ගොටාබය ගේ බය රනිල් ට දැනෙයි. ගැසට් ගැසිමට පටන් ගනී 😂

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    යාපයියේ ජන්දෙට මොකද වෙන්නේ?
    පචාචන්චවාදය රැකගන්න බැරි වෙයිද?
     
    • Haha
    Reactions: hasithayad

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    යාපයියේ ජන්දෙට මොකද වෙන්නේ?
    පචාචන්චවාදය රැකගන්න බැරි වෙයිද?
    ජන්දේ නැති එක හොදයි. පස්සේ යන්න තිබ්බ එක කලින්ම යනවා 🥴
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ජන්දේ නැති එක හොදයි. පස්සේ යන්න තිබ්බ එක කලින්ම යනවා 🥴
    රනිල් ගියාම කවුද එන්නේ? දිනේෂ් ද විමල් ද?
    ලප අයියට, පුතානෝ අයියට ජන්දෙකින් නැතුව එන්නත් බෑ නේද.
     
    • Like
    Reactions: Error365!

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පලාත් පාලන මැතිවරනය 2024 අගතෙක් කල්දැමු බව සතුටෙන් දැනුම්දෙන බව ජනාදිපතිතුමා පාක්ශිකයන්ට දැන්වීය ලැබූ ජය සාමකාමීව සමරන ලෙස උපදෙස් දුන් අතර නාමායෝජනා සදහා බැන්ද මුදල් කොටස් වසයෙන් ආපසුගෙවනු ඇතිබව කියයි.

    තමන් පෙන්වූ චන්ද කැරට් මිරිගුව පසුපස දුවා මහන්සිවූ පිරිස් වෙත නුදුරේදීම සිරිකොතෙන් ග්ලූකෝස් හා සිසිල් පැන්ලබාදෙන ලෙසද කාරුනිකව දන්වයි🥕🍌🏃‍♀️🤸‍♀️
    Cnews
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,442
    6,677
    113
    Gedara
    මේක මරු බම්ප් කරන්න.. එල යාපයියා 👍
    මුට නම් සයිකෝ

    යකෝ ඕවා අත්‍යවශ්‍ය සේවා කරලා කරන්න හදන්නෙ භාන්ඩාගරෙ සල්ලි ඕවට පෙන්නලා චන්දෙ කරන්න සල්ලි නෑ කියන්න 🤭
    ------ Post added on Feb 18, 2023 at 12:13 PM

    මේ පාර අවුරුදු කන්න ඉදියොත් ඇති.
    ඔට්ටුව දාමු
    ------ Post added on Feb 18, 2023 at 12:14 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    කිසිම දේශපාලන පරිනත බවක් නැති ගෝටාභයවයි, අවුරුදු 40 ක් දේශපාලනය කරපු රනිල්වයි කම්පෙයා කරන එක මහ මෝඩකමක්.

    මන් හිතන්නෙ 2024 ජනාධිපතිවරනය තියල තව අවුරුදු 5 වත් ජනාධිපතිකම් කරල තමයි රනිල් ගෙදර යන්නෙ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කිසිම දේශපාලන පරිනත බවක් නැති ගෝටාභයවයි, අවුරුදු 40 ක් දේශපාලනය කරපු රනිල්වයි කම්පෙයා කරන එක මහ මෝඩකමක්.

    මන් හිතන්නෙ 2024 ජනාධිපතිවරනය තියල තව අවුරුදු 5 වත් ජනාධිපතිකම් කරල තමයි රනිල් ගෙදර යන්නෙ.
    ජෙප්පෝ කෙසේ වෙතත් පොහොට්ටුවෝ ඕකට එච්චර කල් ඉන්න දෙන්නේ නෑ.. පොඩ්ඩක් සෙට්ල් වෙච්ච ගමන් පොහොට්ටුවෝ ටික රනිලාට ශොට් එක දෙනවා. ළමයා වෑල් පාලමෙන් එගොඩ කරපු ගමන් සීන් එක ක්ලෝස්.. ළමය දෑන් දෙතුන් පාරක් ලයිව් ඈවිත් බෑලුවා තාම නිවන් සෑප සීන් එක යන්නේ.. රනිලා ප්‍රජාතන්ත්‍රවාදේ රිලා දෑම්මාට පස්සේ වෑඩි කල් යන්නේ නෑ දෙකෙන් එකක් වෙන්න

    කොහොම වුනත් රට වෑසියාට බඩු කියන එක ශුවර්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට පුදුම රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන්න මෙච්චර කල් ගියේ මොකද කියන එකයි.
     
    • Like
    Reactions: MR.Innocent

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කිසිම දේශපාලන පරිනත බවක් නැති ගෝටාභයවයි, අවුරුදු 40 ක් දේශපාලනය කරපු රනිල්වයි කම්පෙයා කරන එක මහ මෝඩකමක්.

    මන් හිතන්නෙ 2024 ජනාධිපතිවරනය තියල තව අවුරුදු 5 වත් ජනාධිපතිකම් කරල තමයි රනිල් ගෙදර යන්නෙ.
    උතුර නැගෙනහිර දෙන්න උවමනාව ඊලඟ ජනාධිපතිවරනය වෙනුවෙන් තමා
     
    • Like
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ජෙප්පෝ කෙසේ වෙතත් පොහොට්ටුවෝ ඕකට එච්චර කල් ඉන්න දෙන්නේ නෑ.. පොඩ්ඩක් සෙට්ල් වෙච්ච ගමන් පොහොට්ටුවෝ ටික රනිලාට ශොට් එක දෙනවා. ළමයා වෑල් පාලමෙන් එගොඩ කරපු ගමන් සීන් එක ක්ලෝස්.. ළමය දෑන් දෙතුන් පාරක් ලයිව් ඈවිත් බෑලුවා තාම නිවන් සෑප සීන් එක යන්නේ.. රනිලා ප්‍රජාතන්ත්‍රවාදේ රිලා දෑම්මාට පස්සේ වෑඩි කල් යන්නේ නෑ දෙකෙන් එකක් වෙන්න

    කොහොම වුනත් රට වෑසියාට බඩු කියන එක ශුවර්
    සජිත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,609
    113
    Colombo

    1619543898240-png.122098
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER