ජවිපෙ ආණ්ඩුවකින් පුද්ගලික දේපල රජයට පවර ගන්නවා කිවුවේ ඉස්සර.. දැන් එහෙම නෑ..- අනුර
ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්රතිපත්ති ප්රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එනම් මීට වසර අවුල් 43කට පෙර එම යු
ගයට අනුරූපී ගැලපෙන වැඩපිළිවෙළ බවද ඒ මහතා පැවසීය
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.
කෙසේ වෙතත් ඔහුගේ ප්රකාශය උපුටමින් සමාජ ජාලවල ප්රතිචාර පලව ඇත්තේ එය ජවිපෙ වත්මන් ප්රතිපත්තිය නොවේ නම් නව ප්රතිපත්තිය හෙලි කල යුතු බවත් නිල වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කල යුතු බවත්ය
( ඒක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා මු
පච ලපය කියන්නේ නිකම්ද )