නිවනේ නිවීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    මහත්තය ඔබතුමා ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ල ඔබතුමාගෙ පෞද්ගලික අත්දැකීමක් කිව්ව නිසා මම මේක කියන්නෙ. මටත් ඔය සමානම අත්දැකීමක් තියනව. ඔබතුම හොඳට බලන්න මහත්තය ඔය "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව" කියල ඔබතුමාට දැනෙන්නේ සංඥාව දුර්වල වීම. මේක විනිවිද දකින්න. අපිට ඕනි දේවල් වල සංඥාව නැති කරන්න නෙමෙයි අපිට ඕනි ඔය මම සහ දේවල් කියන විද්‍යමාන වෙන සංසිද්ධියම ඇතිවීම නවත්වන එක - ඇතිවෙච්ච එකක් නැති කරන එක නෙමයි. ඔබතුමා ඔය කරන දෙය තුල "ගතිය නැතිවෙන දේවල් තියෙනව"... ඇත්තටම එහෙම තියෙන්න බැහැ නේද? අවසානයේ වෙන්න ඕනි ඔය මම සහ බාහිර වෙන්වීමක් විද්‍යමාන නොවීම නේද? පොඩ්ඩක් හිතල බලන්න... සංඥාව නැති කිරීම භයානක දෙයක්.

    Edit:
    අන්‍ය මණ්‍ය ප්‍රත්යෙන් බැඳිලා තියෙන විද්‍යමාන වීමක් තුල entity එකක් නැතිකිරීමෙන් අනික නැතිකිරීම කියල දෙයක් නැහැ මහත්තය ඔය සංසිද්ධියම ගෙඩිය පිටින් නැතිවෙන්නෙ. මම වෙනම, පිට වෙනම කියල පවතින දෙයක් නැහැ මේ මොහොතෙ විද්‍යමාන වීමක් පමණයි.

    අනේ මන්දන්නෙ නැ මහත්තයො...කවුරු මොනව කිව්වත්, ඔබතුමා ගන්නෙම, කියනදෙය නෙවේ..ඔබතුමාගේ හිතෙන් හදාගත්ත දෙයමනෙ...මෙතන කොහෙද මහත්තයො, සන්නාව නැති කරන කතාවක් තියෙන්නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනේ මන්දන්නෙ නැ මහත්තයො...කවුරු මොනව කිව්වත්, ඔබතුමා ගන්නෙම, කියනදෙය නෙවේ..ඔබතුමාගේ හිතෙන් හදාගත්ත දෙයමනෙ...මෙතන කොහෙද මහත්තයො, සන්නාව නැති කරන කතාවක් තියෙන්නෙ?
    රෝෂ් මහත්තය මේ greenthunder මහත්තය කියන්නෙ මම කලින් කරපු දෙයක්නෙ, ඉතිං ඇයි මම වැරදිච්ච දෙයක් ආපසු කරන්නෙ? ඔතන සංඥාව නැතිවෙන්නේ කොහොමද කියල ඔබතුමාට තේරෙයි ඕක කරල බලල පොඩ්ඩක් හරියට හිතුවොත්.

    හිතන්නකො "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව" කියන කොට මොකක්ද නැතිවෙන්නෙ?
    • දේවල් තියෙනව, ඒවායේ දේවල් වන ගතිය නැතිවෙනවා
    • මල තියෙනව, මල, මලක් වෙන ගතිය නැතිවෙනව

    ඔහොම වත් පෙනෙයිද බලන්නකො... නැත්නම් අර ඔබතුමා කියනව වගෙ අල්ලල දාන්න... පිට දේවල් එක්ක ඔට්ටු වෙන කතාවක් කොහොමත් බුදු දහමෙ නැහැ.
     
    "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව"
    "දේවල් තියෙනව, ඒවායේ දේවල් වන ගතිය නැතිවෙනවා"

    කොහෙද මහත්තයෝ මෙහෙම ඒව කියල තියෙන්නෙ? ඔබතුමා ඔවා හිතින් මවා ගත්ත එවනෙ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව"
    "දේවල් තියෙනව, ඒවායේ දේවල් වන ගතිය නැතිවෙනවා"

    කොහෙද මහත්තයෝ මෙහෙම ඒව කියල තියෙන්නෙ? ඔබතුමා ඔවා හිතින් මවා ගත්ත එවනෙ.
    1677131819480.png

