Remote Jobs ගැන මුල සිට - All about Remote Jobs

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් WSO2 නේද වැඩ කරන්නේ? Salary එහෙමත් හොඳයි නේද? ඇයි අස්වෙන්න හිතුනේ?
    හේතු කීපයක් ම තියෙනවා..

    1. දැන් ටිකෙන් ටික company එක wfo පැත්තට යන්නෙ.. ඉස්සරහට wfh නැතිවෙලා 100% wfo යන්න ඉඩ තියෙනවා.. ඒ වගේම team එකේ ගොඩක් අයත් wfo වලට support.. Introvert type මන් වගේ කෙනෙකුට ඒක set වෙන්නේ නෑ.. අනික යන්නයි එන්නයි ඇඳුම් කෑම බීම ට නිකරුනේ වියදම් වැඩි වෙනවා..

    2. මගේ field එකෙන් ලොකු growth එකක්‌ expect කරන්න බැරිවෙයි කියලා හිතෙනවා.. මන් ඇත්තටම join වුණේ prestige + salary ගැන හිතලා.. දැන් තමයි තේරෙන්නෙ career growth එකත් consider කරන්න තිබ්බා කියලා

    3. මේ යන තත්වේ හැටියට LKR earn කරලා මගේ අරමුණු වලට යන්න අමාරුයි.. Remote foreign ජොබ් එකක්‌ කරනවා නම් ඩොලර් earn කරන්න පුලුවන්.. මට රට යන්න නම් අමාරුයි family + pets දාලා.. ඒ නිසා එකම විසදුම ඕක තමයි..

    4. මට frontend ඉදන් full stack switch වෙන්න ඕන කමක් තියෙනවා.. හැබැයි ඒ old java technologies වලින් නෙවෙයි.. අනික company එකේ හැමෝම ගොඩක් busy.. ඒ නිසා මගේ full stack යන එකට support එකක්‌ ගන්න අමාරුයි..

    5. සමහර processes over complex සහ manually යන්නෙ..ඒවා automate වෙන එකකුත් නැහැ cost concerns නිසා.. හැම fix එකක්‌ එක්කම ඔය සේරම manually run කරන්න ගියාම එපා වෙනවා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Video එකෙන් මං ගත්ත notes ටිකක් පහළ තියනවා. කැමති අය කියවන්න

    කොහොමද remote ජොබ් එකක් හොයාගත්තේ සහ මොනවද use කරපු platforms?​

    • LinkedIn profile එක හොදට හදාගත්තා
    • LinkedIn Search Filters
    • හිතුමනාපෙට ජොබ් වලට නොදා තමන් කැමති දේට දාන්න ඕන. නැත්තම් Blacklist වෙන්න පුළුවන්
    Blacklist?? ehenam mawa me wenakota 100 parak balck list wenna one
    ehema wenne na yako. Wade thiyenne Job ekata adalawa CV eka adjust karala eka index karala study parak dana eka :lol:

    Remote job එකකට apply කරනකොට CV එකේ සහ Cover Letters වල මොනවගේ දේවල්ද තියෙන්න ඕන?​

    • CV එක සරල විය යුතුයි
    • මාතෘකා ඇහැට ප්‍රියමනාප විය යුතුයි
    • කියවීමට ලේසි විය යුතුයි
    • photo, gender, O/L A/L Result, GPA වගේ දේවල් දන්න ඕන නෑ
    • කලින් companies වල කරපු projects වල ආපු අභියෝග, tech stack
    • Personal Projects / Open-Source Projects
    • Job එකට අදාළ tech stack එකේ Projects දාන්න
    • Job එක switch කරන්න ආසානම් ඉස්සෙල්ලා Personal projects කරලා ඒවා පස්සේ CV එකට දාන්න
    • Cover Letter format එකක් හදාගන්න. ඡේද තුනකට කැඩුවා
      • Introduction - Graduated, Where you work at
      • Experience - Projects, Domains, Challenges කෙටියෙන්
      • Why I’m interested in your company and what I will offer to your company
      • God Complex / මං පොර ටයිප් එකෙන් ලියන්න එපා
    :lol: :lol: :lol: :lol:
    Karala balala hari giye nathnam kiyanna

    GitHub එක හැදෙන්න ඕන කොහොමද?​

    • Code Quality
    • Stars
    • Number of people using
    • Demo Links
    100% True facts
    Show karanna bari dewal? yeah Portfolio web site ekak ahdala interview ekedi demo ekak denna
    Othanadi balanawa Dynamic gathiya. eka nathnam job eka sure na

