Keells බඩු ඉවරයි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,710
    23,382
    113
    minuwangoda bonna juice ekak ganna giya. mukuth na. sazo brand eka witharai. ekenuth tikai thibbe. patta ganan nisa ganna deyak thibbe na
    අපෝ ටවුකන ගනන් තියෙන්නෙ ඔය බ්‍රෑන්ඩ් එකේ. නාරං වගේ සිම්පල්ම බීම උනත් 1000 ට ආසන්නයි. උන්ගෙ මම හිතන්නෙ බීම එකට වඩා වීදුරු බෝතලේ වටින්නෙ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,115
    4,112
    113
    අවුරුදු කාලේ Keells එකේ අයිස් ක්‍රීම් වගේ බඩු ඉවර වෙලා බන් . මාර business එකක් . අනිත් කඩ වහලා තියෙද්දිත් Cargils , Keells අවුරුදු දවස් වල ඇරලා නිසා දිගටම හොද business තිබුණා . ඔක්කොම වහද්දි ඇරලා තිබුන එකත් ලොකු දෙයක්
    Me aanduwen Hodama Awurudda Deela Ban
    Ekai
     
    • Love
    Reactions: slsal

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,420
    25,638
    113
    කීල්ස් කාර්ගිල්ස් අර්පිකො වගෙ ඒවා තියෙන එක ඇත්තටම සුපිරි. කිසිම නිවාඩුවක් නෑ හදිස්සියකට බඩු ගන්න පුලුවන්.

    මට මතකයි අපි පොඩි කාලේ අම්මලා එහෙම අවුරුදු කාලේ දවස් ගානක් පාන් එහෙම නෑ කියලා කියනවා. ඉතින් උදේ මොකක්හරි වෙන මගුලක් තමා කන්න ඕන.
    ඔව් බං, ඉස්සර කඩ කාරයෝ සතියක් විතර කඩ වහනවා, බාගෙට ඇරලා, බඩු නෑ. ඉතින් මිනිස්සු අවුරුද්දට කලින් බඩු ස්ටොක් කරගන්නවා.
    අපේ තාත්තා ත් බඩු ගොඩක් ගේනවා. ඉතින් ගමනක් එහෙම යන්න සල්ලි අඩුයි.
     
    • Love
    • Like
    Reactions: slsal and tharakaf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඔව් බං, ඉස්සර කඩ කාරයෝ සතියක් විතර කඩ වහනවා, බාගෙට ඇරලා, බඩු නෑ. ඉතින් මිනිස්සු අවුරුද්දට කලින් බඩු ස්ටොක් කරගන්නවා.
    අපේ තාත්තා ත් බඩු ගොඩක් ගේනවා. ඉතින් ගමනක් එහෙම යන්න සල්ලි අඩුයි.
    අවුරුදු කාලෙනම් KEELLS, CARGILS කරන්නේ මාර මෙහෙයක් . TOWN පාලුවට ගිය වෙලාවට මාර වටිනවා .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,152
    113
    33
    ෆින්ලන්ඩ්
    උන් අල්ලනවා බන් බිස්නස්. අපෝ හන්දියේ කඩ බර ගානක් වැහුවා කාගීල්ස් එක දැම්මට පස්සේ. වෙන එකක් ඕනේ නැහෑ අද හෝමාගම වයර් වර්ගයක් ගන්න ගියා හාර්ඩවෙයාමර්ට් එක විතරයි ඇරලා තිබ්බේ. ළඟදි හොරණත් දැම්මා. උනුත් කඩනවා බිස්නස් හොදට.
    හාර්ඩවෙයාමර්ට් - megollo dala tibba, ena client la smharaka aya badu ussanawa kiyala.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,106
    1,573
    113
    මේ පාර බිස්නස් වලට නම් සෑහෙන්න හොඳයි වගේ. මම 15 නුවර මාලිගාව ළඟ pizza hut එකට ගියා මිනිස්සු waiting ඉඳල dine in table බූක් කරගත්තේ.
     
    • Wow
    Reactions: senewimala1988

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,932
    1
    9,729
    113
    Gampaha
    අපෝ ටවුකන ගනන් තියෙන්නෙ ඔය බ්‍රෑන්ඩ් එකේ. නාරං වගේ සිම්පල්ම බීම උනත් 1000 ට ආසන්නයි. උන්ගෙ මම හිතන්නෙ බීම එකට වඩා වීදුරු බෝතලේ වටින්නෙ.
    boru ganan ban dan 1500i. keels fresh juice ekak gahanawa owa ganna welawe. unge avacado eka ehema hodatama hodai.
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මේ පාර බිස්නස් වලට නම් සෑහෙන්න හොඳයි වගේ. මම 15 නුවර මාලිගාව ළඟ pizza hut එකට ගියා මිනිස්සු waiting ඉඳල dine in table බූක් කරගත්තේ.
    owu godak ewunta hoda awuruddak wage
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    dan Cargills nam hamathanama wage thiyanawa ewunata keells, nam thawa godak nathi than thiyanawa