Wheezing, Short breaths, SPO2 95, my time has come, මේ මගුල හින්ද ජිවිතේ එපා වෙලා බන්. ඊයේ රැ wife බදාගෙන අඩුව. උබල දන්නා ඩොකෙක් ඉන්නවද හොද? කොච්චර බෙහෙත් කලත් ආයේ අයෙ එනවා. දැන් නම් අමාරුයි හුස්ම ගන්න පපුව තද වෙලා වගේ.
Previously doctors instructed to use it if necessary. but now it comes regularly.Did you get the inhailers timely in a regular way?
It can be controlled for a good extent with that with proper inhailing...

තෝ ඉතින් කෙරුමා වගේ දුන්න ඉන්හේලර් එක අහක දැම්මා නේද?Wheezing, Short breaths, SPO2 95, my time has come, මේ මගුල හින්ද ජිවිතේ එපා වෙලා බන්. ඊයේ රැ wife බදාගෙන අඩුව. උබල දන්නා ඩොකෙක් ඉන්නවද හොද? කොච්චර බෙහෙත් කලත් ආයේ අයෙ එනවා. දැන් නම් අමාරුයි හුස්ම ගන්න පපුව තද වෙලා වගේ.
බෙහෙත් ගන්න නොගිය තැනක් න බන්තෝ ඉතින් කෙරුමා වගේ දුන්න ඉන්හේලර් එක අහක දැම්මා නේද?
පිටියේ හැප්පුවා කියන දේවල් අහන්න එපා ගොනෝ. ඩොකා දෙන බෙහෙත් ටික පිළිවෙලට බීපන් මේකේ හමිනෙන්නේ නැතුව
Hoda doctor ekenk channel karala behet ganna mcn piliwelakataikmanata hoda wenna kiyala wish karanawa

නෑ මචන්.gastritis da
මොනාද කලේ exsice ? පිනසේ නම් හිසරදයක්. හැමදාම නහය ගන්න දෙයක් නැහැ. බැරිම උනොත් සිට්‍රසින් එකක් ගහනවා. එක ගැහුවම කුඩු ගැහුවා වගේ වැඩක් කරන්න බැහැ නින්ද යනවා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔය මොනාද කලේ කියලwife laga galak wage hitapan machan.
emotions pennanna epa.
Inhaler eka digatama pawichchi karanna wenawanam pawichchi karanna.
meka end of the world kiyala hithanna epa.
atha paya nathi minissuth innawa kiyala hama welawema hithanna.
puluwannam aerobics karanna balanna.
meka mage guess ekak witharayi.
mama pinasa hoda karagaththa exercise karala.
dawasata 30 minutes masa 3k karaddi aye pinase awe naha.
------ Post added on Feb 19, 2023 at 8:56 PM
මටත් ඔයාට වගේම පින්සේ ආව මචං.මොනාද කලේ exsice ? පිනසේ නම් හිසරදයක්. හැමදාම නහය ගන්න දෙයක් නැහැ. බැරිම උනොත් සිට්‍රසින් එකක් ගහනවා. එක ගැහුවම කුඩු ගැහුවා වගේ වැඩක් කරන්න බැහැ නින්ද යනවා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔය මොනාද කලේ කියල
මේ ඩොක් හොඳයි. මගේ නංගීට wheezing තිබිලා මෙයා ගාවට තමා ගියේ.View attachment 197748
මේ ඩොක්ටර්ට මෙච්චර appointments තියෙන්නේ ඇත්තටම පොර හොද නිසාද? නැත්නම් නුවර පැත්තේ වැඩිය දොක්ටර්ල නැති නිසාද?
උබ හිතන්න එපා ඔය වීස් එක කියන්නේ ලේසි වැඩක් කියලබෙහෙත් ගන්න නොගිය තැනක් න බන්
------ Post added on Feb 19, 2023 at 8:54 PM
නෑ මචන්.
------ Post added on Feb 19, 2023 at 8:55 PM
ෂෝර්ට් නස ඔෆ් බ්‍රිත් කියන්නේ වෙන ප්‍රශ්න වෙන්නත් පුළුවන්/ (එහෙම නොවේව කියල ප්‍රර්ථනා කරනවා ).