    Service Letter එකක් ඕනමද?​

    • පෞද්ගලික මතය අනුව එහෙම Software Industry එකේ අයට අවශ්‍ය නෑ

    Interview Process එක කොහොමද?​

    • Intro Call
      • Soft Skills
        • Humbleness
        • First-impression
      • Backup Plans තියාගන්න. Eg: Power cut
      • Why are you leaving current company
      • Why are you joining our company
      • Past Projects
      • Salary Expectations
        • ගැන videos බලන්න
      • Behavioural Interviews ගැන Videos බලන්න
    • Coding Challenge
      • Competitive Programming වෙන්න පුළුවන්
      • Take Home Assessment / Case Study - API Project (මේක code කරනකොට company එකේ තියෙන lang එකකින් ලියන්න)
        • Documentation
        • Tests
        • CI/CD
        • Optimization Problems - Threads, Concurrency
    • Technical Interview
      • මේකට ඔයා වැඩකරන්න ඉන්න team එකේ දෙන්නෙක් join වෙනවා
      • ඔය senior කෙනෙක් නම් basics ගැන ප්‍රශ්න අහන්නේ නෑ
      • කරපු projects වල architectures වලින් ප්‍රශ්න
      • දැන් තියන company එකේ ප්‍රශ්නයක් කියලා ඒකට අදාළ solutions
        • මේකේදි හිතලා බලලා ප්‍රශ්න අහන්න
        • ඊට පස්සේ උත්තර දෙන්න
        • system design concepts ගැන බලන්න
    • Final Interview - CTO/CEO/Director එක්ක
      • Friendly කතාකරන්න
      • offer එක ගැන ප්‍රශ්න
      • මේ සම්බන්ධ Interview videos බලන්න
    Salary - GlassDoor eka use kara nam iwarayi eka simple
    Attitude gana balana interview ehema na neda? hugak company wadipura balanne ewa.
    Technical dewal sprit eka agata wadila nam anik ewa balanne na. but attitude thama no 1 balanne.

    හේතු කීපයක් ම තියෙනවා..

    1. දැන් ටිකෙන් ටික company එක wfo පැත්තට යන්නෙ.. ඉස්සරහට wfh නැතිවෙලා 100% wfo යන්න ඉඩ තියෙනවා.. ඒ වගේම team එකේ ගොඩක් අයත් wfo වලට support.. Introvert type මන් වගේ කෙනෙකුට ඒක set වෙන්නේ නෑ.. අනික යන්නයි එන්නයි ඇඳුම් කෑම බීම ට නිකරුනේ වියදම් වැඩි වෙනවා..

    2. මගේ field එකෙන් ලොකු growth එකක්‌ expect කරන්න බැරිවෙයි කියලා හිතෙනවා.. මන් ඇත්තටම join වුණේ prestige + salary ගැන හිතලා.. දැන් තමයි තේරෙන්නෙ career growth එකත් consider කරන්න තිබ්බා කියලා

    3. මේ යන තත්වේ හැටියට LKR earn කරලා මගේ අරමුණු වලට යන්න අමාරුයි.. Remote foreign ජොබ් එකක්‌ කරනවා නම් ඩොලර් earn කරන්න පුලුවන්.. මට රට යන්න නම් අමාරුයි family + pets දාලා.. ඒ නිසා එකම විසදුම ඕක තමයි..

    4. මට frontend ඉදන් full stack switch වෙන්න ඕන කමක් තියෙනවා.. හැබැයි ඒ old java technologies වලින් නෙවෙයි.. අනික company එකේ හැමෝම ගොඩක් busy.. ඒ නිසා මගේ full stack යන එකට support එකක්‌ ගන්න අමාරුයි..

    5. සමහර processes over complex සහ manually යන්නෙ..ඒවා automate වෙන එකකුත් නැහැ cost concerns නිසා.. හැම fix එකක්‌ එක්කම ඔය සේරම manually run කරන්න ගියාම එපා වෙනවා..
    Where is your backup plan bro?
    With current speed you have less time to be OK there in SL
    ------ Post added on Feb 19, 2023 at 1:38 PM
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Blacklist?? ehenam mawa me wenakota 100 parak balck list wenna one
    එතන ඌ කියන්නෙ apply කරන්නන් වාලේ apply කරනවා නේ සමහරු.. ඒක ගැන වෙන්න ඕනෙ.. සමහර එවුන් apply කරනවා පස්සෙ emails වලට respond කරන්නේ නෑ.. නැත්නම් devops එකා frontend, web3 ජොබ් වලටත් එකම cv ඒක කෙලලා අරිනවා වගේ seen..
     
