මහත්තය ඔබතුමා ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ල ඔබතුමාගෙ පෞද්ගලික අත්දැකීමක් කිව්ව නිසා මම මේක කියන්නෙ. මටත් ඔය සමානම අත්දැකීමක් තියනව. ඔබතුම හොඳට බලන්න මහත්තය ඔය "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව" කියල ඔබතුමාට දැනෙන්නේ සංඥාව දුර්වල වීම. මේක විනිවිද දකින්න. අපිට ඕනි දේවල් වල සංඥාව නැති කරන්න නෙමෙයි අපිට ඕනි ඔය මම සහ දේවල් කියන විද්‍යමාන වෙන සංසිද්ධියම ඇතිවීම නවත්වන එක - ඇතිවෙච්ච එකක් නැති කරන එක නෙමයි. ඔබතුමා ඔය කරන දෙය තුල "ගතිය නැතිවෙන දේවල් තියෙනව"... ඇත්තටම එහෙම තියෙන්න බැහැ නේද? අවසානයේ වෙන්න ඕනි ඔය මම සහ බාහිර වෙන්වීමක් විද්‍යමාන නොවීම නේද? පොඩ්ඩක් හිතල බලන්න... සංඥාව නැති කිරීම භයානක දෙයක්.
Edit:
අන්‍ය මණ්‍ය ප්රත්යෙන් බැඳිලා තියෙන විද්‍යමාන වීමක් තුල entity එකක් නැතිකිරීමෙන් අනික නැතිකිරීම කියල දෙයක් නැහැ මහත්තය ඔය සංසිද්ධියම ගෙඩිය පිටින් නැතිවෙන්නෙ. මම වෙනම, පිට වෙනම කියල පවතින දෙයක් නැහැ මේ මොහොතෙ විද්‍යමාන වීමක් පමණයි.
අනේ මන්දන්නෙ නැ මහත්තයො...කවුරු මොනව කිව්වත්, ඔබතුමා ගන්නෙම, කියනදෙය නෙවේ..ඔබතුමාගේ හිතෙන් හදාගත්ත දෙයමනෙ...මෙතන කොහෙද මහත්තයො, සන්නාව නැති කරන කතාවක් තියෙන්නෙ?
