IT degree help එකක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    2.50 degree eka gatta nisa CDR liyanna une na masa 2.5ka withara kattak saved :rofl:
    උඹල වගේ ඔය පුහු මාන්නෙ ඔලුවට ගහපු උන්ට ගෝටා නං නියම වැඩක් කලේ. අන්තිමට එදා වේල පිරිමහගන්නවත් සල්ලි නෑ. කීයක් හරි ඕන නං කියපං ඩොලර් 10ක් දාන්නම් එකෞන්ටෙකට රුපියල් 2500ක් වගේ ගත හැකි. ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කාල දොයිය ගනින්. 🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උඹල වගේ ඔය පුහු මාන්නෙ ඔලුවට ගහපු උන්ට ගෝටා නං නියම වැඩක් කලේ. අන්තිමට එදා වේල පිරිමහගන්නවත් සල්ලි නෑ. කීයක් හරි ඕන නං කියපං ඩොලර් 10ක් දාන්නම් එකෞන්ටෙකට රුපියල් 2500ක් වගේ ගත හැකි. ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කාල දොයිය ගනින්. 🤭
    thawa kathawak kiyapanko. eka eka points kiyanawa. goo gihama eeka amathaka karala thawa thawa ewa kiyanawa. :lol: eka nemei commerce karala karanna hoda degree ekak kiyapanko. math A/L commerce kale :(