව ධර්මයෙන් ගැලවෙන්න බැහැ නිවන් දැක්කත්. මේක මගේ පවුද්ගලික අදහසක්!
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602

    Ipadima nethi kara kivva misak soba dahamen galawuna kivve ne.ipadima tibbe avidyawa thula
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Ipadima nethi kara kivva misak soba dahamen galawuna kivve ne.ipadima tibbe avidyawa thula
    ඔව්. ඒක හරි. බුදු වරු 1000ක් පහල උනත් සොබාදහම නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදු වරුත් සොබාදහමේ නිර්මාණයක් නේ! බුදු කෙනෙක් පහල වෙලා 100ක් ගොඩ දාද්දි. අලුතෙන්ම සත්වයෝ 100ක් සංසාර ගත පැවැත්මට අහු වෙනවනේ! කවදා හරි ටීවී එක ඕෆ් කරනවා වගේ මේක සබ්බ සකල මනාවම ඕෆ් වෙලා යනකම්ම හිත හදා ගන්නයි වෙන්නේ! ආයේ ටීවී එක ඔන් වෙයිද? එහෙම ඔන් වෙනවද? හ්ම්ම්... :cry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ඔව්. ඒක හරි. බුදු වරු 1000ක් පහල උනත් සොබාදහම නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදු වරුත් සොබාදහමේ නිර්මාණයක් නේ! බුදු කෙනෙක් පහල වෙලා 100ක් ගොඩ දාද්දි. අලුතෙන්ම සත්වයෝ 100ක් සංසාර ගත පැවැත්මට අහු වෙනවනේ! කවදා හරි ටීවී එක ඕෆ් කරනවා වගේ මේක සබ්බ සකල මනාවම ඕෆ් වෙලා යනකම්ම හිත හදා ගන්නයි වෙන්නේ! ආයේ ටීවී එක ඔන් වෙයිද? එහෙම ඔන් වෙනවද? හ්ම්ම්... :cry:
    On wenne man newe ;)
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    On wenne man newe ;)
    මම කියන්නේ මේ ඔක්කොගෙම අවසානේ ගැන. ලෝක විනාශ වෙලා හැදෙනවනේ. කවදා හරි මේ ඔක්කොම ඕෆ් වෙයිද කියන එකයි ගැටලුව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    මම කියන්නේ මේ ඔක්කොගෙම අවසානේ ගැන. ලෝක විනාශ වෙලා හැදෙනවනේ. කවදා හරි මේ ඔක්කොම ඕෆ් වෙයිද කියන එකයි ගැටලුව.
    Off weida kivve mokadda?