Java wala return keyword eken mokakda wenne

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,450
    113
    Colombo
    Code:
    int add(int a, int b) {
     return a + b;
    }
    
    int result = add(1, 1);

    මේ කෝඩ් එක බැලුවම add මෙතඩ් එකේ රිසල්ට් එක result කියන වේරියබල් එකට යන්නෙ return එක නිසා. මෙතඩ් එක ඇතුලට ගිහින් ආපහු මෙතඩ් එක කෝල් කරපු තැනටම යන්නෙ රිටන් එක නිසා
    උඹට වැලියු එක රිටන් කරන්න ඕන නං return කීවර්ඩ් එක දාල රිටන් කරන්න පුලුවන්
    වැලියු එකක් රිටන් වෙන්නෙ නැත්තං අපි reutrn කී වර්ඩ් එක දාන්න ඕන නැහැ නිකන්ම කෝල් කරපු තැනට රිටන් වෙනවා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    use ChatGPT bro

    DDWHf5a.jpg


    FdeIekw.jpg


    0zhuvGy.jpg
     
    • Like
    Reactions: reuse

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Java wala return keyword eken mokakda wenne.
    public static int add(int n1,int n2){
    return n1+n2;
    }


    public static void main(String[] args) {

    System.out.println(add(10,20));

    }

    output - 30


    return එකෙන් වෙන්නේ අපහු value එකක් return කරන එක.මේකෙදි main method එකේදී add කියන method එක call කරනකොට (add method එකේ parameter තියෙන නිසා argument pass කරන්න ඕනේ ) add method එකෙන් n1 + n2 return වෙනවා.method එකේ return type එක int නම් integer එකක් , boolean නම් true /false value එකක් , double නම් දශම සංක්‍යාවක්,char නම් character එකක් සහ String නම් string value එකක් return වෙනවා.
    අනිත් method /function වර්ගේ තමා void , void වලදී value එකක් return වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: reuse