හේතු කීපයක් ම තියෙනවා..දැන් WSO2 නේද වැඩ කරන්නේ? Salary එහෙමත් හොඳයි නේද? ඇයි අස්වෙන්න හිතුනේ?
1. දැන් ටිකෙන් ටික company එක wfo පැත්තට යන්නෙ.. ඉස්සරහට wfh නැතිවෙලා 100% wfo යන්න ඉඩ තියෙනවා.. ඒ වගේම team එකේ ගොඩක් අයත් wfo වලට support.. Introvert type මන් වගේ කෙනෙකුට ඒක set වෙන්නේ නෑ.. අනික යන්නයි එන්නයි ඇඳුම් කෑම බීම ට නිකරුනේ වියදම් වැඩි වෙනවා..
2. මගේ field එකෙන් ලොකු growth එකක් expect කරන්න බැරිවෙයි කියලා හිතෙනවා.. මන් ඇත්තටම join වුණේ prestige + salary ගැන හිතලා.. දැන් තමයි තේරෙන්නෙ career growth එකත් consider කරන්න තිබ්බා කියලා
3. මේ යන තත්වේ හැටියට LKR earn කරලා මගේ අරමුණු වලට යන්න අමාරුයි.. Remote foreign ජොබ් එකක් කරනවා නම් ඩොලර් earn කරන්න පුලුවන්.. මට රට යන්න නම් අමාරුයි family + pets දාලා.. ඒ නිසා එකම විසදුම ඕක තමයි..
4. මට frontend ඉදන් full stack switch වෙන්න ඕන කමක් තියෙනවා.. හැබැයි ඒ old java technologies වලින් නෙවෙයි.. අනික company එකේ හැමෝම ගොඩක් busy.. ඒ නිසා මගේ full stack යන එකට support එකක් ගන්න අමාරුයි..
5. සමහර processes over complex සහ manually යන්නෙ..ඒවා automate වෙන එකකුත් නැහැ cost concerns නිසා.. හැම fix එකක් එක්කම ඔය සේරම manually run කරන්න ගියාම එපා වෙනවා..