    • Like
    Reactions: EdNygma

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතන ඌ කියන්නෙ apply කරන්නන් වාලේ apply කරනවා නේ සමහරු.. ඒක ගැන වෙන්න ඕනෙ.. සමහර එවුන් apply කරනවා පස්සෙ emails වලට respond කරන්නේ නෑ.. නැත්නම් devops එකා frontend, web3 ජොබ් වලටත් එකම cv ඒක කෙලලා අරිනවා වගේ seen..
    Ithin ban math ehema thama mul tike. eka 1000 kata wada oya wage case athi mage.
    ehema balack list wenne na machan. othana yanne wenama seen ekak. one unta wenama kiyala dennam one nam
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Ithin ban math ehema thama mul tike. eka 1000 kata wada oya wage case athi mage.
    ehema balack list wenne na machan. othana yanne wenama seen ekak. one unta wenama kiyala dennam one nam
    kiyala denna. :)

    Karala balala hari giye nathnam kiyanna
    ඔය වීඩියෝ එකේ තියන ගොඩක් දේවල් මං කලින් ඉදන්ම practice කළා. CV එකත් simple විදියට හදලා තමයි apply කළේ. ඉතිං ඇත්තටම හරි ගියා. :D
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Salary ehema ehe range ma da mchn.. Mokkda country eka?
    Canadian Company ekak machan.

    Salary nam freelance contract range ekak yanne. eyalage country eke range nemei machan.

    hebei mn kalinma daapu vacancy ekaka 1 Mil rupees per month wage gewana company ekak thibba. eke technical interview eken kela una.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය වීඩියෝ එකේ තියන ගොඩක් දේවල් මං කලින් ඉදන්ම practice කළා. CV එකත් simple විදියට හදලා තමයි apply කළේ. ඉතිං ඇත්තටම හරි ගියා. :D
    Europe Ekakda?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Canadian Company ekak machan.

    Salary nam freelance contract range ekak yanne. eyalage country eke range nemei machan.

    hebei mn kalinma daapu vacancy ekaka 1 Mil rupees per month wage gewana company ekak thibba. eke technical interview eken kela una.
    Aha
    Europe thathwe wenas.
    Ex: me wage ratawal karmika paththata barayi. Mewage Banking ERP wage domain hugak adiyi.
    So software eka loku amaruwak na. but C++ wage low level eke idan hadagena ena experience eka watinawa
    So technical interview eka SE wage kenekge loku amaruwak na. but balana wena qualities thiyanwa. ewagen thama hugak fail wenne
    SO CV , LinkedIN and cover latter wala sahena dewal wenas karanna one job eken job ekata
    One un PM ekak dapalla Kiyala dennam
     
    • Love
    Reactions: EdNygma

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    Video එකෙන් මං ගත්ත notes ටිකක් පහළ තියනවා. කැමති අය කියවන්න

    කොහොමද remote ජොබ් එකක් හොයාගත්තේ සහ මොනවද use කරපු platforms?​

    • LinkedIn profile එක හොදට හදාගත්තා
    • LinkedIn Search Filters
    • හිතුමනාපෙට ජොබ් වලට නොදා තමන් කැමති දේට දාන්න ඕන. නැත්තම් Blacklist වෙන්න පුළුවන්

    Remote job එකකට apply කරනකොට CV එකේ සහ Cover Letters වල මොනවගේ දේවල්ද තියෙන්න ඕන?​

    • CV එක සරල විය යුතුයි
    • මාතෘකා ඇහැට ප්‍රියමනාප විය යුතුයි
    • කියවීමට ලේසි විය යුතුයි
    • photo, gender, O/L A/L Result, GPA වගේ දේවල් දන්න ඕන නෑ
    • කලින් companies වල කරපු projects වල ආපු අභියෝග, tech stack
    • Personal Projects / Open-Source Projects
    • Job එකට අදාළ tech stack එකේ Projects දාන්න
    • Job එක switch කරන්න ආසානම් ඉස්සෙල්ලා Personal projects කරලා ඒවා පස්සේ CV එකට දාන්න
    • Cover Letter format එකක් හදාගන්න. ඡේද තුනකට කැඩුවා
      • Introduction - Graduated, Where you work at
      • Experience - Projects, Domains, Challenges කෙටියෙන්
      • Why I’m interested in your company and what I will offer to your company
      • God Complex / මං පොර ටයිප් එකෙන් ලියන්න එපා

