Wheezing, Short breaths, SPO2 95, my time has come.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    Wheezing, Short breaths, SPO2 95, my time has come, මේ මගුල හින්ද ජිවිතේ එපා වෙලා බන්. ඊයේ රැ wife බදාගෙන අඩුව. උබල දන්නා ඩොකෙක් ඉන්නවද හොද? කොච්චර බෙහෙත් කලත් ආයේ අයෙ එනවා. දැන් නම් අමාරුයි හුස්ම ගන්න පපුව තද වෙලා වගේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    තෝ ඉතින් කෙරුමා වගේ දුන්න ඉන්හේලර් එක අහක දැම්මා නේද?
    පිටියේ හැප්පුවා කියන දේවල් අහන්න එපා ගොනෝ. ඩොකා දෙන බෙහෙත් ටික පිළිවෙලට බීපන් මේකේ හමිනෙන්නේ නැතුව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    Hoda doctor ekenk channel karala behet ganna mcn piliwelakata 😴 ikmanata hoda wenna kiyala wish karanawa
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    තෝ ඉතින් කෙරුමා වගේ දුන්න ඉන්හේලර් එක අහක දැම්මා නේද?
    පිටියේ හැප්පුවා කියන දේවල් අහන්න එපා ගොනෝ. ඩොකා දෙන බෙහෙත් ටික පිළිවෙලට බීපන් මේකේ හමිනෙන්නේ නැතුව
    බෙහෙත් ගන්න නොගිය තැනක් න බන්

    Hoda doctor ekenk channel karala behet ganna mcn piliwelakata 😴 ikmanata hoda wenna kiyala wish karanawa
    :love:
    ------ Post added on Feb 19, 2023 at 8:54 PM

    gastritis da
    නෑ මචන්.
    ------ Post added on Feb 19, 2023 at 8:55 PM
     
    • Sad
    Reactions: HAneo

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    wife laga galak wage hitapan machan.
    emotions pennanna epa.
    Inhaler eka digatama pawichchi karanna wenawanam pawichchi karanna.
    meka end of the world kiyala hithanna epa.
    atha paya nathi minissuth innawa kiyala hama welawema hithanna.

    puluwannam aerobics karanna balanna.
    meka mage guess ekak witharayi.
    mama pinasa hoda karagaththa exercise karala.
    dawasata 30 minutes masa 3k karaddi aye pinase awe naha.
    ------ Post added on Feb 19, 2023 at 8:56 PM
     
    මොනාද කලේ exsice ? පිනසේ නම් හිසරදයක්. හැමදාම නහය ගන්න දෙයක් නැහැ. බැරිම උනොත් සිට්‍රසින් එකක් ගහනවා. එක ගැහුවම කුඩු ගැහුවා වගේ වැඩක් කරන්න බැහැ නින්ද යනවා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔය මොනාද කලේ කියල
     
    • Like
    Reactions: BadBlueGenius

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    Screenshot 2023-02-19 at 21.08.45.png

