Power cut?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    ඔබතුමා නම් පූරුවෙ කරපු කරුමයක් ඔය ගෙවන්නෙ. :dull: ඇහුවොත් බැලින්නම් කරන්ට් එක නෑනෙ ඔබතුමාලට. එකම දෙයයි ඕකට කරන්න තියෙන්නෙ. අපේ PHBhagya ගුරුන්නාන්සෙට කියලා හොදවයින් සෙත්සාන්තියක් කරගන්න.:yes: ෂුවර් එකට ඔබතුමාල පදිංචි වෙලා ඉන්න ඔය පැත්තට අරක්ගෙන ඉන්නවා ඇති මැරිච්ච විදුලි ඉංජිනේරුවෙක්ගෙ භූතාත්මයක්. 💀👻 එළකිරි මෙම්බර් කෙනෙක් නිසා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි ගුරුන්නාන්සෙ. ආයෙ බයවෙන්න එපා. :)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,983
    4,006
    113
    Sri Lanka
    ඔය කපන්නෙ මේන්ටෙනනස් පවර් කට්. කලින් ඉන්ෆෝම් කරල කපන එව්ව. අපිට උදේ 8.30 ඉඳන් හවස 5.30 වෙනකන් අද කපල. හැබැයි අර දිනපතා කපන එක දැන් නෑ. කපන්නෙම නෑ
     
    • Like
    Reactions: Reincarnator

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔබතුමා නම් පූරුවෙ කරපු කරුමයක් ඔය ගෙවන්නෙ. :dull: ඇහුවොත් බැලින්නම් කරන්ට් එක නෑනෙ ඔබතුමාලට. එකම දෙයයි ඕකට කරන්න තියෙන්නෙ. අපේ PHBhagya ගුරුන්නාන්සෙට කියලා හොදවයින් සෙත්සාන්තියක් කරගන්න.:yes: ෂුවර් එකට ඔබතුමාල පදිංචි වෙලා ඉන්න ඔය පැත්තට අරක්ගෙන ඉන්නවා ඇති මැරිච්ච විදුලි ඉංජිනේරුවෙක්ගෙ භූතාත්මයක්. 💀👻 එළකිරි මෙම්බර් කෙනෙක් නිසා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි ගුරුන්නාන්සෙ. ආයෙ බයවෙන්න එපා. :)
    ai SLT yakekuth inawa
     
    • Haha
    Reactions: Stimulus mind