🔴 NEWS ALERT

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    images
     
    • Like
    Reactions: KadawathaKolla

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Aulak na ban palath palana chande karala thawa bankaloth una kiyala.
    Bankaloth wela Inna eke thawa monawa bankaloth wenna da.

    Moda wesige deshapaluwo wa baleta genna thawa Salli wiyadam karamu.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    🔴NEWS ALERT
    මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

    මේ ඡන්දය තියවන්නම ඕනා, මේක නොතිබ්බොත් හැමදාම අපිට ඡන්දයක් කරන්න සල්ලි නැ ගගා බෙරේ ගගා ජනාධිපතිවරණ මහමැතිවරණ අකුලගෙන මැරනකං මුන්ව නඩත්තු කරන්න වෙන නිසා.
    එහෙම වෙච්ච ⁣අවස්ථා ලොකේ තියනවා.

    ඡන්දය අපේ අයිතියක්. අපිට බලය වෙනුවෙන් දායක වෙන්න පුලුවන් අවස්ථාවක්. ඒක අපිට ඕනා.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    මේ ඡන්දය තියවන්නම ඕනා, මේක නොතිබ්බොත් හැමදාම අපිට ඡන්දයක් කරන්න සල්ලි නැ ගගා බෙරේ ගගා ජනාධිපතිවරණ මහමැතිවරණ අකුලගෙන මැරනකං මුන්ව නඩත්තු කරන්න වෙන නිසා.
    එහෙම වෙච්ච ⁣අවස්ථා ලොකේ තියනවා.

    ඡන්දය අපේ අයිතියක්. අපිට බලය වෙනුවෙන් දායක වෙන්න පුලුවන් අවස්ථාවක්. ඒක අපිට ඕනා.
    Ow dan mu me widiyatama presidential election eka tyannat salli na . Man tami digatama inne kiyai me wdyta
     
    • Like
    Reactions: emoji diaries

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බයවෙන්න එපා සදුද වෙනකන් ඉවසන්න. හදුද සජිත් සර්ල හිරුනිකාල කොලබ ඇවිල්ල කොප්පන්න වීදියෙ බෙල්ලෙන් අල්ලල කොලබ හොල්ලල හොල්ලල රනිල් සර්ව ඇදෙන් බිමට හලනවා සිකුරුයි..
     
    • Haha
    Reactions: EdNygma