මම නම් iphone තමයි පාවිච්චි කරන්නේ. ලුකු සින් පොෂ් සින් එකෙක් නිසා නෙවෙයි. මම 2010 ගත්ත iphone 4 එකක් කිසිම කරදරයක් ලෙඩක් නැතුව පාවිච්චි කර අවුරුදු 5 විතර, ඊට පස්සේ ගත්තේ iphone 6 එකක් 2014 ආපු ගමන්ම, එක අවුරුදු 7 එහා පාවිච්චි කර ජීවිතේට ලෙඩක් දුන්නේ නැ. ඒ ෆෝන් එක මේ මාසෙකට විතර ඉසෙල්ලා වැටිලා screen එක කුඩු උනා. එක කැඩුන නිසාම තමයි අලුත් iphone එකක් ගත්තේ ගිය මාසේ. එකත් කුඩු වෙනකන්ම පාවිච්චි කරන්න හිතන් ඉන්නේ .
කාලයක් කිසිම ලෙඩක් නොදී පාවිච්චි කරන්න පුළුවන් හොද සොලිඩ් phone එකක් නිසා ගණන් වැඩි උනත් iphone ගන්නේ එකයි.
Charge karanne magsafe da???මම නම් iphone තමයි පාවිච්චි කරන්නේ. ලුකු සින් පොෂ් සින් එකෙක් නිසා නෙවෙයි. මම 2010 ගත්ත iphone 4 එකක් කිසිම කරදරයක් ලෙඩක් නැතුව පාවිච්චි කර අවුරුදු 5 විතර, ඊට පස්සේ ගත්තේ iphone 6 එකක් 2014 ආපු ගමන්ම, එක අවුරුදු 7 එහා පාවිච්චි කර ජීවිතේට ලෙඩක් දුන්නේ නැ. ඒ ෆෝන් එක මේ මාසෙකට විතර ඉසෙල්ලා වැටිලා screen එක කුඩු උනා. එක කැඩුන නිසාම තමයි අලුත් iphone එකක් ගත්තේ ගිය මාසේ. එකත් කුඩු වෙනකන්ම පාවිච්චි කරන්න හිතන් ඉන්නේ .
කාලයක් කිසිම ලෙඩක් නොදී පාවිච්චි කරන්න පුළුවන් හොද සොලිඩ් phone එකක් නිසා ගණන් වැඩි උනත් iphone ගන්නේ එකයි.
)මට තේරෙන්නේ නැ උඹ කිව්වා එක.. මේ තියෙන්නේ කුඩු වෙච්ච එක මේ ලගදි..Charge karanne magsafe da???
20w hoda nee kiyanne aththada??
(Mata kiyapiya mama mee iphone 5 n passe samsung wala idala maru una witarai)
Polawe gahala kudu welada???මට තේරෙන්නේ නැ උඹ කිව්වා එක.. මේ තියෙන්නේ කුඩු වෙච්ච එක මේ ලගදි..
![]()
link?iPhone / Or google pixel
Ebay eken gannwanm hoda seller knk innwa auctions danawa badu ugen ganna puluwan aduwata
වැටුන උඩක ඉඳන්..Polawe gahala kudu welada???
14 charge karanne magsafe charger akakinda kiya ahuwe...??
h ttps://www.ebay.com/str/grandrapidsliquidatorslink?