    GitHub එක හැදෙන්න ඕන කොහොමද?​

    • Code Quality
    • Stars
    • Number of people using
    • Demo Links

    Service Letter එකක් ඕනමද?​

    • පෞද්ගලික මතය අනුව එහෙම Software Industry එකේ අයට අවශ්‍ය නෑ

    Interview Process එක කොහොමද?​

    • Intro Call
      • Soft Skills
        • Humbleness
        • First-impression
      • Backup Plans තියාගන්න. Eg: Power cut
      • Why are you leaving current company
      • Why are you joining our company
      • Past Projects
      • Salary Expectations
        • ගැන videos බලන්න
      • Behavioural Interviews ගැන Videos බලන්න
    • Coding Challenge
      • Competitive Programming වෙන්න පුළුවන්
      • Take Home Assessment / Case Study - API Project (මේක code කරනකොට company එකේ තියෙන lang එකකින් ලියන්න)
        • Documentation
        • Tests
        • CI/CD
        • Optimization Problems - Threads, Concurrency
    • Technical Interview
      • මේකට ඔයා වැඩකරන්න ඉන්න team එකේ දෙන්නෙක් join වෙනවා
      • ඔය senior කෙනෙක් නම් basics ගැන ප්‍රශ්න අහන්නේ නෑ
      • කරපු projects වල architectures වලින් ප්‍රශ්න
      • දැන් තියන company එකේ ප්‍රශ්නයක් කියලා ඒකට අදාළ solutions
        • මේකේදි හිතලා බලලා ප්‍රශ්න අහන්න
        • ඊට පස්සේ උත්තර දෙන්න
        • system design concepts ගැන බලන්න
    • Final Interview - CTO/CEO/Director එක්ක
      • Friendly කතාකරන්න
      • offer එක ගැන ප්‍රශ්න
      • මේ සම්බන්ධ Interview videos බලන්න

    Salary Negotiate කරද්දි බලන්න ඕන දේවල්?​

    • තමන්ගේ වටිනාකමට ටිකක් වැඩිපුර දාලා කියන්න
    • On-site salaries වලට වඩා අඩු ගානක් කියන්න
    • ලොකු පඩියක් දෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න. එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ funding එකක් ඇවිත් limited duration එකක වැඩ කරන්න වෙන නිසා contract එකකට වැඩ කරන්න වෙයි. contract එක ඉවර වුණාම ආයෙත් jobs හොයන්න වෙනවා

    Jobs හොයනකොට බලන්න ඕන දේවල්?​

    • Timezone එක
      • strict or flexible ද බලන්න ඕන
    • Location එක
    • Experience එක
      • Fresh grad නම් Job එකක් හොයාගන්න අමාරුයි
      • ඒක නිසා Projects කරන්න uni එකේ ඉන්න කාලෙත්

    Contract sign කරන එක කොහොමද සිදුවුණේ?​

    • Third party එකකින් වෙන්න පුළුවන් - ලංකාවේ office එකක් තියන කෙනෙක් හරහා
      • එතකොට ලංකාවේ තියන labour laws තියනවා
    • Freelance Contract
      • epf/etf, medical මුකුත් නෑ.
      • පඩිය විතරයි
      • මේක country එක අනුව වෙනස් වෙන්න පුළුවන්

    Remote job එකක වාසි සහ අවාසි?​

    • වාසි
      • ගෙදර ඉදන් වැඩ කිරීම
      • 8 - 5 සංස්කෘතිය නැත. Breaks ගන්න පුළුවන්. Work plan එක අනුව වැඩ ටික වෙන්නයි තියෙන්නේ.
      • ලෝකේ ඕන තැනක travel කරලා වැඩ කරන්න පුළුවන්

    • අවාසි
      • මිනිස්සු මූනට හම්බෙන්නේ නැති එක
      • 8 - 5 සංස්කෘතිය නැති නිසා වැඩ කරන වෙලාව track කරන්න බැරි එක
      • තමන්ට weekly target එක achieve කරන්න අමාරු නම් ඒක කලින් communicate කරන්න
      • අඩුවෙන් වැඩ කරන එකත් වෙනවා.
    TFS Bam
     
    • Love
    Reactions: EdNygma