Keells Plastic

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    ඔය මැසින් එක කඩලා සල්ලි ගනී හරි රිසිට් ප්‍රින්ට් වෙන්න හැක් කරයි.
    ඩිස්ප්ලේ එක කඩයි
    ඔබන්න බැරි මගුල් ඔබලා ඔක හිර කරයි
    ගෙඩිය පිටින් උස්සන් යයි

    අපේ උන්ට මොන තාක්ශනයද බන් . අර කොන්ඩම් මැසිම් දැන් වැඩද ? එවගේ කොන්ඩම් තියනවද ?

    කිසිම දෙයක් වෙන් නැති රටක් මේක
     
    • Sad
    Reactions: king solomon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඔය මැසින් එක කඩලා සල්ලි ගනී හරි රිසිට් ප්‍රින්ට් වෙන්න හැක් කරයි.
    ඩිස්ප්ලේ එක කඩයි
    ඔබන්න බැරි මගුල් ඔබලා ඔක හිර කරයි
    ගෙඩිය පිටින් උස්සන් යයි

    අපේ උන්ට මොන තාක්ශනයද බන් . අර කොන්ඩම් මැසිම් දැන් වැඩද ? එවගේ කොන්ඩම් තියනවද ?

    කිසිම දෙයක් වෙන් නැති රටක් මේක

    danata ekak tiyanawa Kzone eke etana owa karanna baha security innawa
    anika oken salli enne naha points watenawane, eka nisa kadala ganna deyak naha plastic bottle tika witarai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    ඔය මැසින් එක කඩලා සල්ලි ගනී හරි රිසිට් ප්‍රින්ට් වෙන්න හැක් කරයි.
    ඩිස්ප්ලේ එක කඩයි
    ඔබන්න බැරි මගුල් ඔබලා ඔක හිර කරයි
    ගෙඩිය පිටින් උස්සන් යයි

    අපේ උන්ට මොන තාක්ශනයද බන් . අර කොන්ඩම් මැසිම් දැන් වැඩද ? එවගේ කොන්ඩම් තියනවද ?

    කිසිම දෙයක් වෙන් නැති රටක් මේක
    Keells එකක වගේ දැම්මම ලොකු කේස් එකක් නැහැ. සතොසක වගේ දැම්මම ඔහොම ඒව වෙනව.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විසි කරන බොතල් දාන්න තැනක් නැතිඅ මම නම් හිටියෙ, සල්ලි ඔනෙ නැහැ, එකතු කරනවානම් එත් ඇති, කලින් මොකක් හරි කම්පැනි එකෙක් දැල් පෙට්ටි තියෙලා තිබ්බා ටවුන් එකෙ, උන් එවාට දාන බොතල් අරන් ගියා, දැන් එකත් නැහැ,,