Show me an example from this sitePeople need to stop using woke for anything they disagree with.
What does wokeness have to do with the npp?අපි නං මේවාට රැවටෙන්නේ නැහැ. ගේ අය ප්‍රසිද්ධියේ තමන් ගේ කියලා කියන්න පටන් ගත්තේ 1995 වගේනේ. ඊට කලිං රජ කරේ ස්ට්‍රේට් අයනේ. ඊට කලිං මේ ලෝකෙ සුරපුරයක්ව තිබ්බේ නැහැනේ. මෙතැන ප්‍රශ්නේ උබල ඔක්කොම woke කල්චර් ගිණුමට බැර කරලා අත පිහා ගන්නවා. හරියට ඔක්කොම බලු වැඩ jvp ගිණුමට බැර කරනවා වගේ වැඩක්. මේවගේ දේවල් දාලා නම් මේ පාර NPP එක දිනන එක වළක්වන්න බැහැ.
මට පඩි දෙන්නේ npp වර්ණනා කරනවාට. ළිඳක් ගැන කිව්වත් කොහොම හරි npp ගාවන්න වෙනවා.Show me an example from this site
What does wokeness have to do with the npp?
------ Post added on Feb 22, 2023 at 5:03 PM
Correction: mata padi denne npp ekata negative marketing campaign karanawata...මට පඩි දෙන්නේ npp වර්ණනා කරනවාට. ළිඳක් ගැන කිව්වත් කොහොම හරි npp ගාවන්න වෙනවා.
වෝක් කියන්නෙ මොකක් ද ?
Well saidඅපි නං මේවාට රැවටෙන්නේ නැහැ. ගේ අය ප්‍රසිද්ධියේ තමන් ගේ කියලා කියන්න පටන් ගත්තේ 1995 වගේනේ. ඊට කලිං රජ කරේ ස්ට්‍රේට් අයනේ. ඊට කලිං මේ ලෝකෙ සුරපුරයක්ව තිබ්බේ නැහැනේ. මෙතැන ප්‍රශ්නේ උබල ඔක්කොම woke කල්චර් ගිණුමට බැර කරලා අත පිහා ගන්නවා. හරියට ඔක්කොම බලු වැඩ jvp ගිණුමට බැර කරනවා වගේ වැඩක්. මේවගේ දේවල් දාලා නම් මේ පාර NPP එක දිනන එක වළක්වන්න බැහැ.
Oka tamai atta katawaUK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?
UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද![]()
google it