The Problem with the 'Woke' Culture

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    අපි නං මේවාට රැවටෙන්නේ නැහැ. ගේ අය ප්‍රසිද්ධියේ තමන් ගේ කියලා කියන්න පටන් ගත්තේ 1995 වගේනේ. ඊට කලිං රජ කරේ ස්ට්‍රේට් අයනේ. ඊට කලිං මේ ලෝකෙ සුරපුරයක්ව තිබ්බේ නැහැනේ. මෙතැන ප්‍රශ්නේ උබල ඔක්කොම woke කල්චර් ගිණුමට බැර කරලා අත පිහා ගන්නවා. හරියට ඔක්කොම බලු වැඩ jvp ගිණුමට බැර කරනවා වගේ වැඩක්. මේවගේ දේවල් දාලා නම් මේ පාර NPP එක දිනන එක වළක්වන්න බැහැ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    People need to stop using woke for anything they disagree with.
    Show me an example from this site

    අපි නං මේවාට රැවටෙන්නේ නැහැ. ගේ අය ප්‍රසිද්ධියේ තමන් ගේ කියලා කියන්න පටන් ගත්තේ 1995 වගේනේ. ඊට කලිං රජ කරේ ස්ට්‍රේට් අයනේ. ඊට කලිං මේ ලෝකෙ සුරපුරයක්ව තිබ්බේ නැහැනේ. මෙතැන ප්‍රශ්නේ උබල ඔක්කොම woke කල්චර් ගිණුමට බැර කරලා අත පිහා ගන්නවා. හරියට ඔක්කොම බලු වැඩ jvp ගිණුමට බැර කරනවා වගේ වැඩක්. මේවගේ දේවල් දාලා නම් මේ පාර NPP එක දිනන එක වළක්වන්න බැහැ.
    What does wokeness have to do with the npp? 🤷
    ------ Post added on Feb 22, 2023 at 5:03 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    Show me an example from this site

    What does wokeness have to do with the npp? 🤷
    ------ Post added on Feb 22, 2023 at 5:03 PM
    මට පඩි දෙන්නේ npp වර්ණනා කරනවාට. ළිඳක් ගැන කිව්වත් කොහොම හරි npp ගාවන්න වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සිංහළුන්ගෙ අල්ලයි යටි පතුලයි සුදු නිසා මුන් සුද්දන්ගෙ මානසිකත්වෙන් හිතන්නෙ. ලංකාවේ සුදුයි කියල සලකන අයව උන් සලකන්නෙ ස්පැනිශ් කාරයො ගානට. සමහරවිට අරාබි. සවුත් ඒශියන් කියන්න කලින් පුකේ ඇරල තමයි ගන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    UK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?

    UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද 😄
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    අපි නං මේවාට රැවටෙන්නේ නැහැ. ගේ අය ප්‍රසිද්ධියේ තමන් ගේ කියලා කියන්න පටන් ගත්තේ 1995 වගේනේ. ඊට කලිං රජ කරේ ස්ට්‍රේට් අයනේ. ඊට කලිං මේ ලෝකෙ සුරපුරයක්ව තිබ්බේ නැහැනේ. මෙතැන ප්‍රශ්නේ උබල ඔක්කොම woke කල්චර් ගිණුමට බැර කරලා අත පිහා ගන්නවා. හරියට ඔක්කොම බලු වැඩ jvp ගිණුමට බැර කරනවා වගේ වැඩක්. මේවගේ දේවල් දාලා නම් මේ පාර NPP එක දිනන එක වළක්වන්න බැහැ.
    Well said
     
    • Like
    Reactions: imhotep

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,250
    18,545
    113
    UK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?

    UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද 😄
    Oka tamai atta katawa
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    google it

    ගුගුල් වල දෙන නිර්වචනෙ කියවලා තියනවා. අර්ත්ලිංග් මේ සයිට් එක ගැන කතා කරපු නිසා ඒ කන්ටෙක්ස්ට් එකෙන් "මෙහෙ වෝක් කියලා" සලකන්නෙ (නොසලකන්නෙ) මොනව ද? කොහොම ද ? කියලා දැනගන්න තමා ඇහුවෙ.
     
    • Like
    Reactions: imhotep