මේ telescope එක..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මෙන්න මේ Telescope එක පාවිච්චි කරන එළකිරිවාසියෙක් ඉන්නවා නම් PM එකක් දානවද?
    Unistellar eVscope 2

    evscope-2.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ada ahasa baluwa harima lasssanayi ban chndrika kipayakma yanawa dekka bella ridenakan balan idala awa geta..
    jiwithe mahansiya, aul feelings okkoma amataka wela ynawa ban.. puduma lassanak re ahasa .
    ada maase poya nisa ahasa clear
    උඹ දන්නවද දන්නෙ නෑ තනකොල ජාතියක් තියනවා ඒව smoke කරාට පස්සෙ ඔය ෆීලින් එක දවසෙ ඕනම වෙලාවක ඕනම තැනකදි ගන්න පුලුවං. මාසෙ පෝය අටවක පෝය වැස්ස දවස දවල් 12ට ඕනම වෙලාවක පුලුවං
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    උඹ දන්නවද දන්නෙ නෑ තනකොල ජාතියක් තියනවා ඒව smoke කරාට පස්සෙ ඔය ෆීලින් එක දවසෙ ඕනම වෙලාවක ඕනම තැනකදි ගන්න පුලුවං. මාසෙ පෝය අටවක පෝය වැස්ස දවස දවල් 12ට ඕනම වෙලාවක පුලුවං
    Joint + Telescope try karahan.. you will thank me or G + VR Googles
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උඹ දන්නවද දන්නෙ නෑ තනකොල ජාතියක් තියනවා ඒව smoke කරාට පස්සෙ ඔය ෆීලින් එක දවසෙ ඕනම වෙලාවක ඕනම තැනකදි ගන්න පුලුවං. මාසෙ පෝය අටවක පෝය වැස්ස දවස දවල් 12ට ඕනම වෙලාවක පුලුවං
    සිය රට අප දේ - සිරි සැප ගෙන දේ..
    ගහන අයයි ඒවා දන්නේ...

    Joint + Telescope try karahan.. you will thank me or G + VR Googles
    ටෙලස්කෝප්1ක් නෑ, ගත්ත දවසක කල්ල බලන්න ඕන..
     
    • Like
    Reactions: NEMISIS and wawula