Hutch cliq app eke 2days unlimited 4g speed kohomada? Limit karanne na neda?
360p අවුලක් නැද්ද?දැන්නම් හොඳටම ස්ලෝ කරලා Youtube HD බලන්න බෑ (Cliq 4G 90 days package)
un slow kala hondatama mona pkg dammath ekayi dannam.
airtel 1249.00 use karanne dan.
එහෙනම් කමක් නෑ..මම බැලුවෙම 360p විතරමයි ඒ කාලේ..කොහොමත් ලබන මාසේ ඉදලා ක්ලික් ඇප් එකට මාරු වෙන්න වෙනවා.වෙලාවට ඒකේ ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා. 1000 අඩුවෙන් 4G මන්තිලි පැකේජ් එක දාගන්න පුලුවන් ඒ හින්දා.මුන් ලයිට් බිල පිට දලා ආයෙත් වැඩි කලොත් තමයි කෙල වෙන්නේ360p වැඩ මචන්
එහෙනම් කමක් නෑ..මම බැලුවෙම 360p විතරමයි ඒ කාලේ..කොහොමත් ලබන මාසේ ඉදලා ක්ලික් ඇප් එකට මාරු වෙන්න වෙනවා.වෙලාවට ඒකේ ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා. 1000 අඩුවෙන් 4G මන්තිලි පැකේජ් එක දාගන්න පුලුවන් ඒ හින්දා.මුන් ලයිට් බිල පිට දලා ආයෙත් වැඩි කලොත් තමයි කෙල වෙන්නේ
මට Cliq 4G 90 Days Package එක 3409/= පෙන්නන්නේ . මාසෙට 1136 යනවා
eke gb kydun slow kala hondatama mona pkg dammath ekayi dannam.
airtel 1249.00 use karanne dan.