    ඔව් මේකේ තිබිල හිතේ මැවුනා ;-)
    දැන් පුළුවන් නම් කියන්න ඕක නෙමෙයි වෙන එකක් කිව්වෙ කියල
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    View attachment 198134
    ඔව් මේකේ තිබිල හිතේ මැවුනා ;-)
    දැන් පුළුවන් නම් කියන්න ඕක නෙමෙයි වෙන එකක් කිව්වෙ කියල

    මහත්තය, ඔතන කියන්නෙ, අපි "දේවල්" කියල හිතන් ඉන්න ගතිය අඩු වෙනව කියලනෙ...නැතුව, දේවල් තියෙද්දි එක හදුන ගන්න ගතිය අඩුවෙනව කියල නෙවේ නෙ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දේවල් වල දේවල් ගතිය, දේවල් නැද්ද මහත්තය???
    ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

    ඒ රිප්ලයි එකේ කොතනකවත් දේවල් තියනවා කියලා කියලා තියද ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, ඔතන කියන්නෙ, අපි "දේවල්" කියල හිතන් ඉන්න ගතිය අඩු වෙනව කියලනෙ...නැතුව, දේවල් තියෙද්දි එක හදුන ගන්න ගතිය අඩුවෙනව කියල නෙවේ නෙ..
    ඒත් වැරදියිනෙ මහත්තය මම සහ දේවල් කියල පනවන්න බැහැනෙ විද්‍යමාන වීමක් පමනයිනෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    We are now in a position to appreciate meaningfully that much-vexed riddle-like verse we had quoted earlier from the Kalahavivādasutta.

    "He is not conscious of normal perception, nor is he unconscious (Na saññasaññī, na visaññasaññī,)

    He is not devoid of perception, nor has he rescinded perception (no pi asaññī na vibhūtasaññī)

    It is to one thus constituted that form ceases to exist (evaṃ sametassa vibhoti rūpaṃ)

    For reckonings through prolificity have perception as their source"(saññānidānā hi papañcasaṅkhā)

    Perception is the source of all prolific reckonings, such as those that impelled the audience at the magic show to respond with the 'Ahs', and 'Ohs' and whistles. One is completely free from that prolific perception when one is in the arahattaphalasamādhi.
    - නිවනේ නිවීම ධර්ම දේශනා අංක 26.

    මේක පට්ට..මේ හමුදුරුවන්ගෙ බන අහල නැ...දැන් නම් අහන්න හිතෙනව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

    ඒ රිප්ලයි එකේ කොතනකවත් දේවල් තියනවා කියලා කියලා තියද ?
    දේවල් වල කිව්වහම මහත්තය, ආයේ දේවල් තියනවා කියල කියන්න දෙයක් නැහැ ඒ statement එක ඇතුලෙම දේවල් තියනවා කියල උපකල්පනය කරල ඉවරයි.

    මේක පට්ට..මේ හමුදුරුවන්ගෙ බන අහල නැ...දැන් නම් අහන්න හිතෙනව..
    ඔබතුමා පද වලට කොහොමත් ආසයිනෙ :lol:
    ------ Post added on Feb 23, 2023 at 11:45 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඒත් වැරදියිනෙ මහත්තය මම සහ දේවල් කියල පනවන්න බැහැනෙ විද්‍යමාන වීමක් පමනයිනෙ

    ඔව් මහත්තය, එක තමයි, මම දේවල් කියන එක ඩබල් කෝට් අතුලෙ දැම්මෙ..ඔය විද්යමාන එක තමයි නැති වෙන්නෙ...සන්නව නෙවේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක පට්ට..මේ හමුදුරුවන්ගෙ බන අහල නැ...දැන් නම් අහන්න හිතෙනව..
    නිවනේ නිවීමෙන් පටන්ගන්න. ගුණවත් සිල්වත් භික්ෂුවක්. මේ ස්වාමීන්වහන්සේගෙ ඉන්ෆ්ලුවන්ස් එක අද නිස්සරණ සේනාසනවාසී උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ තුලත් තිබෙනවා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මහත්තය, එක තමයි, මම දේවල් කියන එක ඩබල් කෝට් අතුලෙ දැම්මෙ..ඔය විද්යමාන එක තමයි නැති වෙන්නෙ...සන්නව නෙවේ.
    එහෙම නෙමෙයිනෙ මහත්තය කියල තියෙන්නෙ, ලියල තියෙන එක කියවන්න ඔබතුමාගෙ හිතේ තියෙන එක කියවන්නෙ නැතුව
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දේවල් වල කිව්වහම මහත්තය, ආයේ දේවල් තියනවා කියල කියන්න දෙයක් නැහැ ඒ statement එක ඇතුලෙම දේවල් තියනවා කියල උපකල්පනය කරල ඉවරයි.

