Keells බඩු ඉවරයි

Boole

Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    ෆුඩ් සිටි එකේ මාළු මස් තියෙන පැත්ත පුදුම ගදයි.. උන් ඒවාට එයාර් ෆ්‍රේෂ්නර් ගහනවා ෆ්‍රිජ් ඇතුලටත් එක්ක ඒත් ඒ ගද යන්නේ නෑ. රෑට ෆ්‍රීසර් ඕෆ් කරනවා. දැන් කාලෙක ඉදන් ෆුඩ් සිටි එකෙන් ඕවා ගන්නේ නෑ කීල්ස් තමයි යන්නේ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,757
    3,078
    113
    ෆුඩ් සිටි එකේ මාළු මස් තියෙන පැත්ත පුදුම ගදයි.. උන් ඒවාට එයාර් ෆ්‍රේෂ්නර් ගහනවා ෆ්‍රිජ් ඇතුලටත් එක්ක ඒත් ඒ ගද යන්නේ නෑ. රෑට ෆ්‍රීසර් ඕෆ් කරනවා. දැන් කාලෙක ඉදන් ෆුඩ් සිටි එකෙන් ඕවා ගන්නේ නෑ කීල්ස් තමයි යන්නේ.
    keells cohomath wada piliwali
     
    • Love
    Reactions: Boole