මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Bar association eke patta bebaddo neda inne?ඔය BAR association එක රනිල්ට ඕනි විදිහට නේද වැඩ කරන්නේ ?
NEWS ALERT
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Ow dan mu me widiyatama presidential election eka tyannat salli na . Man tami digatama inne kiyai me wdytaමේ ඡන්දය තියවන්නම ඕනා, මේක නොතිබ්බොත් හැමදාම අපිට ඡන්දයක් කරන්න සල්ලි නැ ගගා බෙරේ ගගා ජනාධිපතිවරණ මහමැතිවරණ අකුලගෙන මැරනකං මුන්ව නඩත්තු කරන්න වෙන නිසා.
එහෙම වෙච්ච අවස්ථා ලොකේ තියනවා.
ඡන්දය අපේ අයිතියක්. අපිට බලය වෙනුවෙන් දායක වෙන්න පුලුවන් අවස්ථාවක්. ඒක අපිට ඕනා.