    කියලා නැති දෙයක් මල්සෙවන්ගෙ ඔලුවට ආවා නේ.. ග්‍රීන්තන්ඩර් උපකල්පනය කරලා ඇති කියලා හරි, එහෙම එකක් ඒ ප්‍රකාශය ඇතුළෙ තියනවා කියලා හරි, හිතෙනවා නේ..

    ඕකම තමා මල්හත සංසාර ගැටලුව.

    Edited -

    මල් හතට ඔතනින් එහාට මම මොනවා කියන්නද...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවනේ නිවීමෙන් පටන්ගන්න. ගුණවත් සිල්වත් භික්ෂුවක්. මේ ස්වාමීන්වහන්සේගෙ ඉන්ෆ්ලුවන්ස් එක අද නිස්සරණ සේනාසනවාසී උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ තුලත් තිබෙනවා.

    උන්වහන්සේගේ ගුණවත් කම සහ සිල්වත් කම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ, සමහර විට ඔබතුමන්ල වැරදි තැනින් අල්ලාගෙන ඇති පොඩ්ඩක් බලන්න එච්චරයි... මේක ලොකු අවුලක් කරගන්න එපා. අනික මේ උන්වහන්සේට අගෞරව කරනව නෙමෙයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    එහෙම නෙමෙයිනෙ මහත්තය කියල තියෙන්නෙ, ලියල තියෙන එක කියවන්න ඔබතුමාගෙ හිතේ තියෙන එක කියවන්නෙ නැතුව

    "මම ඇතිවෙන්නෙ යමකට සාපේක්ෂව. සබ්ජෙක්ට් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව. ඔබ්ජෙක්ට් එක තියෙන්නෙ සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. "දේවල්" තව දුරටත් දේවල් නොවෙනා විට දේවල් නිසා පැනනගින මම කෙසේ නම් පනවාගන්නද (ඊනියා එකත්වයක් නෙමෙයි මේ). කටුකුරුන්දේ ස්වාමීන්වහන් නිවනේ නිවීම දේශනාමාලාවෙදි ඉහත කාරණය සහේතුක බව පෙන්වන්න උත්සහ කරනවා."

    මේ තියෙන්නෙ මහත්තය. මට නම් අවුලක් පේන්නෙන් නැ..සරලව මෙතන කියන්නෙ, උපාදාන ලෝකය නැති උනාම, මම කියල "දෙයක්" පැන නගින්න විදිහක් නැ කියල
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කියලා නැති දෙයක් මල්සෙවන්ගෙ ඔලුවට ආවා නේ.. ග්‍රීන්තන්ඩර් උපකල්පනය කරලා ඇති කියලා හරි, එහෙම එකක් ඒ ප්‍රකාශය ඇතුළෙ තියනවා කියලා හරි, හිතෙනවා නේ..

    ඕකම තමා මල්හත සංසාර ගැටලුව.

    Edited -

    මල් හතට ඔතනින් එහාට මම මොනවා කියන්නද...
    ඔබතුමාම ලියල තියෙන එක නැහැ කියනවනම් ඉතිං කමක් නැහැ මහත්තය, හැබැයි ඕක නෙමෙයි සංසාර ගැටලුව :-).
    මට මොකුත් කියන්න ඕනි නැහැ මහත්තය පුළුවන් නම් සහ කැමති නම් මම කිව්වදෙ ටිකක් දුරට හිතල බලන්න. යෝගියෙක් හැටියට ඔබතුමාට ඕක ලොකු දෙයක් නෙමෙයිනෙ 🙏

    "මම ඇතිවෙන්නෙ යමකට සාපේක්ෂව. සබ්ජෙක්ට් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව. ඔබ්ජෙක්ට් එක තියෙන්නෙ සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. "දේවල්" තව දුරටත් දේවල් නොවෙනා විට දේවල් නිසා පැනනගින මම කෙසේ නම් පනවාගන්නද (ඊනියා එකත්වයක් නෙමෙයි මේ). කටුකුරුන්දේ ස්වාමීන්වහන් නිවනේ නිවීම දේශනාමාලාවෙදි ඉහත කාරණය සහේතුක බව පෙන්වන්න උත්සහ කරනවා."