    මේ ඩොක්ටර්ට මෙච්චර appointments තියෙන්නේ ඇත්තටම පොර හොද නිසාද? නැත්නම් නුවර පැත්තේ වැඩිය දොක්ටර්ල නැති නිසාද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    මොනාද කලේ exsice ? පිනසේ නම් හිසරදයක්. හැමදාම නහය ගන්න දෙයක් නැහැ. බැරිම උනොත් සිට්‍රසින් එකක් ගහනවා. එක ගැහුවම කුඩු ගැහුවා වගේ වැඩක් කරන්න බැහැ නින්ද යනවා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔය මොනාද කලේ කියල
    මටත් ඔයාට වගේම පින්සේ ආව මචං.
    මම ගේ ඇතුලේ සාලෙ හිමිහිට දුවන්න ගත්ත.
    මුලදී එකදිගට විනාඩි 5ක්වත් දුවාගන්න බැරි උනා.
    මහන්සි උනහම ඇවිද්ද. මහන්සිය අඩුවෙද්දී ආයේ දිව්වා.
    දවසට මුලින් 20 minutes කරා.
    මාස 3ක් සම්පුර්ණ වෙද්දී මට එක දිගට 40 minutes දුවන්න පුළුවන්.
    පිනසේත් කොහෙන් ගියාද දන්නේ නැහැ. මුලදී කකුල් හරියට damage උනා.
    joints එහෙම ගොඩක් සව්ත්තු උනා. එහෙම වෙද්දී දවස් 3ක් විතර රෙස්ට් කරා.
    හැබැයි මචං asthma වගේ ගොඩක් සැරට තියෙද්දී පෙනහළු ගොඩක් වෙහෙසන්න එපා.
    එතකොට පෙනහළු irritate වෙලා තව අමාරු වෙනවා.
    ඔයා මුලින්ම පුළුවන් තරම් හිමිහිට ඇවිදින්න ගත්තනම් හොදයි කියල මට හිතෙනවා.
    මුල කලේ cigarette එහෙම ගැහුවට පස්සේ මට asthma වගෙත් ආව.
    දුවන්න ගත්තට පස්සේ කොච්චර cigarette ගැහුවත් ගානක් නැහැ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    View attachment 197748
    මේ ඩොක්ටර්ට මෙච්චර appointments තියෙන්නේ ඇත්තටම පොර හොද නිසාද? නැත්නම් නුවර පැත්තේ වැඩිය දොක්ටර්ල නැති නිසාද?
    මේ ඩොක් හොඳයි. මගේ නංගීට wheezing තිබිලා මෙයා ගාවට තමා ගියේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බෙහෙත් ගන්න නොගිය තැනක් න බන්

    :love:
    ------ Post added on Feb 19, 2023 at 8:54 PM

    නෑ මචන්.
    ------ Post added on Feb 19, 2023 at 8:55 PM
    උබ හිතන්න එපා ඔය වීස් එක කියන්නේ ලේසි වැඩක් කියල
    අපේ අම්මා එක දිගට අවරුදු දෙකක් විතර හරියට බෙහෙත් කොස් එක කළා
    දැන් සාමන්යෙන් අයිස් කරීම් එකක් කාල ගේ අතුගාන්න පුලවන් ගානේ ඉන්නේ
    මුලින්ම වයිෆ් ව චෙච්කප් එකකට දාපන්. ෂෝර්ට් නස ඔෆ් බ්‍රිත් කියන්නේ වෙන ප්‍රශ්න වෙන්නත් පුළුවන්/ (එහෙම නොවේව කියල ප්‍රර්ථනා කරනවා ). ඊළගට යන ඩොකා දෙන බෙහෙත ඒ කියන කාලෙට බීපන්. ඉන්හේලර් ඇදපන්. ඒ වගේම ආයි එන්න කියන දවසට හරියටම පලයන්. ඕක එක දවසින් නෙමේ සිරිස් එකක් වගේ කරගන්න ඕනේ වැඩ කඩන්නේ නැතුව
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං හෙටම නිවාඩුවක් දාල ගිහින් හොඳ ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතිලා බෙහෙත් ගන්න..
    ඕක සෙල්ලමක් නෙමෙයි..
    නියුමෝනියාවට එන්න පුළුවන්..
    ඉස්සෙල්ල ඉංග්‍රීසි බෙහෙත් කරල අඩු උණාම සිංහල බෙහෙත් කරන්න
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ෂෝර්ට් නස ඔෆ් බ්‍රිත් කියන්නේ වෙන ප්‍රශ්න වෙන්නත් පුළුවන්/ (එහෙම නොවේව කියල ප්‍රර්ථනා කරනවා ).

    මට shortness of breath තියෙනවා. හේතුව හාට් එකේ කපාට දුර්වලතාවක් (Mitral Valve Prolapse)