ඇහුවොත් බැලින්නම් කරන්ට් එක නෑනෙ ඔබතුමාලට. එකම දෙයයි ඕකට කරන්න තියෙන්නෙ. අපේ PHBhagya ගුරුන්නාන්සෙට කියලා හොදවයින් සෙත්සාන්තියක් කරගන්න.
ෂුවර් එකට ඔබතුමාල පදිංචි වෙලා ඉන්න ඔය පැත්තට අරක්ගෙන ඉන්නවා ඇති මැරිච්ච විදුලි ඉංජිනේරුවෙක්ගෙ භූතාත්මයක්. 
ai SLT yakekuth inawaඔබතුමා නම් පූරුවෙ කරපු කරුමයක් ඔය ගෙවන්නෙ.ඇහුවොත් බැලින්නම් කරන්ට් එක නෑනෙ ඔබතුමාලට. එකම දෙයයි ඕකට කරන්න තියෙන්නෙ. අපේ PHBhagya ගුරුන්නාන්සෙට කියලා හොදවයින් සෙත්සාන්තියක් කරගන්න.
ෂුවර් එකට ඔබතුමාල පදිංචි වෙලා ඉන්න ඔය පැත්තට අරක්ගෙන ඉන්නවා ඇති මැරිච්ච විදුලි ඉංජිනේරුවෙක්ගෙ භූතාත්මයක්.
එළකිරි මෙම්බර් කෙනෙක් නිසා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි ගුරුන්නාන්සෙ. ආයෙ බයවෙන්න එපා.
![]()