    මේ තියෙන්නෙ මහත්තය. මට නම් අවුලක් පේන්නෙන් නැ..සරලව මෙතන කියන්නෙ, උපාදාන ලෝකය නැති උනාම, මම කියල "දෙයක්" පැන නගින්න විදිහක් නැ කියල
    ඔබතුමාට ඕකෙ අත්දැකීම ආපු දවසක කතාකරමු, දැනට ඔය වචන විතරයි මහත්තය, දේවල් නිසා නෙමෙයි මම පැන නගින්නෙ කියන එක වත් තාම ඔබතුමාට තේරෙන්නෙ නැහැනෙ.
    ------ Post added on Feb 23, 2023 at 12:01 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඔබතුමාට ඕකෙ අත්දැකීම ආපු දවසක කතාකරමු, දැනට ඔය වචන විතරයි මහත්තය, දේවල් නිසා නෙමෙයි මම පැන නගින්නෙ කියන එක වත් තාම ඔබතුමාට තේරෙන්නෙ නැහැනෙ.
    ------ Post added on Feb 23, 2023 at 12:01 PM

    ඔව් මහත්තය, ඔබතුමත්, සෝවාන් වෙලා නැතිනම් ඔබතුමාටත්, ඔය ටික වචන මාත්‍රයක්ම පමනයි..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    "මම ඇතිවෙන්නෙ යමකට සාපේක්ෂව. සබ්ජෙක්ට් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව. ඔබ්ජෙක්ට් එක තියෙන්නෙ සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. "දේවල්" තව දුරටත් දේවල් නොවෙනා විට දේවල් නිසා පැනනගින මම කෙසේ නම් පනවාගන්නද (ඊනියා එකත්වයක් නෙමෙයි මේ). කටුකුරුන්දේ ස්වාමීන්වහන් නිවනේ නිවීම දේශනාමාලාවෙදි ඉහත කාරණය සහේතුක බව පෙන්වන්න උත්සහ කරනවා."

    මේ තියෙන්නෙ මහත්තය. මට නම් අවුලක් පේන්නෙන් නැ..සරලව මෙතන කියන්නෙ, උපාදාන ලෝකය නැති උනාම, මම කියල "දෙයක්" පැන නගින්න විදිහක් නැ කියල

    ඔය කාරණය මල්හතට ඒත්තු යන එකක් නැහැ. අර කලින් මෙම්බර් කෙනෙක් කියපු විදිහට මල්හතට ඕක තේරුම් යන්න නම් ගොඩක් අන්ලර්න් කරන්න වෙනවා. ඒක ඉතිං මල්හතට අයිති වැඩක්. උනා නොවුනා අපිට අදාලත්වයක් නැහැනෙ.

    ඔය "දේවල්" ගැටලුව ලිහන එක තමා නිවනේ නිවීම දේශනා මාලාවෙ මුඛ්‍ය පරමාර්ථය. ඔය ටික ඇහුවට පස්සෙ මට උන්වහන්සේ හමුවෙන්න හිතුනා. හිතිලා ටික කලකට පසු මම ස්වාමීන්වහන්සේ හමුවෙන්න ගියා. කතාබහ කරා. එහෙම හමුවුන අවස්ථාවක ස්වාමීන්වහන්සේ භාවිතා කරපු "භාවනා උපදෙස් පත්‍රිකාවක්" මට උන්වහන්සේ දුන්නා. (ඒක තවත් එක ෆොටෝකොපියක් වෙන්න ඇති. නමුත් ඒක උන්වහන්සේ හැඳින්වූයෙ "මගේ කොපිය" නමින්. ඒ නිසා මම ඒක ආරක්ෂිතව තියලා තියනවා)

    බොහොම කෙසඟ දුර්වල ශරීරයක් තිබුණ භික්ෂුවක්. ධර්මය විවරණයෙදි පෙනෙන දාර්ශනික ගම්භීරත්වය තියෙන භික්ෂුවද මේ කියලත් හිතෙනවා. නමුත් කොතෙරම් අපහසුවෙන් (හුස්ම ගැනීමේ අපහසුතා) හිටියත් යෝගාවචරයෙක් උපදෙස් පතාගෙන ගියොත් උපදෙස් දීමට අමතක කරන්නෙ නැහැ. උන්වහන්සේට තියන ක්‍රිටිසිසම් ගැනත් නිවනේ නිවීමට අදාලව ධම්මජීව ස්වාමීන්වහන්සේ කරන ටීකාවෙ තියනවා. ඒ නිසා දෙකම අහන්න පුලුවන් නම් වටිනාකම වැඩිවෙයි.
     
    Last edited:
    • Love
    Reactions: ek_rosh