චීනෙත් කැමති කරන් වරෙන් - IMF

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    The International Monetary Fund (IMF) remains hopeful of Sri Lankan authorities securing financing assurances from all its bilateral creditors soon, so that the Fund’s Executive Board could give its nod to unlock the envisaged US$ 2.9 billion bailout package to support the crisis-hit economy, a top IMF official said.

    Sri Lanka has received clear and specific financing assurances from India and the Paris Club nations expressing their support to restructure the debt Sri Lanka owes to them. But China, which is Sri Lanka’s largest bilateral creditor, hasn’t been forthcoming.

    The Exim Bank of China in a letter to Sri Lankan authorities offered a two-year moratorium on China’s debt to Sri Lanka, which however fell short of a fully-fledged financing assurance. Sri Lanka’s Foreign Minister this week said the country has completed all prior actions for the envisaged facility and implied that only China’s financing assurance remains an obstacle for Sri Lanka to unlock IMF funding.

    “Sri Lankans are making every effort possible to get these assurances and as the IMF, we are at all levels are helping them with that.

    The best-case scenario is that we get these assurances and in which case we could go to the Board. I’m hopeful that we could get the kind of assurances we need from China, which will allow us to go to the Board in due course,” IMF Asia Pacific Head Krishna Srinivasan said.

    There were news reports this week citing unnamed sources that IMF Executive Board may consider approving the bailout package for Sri Lanka even without China’s financing assurances.

    However, Srinivasan downplayed those reports as speculation. Meanwhile, he said once Sri Lanka’s programme with the IMF is approved, there is time for the country to engage in good faith negotiations with its private creditors.

    “Sri Lankan authorities have already started engaging with the private sector creditors very actively. Already, there is a letter from bond holders expressing support. Those negotiations will come into fruition after the programme is approved,” Srinivasan said.

    මෙි imf රිජනල් ලොක්කා ශ්‍රිනිවාසන් ගේ කතාව. කියව්වාම තේරෙනවානේ මුන් මොකක්ද කියන්නේ කියලා.


    මෙකේ එවුනුත් වැලලෙන්න හැදුවා චිනේ නැතුව හම්බවෙනවා ගගා. දැන් imf එකෙන්ම උත්තරයක් දිලා තියනවා ඒ ගැන.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මෙහෙම එහෙකුත් කියනවා



    ඔක මුල ඉදලාම කිව්වා. මිනිස්සු විස්වාස නොකර රජයකට ණයකුත් දිලා ආණ්ඩුවත් පෙරලිලා මොනහරි උනොත් දුන්න සල්ලි ගන්නේ කොහොමද කියලා ඔනාම ණයහිමියෙක් හිතනවා. සාධාරණයි නේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔක මුල ඉදලාම කිව්වා. මිනිස්සු විස්වාස නොකර රජයකට ණයකුත් දිලා ආණ්ඩුවත් පෙරලිලා මොනහරි උනොත් දුන්න සල්ලි ගන්නේ කොහොමද කියලා ඔනාම ණයහිමියෙක් හිතනවා. සාධාරණයි නේ.

    :yes: :yes:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    හෙන කේස් එකක් වෙනවා බන් IMF වෑඩේ ඉක්මනට ගොඩ දාගන්න බෑරි වුනොත් ඉක්මනට.. දෑන් නොගෙවා ඉන්න නය වලටත් පොලිය එකතු වෙනවා. අන්තිමට ගෑලවීමක් නෑතිම තෑනකට එනවා..මුන්ගේ කයිය විතරයි වෑඩ නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හෙන කේස් එකක් වෙනවා බන් IMF වෑඩේ ඉක්මනට ගොඩ දාගන්න බෑරි වුනොත් ඉක්මනට.. දෑන් නොගෙවා ඉන්න නය වලටත් පොලිය එකතු වෙනවා. අන්තිමට ගෑලවීමක් නෑතිම තෑනකට එනවා..මුන්ගේ කයිය විතරයි වෑඩ නෑ
    පරක්කු වෙන්න වෙන්න ආවත් වැඩක් නැ අන්තිමේදි. මොකද පරක්කු වෙද්දි ආන්ඩුව තව ණය හොයාගන්න බාන්ඩාගාර බිල්පත්ම විකුනන නිසා අන්තිමේදි රට තුල දේශිය ණය අර්බුධය වැඩිවෙලා බැංකු කම්පා වෙන්න ගන්නවා
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93

    චීන කැමැත්ත නැතුව IMF යන්න බැරිද?​


    අපි කලින් කතා කර තිබෙන, දන්න දේවල් වලින් පටන් ගත්තොත්, IMF අරමුදල් ලබා ගැනීම සඳහා දැනට තිබෙන එකම බාධාව චීනයයි. තව පොඩි පොඩි බාධා තිබිය හැකි වුනත් චීනය පැත්තෙන් තිබෙන බාධාව හා සැසඳූ විට ඒවා බාධා නෙමෙයි.


    අරමුදලේ සල්ලි ලබා ගැනීම පිණිස ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ගොඩක් දේවල් කළා. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන එක නවත්වලා පොලී අනුපාතික ඉහළින් තියා ගත්තා. සල්ලි අච්චු ගැසිය නොහැකි තත්ත්වයක් තුළ රජය විසින් බදු, විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු වැඩි කළා. වර්තන වියදම් දැඩි ලෙස සීමා කළා. මේ එකක්වත් ජනප්‍රිය තීරණ නෙමෙයි. ඔය හැම දෙයකින්ම වුනේ ජනතාව පීඩාවට පත් වෙන එක බව ඉතාම පැහැදිලි දෙයක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේවල් කරන්න සිදු වුනේ වෙන යා හැකි මගක් නැති නිසා.

    අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි අදාළ, කළ යුතු දේවල් දේවල් කිරීමෙන් පසුව, චීනය හැර අනෙක් ණයහිමියන් විසින් අරමුදලේ සල්ලි නිදහස් කිරීම සඳහා අනුමැතිය ලැබෙන පරිදි තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ලබා දී තිබෙනවා. එහෙත් චීනයේ කැමැත්ත තවමත් ලැබී නැහැ.

    මේ තත්ත්වය තුළ අරමුදලේ සල්ලි නැතිව ලංකාවට ලොකු කාලයක් ඇදගෙන යන්නත් බැහැ. මේ බාධාව හමුවේ අරමුදල විසින් ලංකාවට අලුත් පාරක් පෙන්නා තිබෙනවා. ඒ චීනය අතහැර, චීනය මගහැර ඉදිරියට යාමයි.

    මෙතෙක් කතාව ඕකයි. මේ අනුව, දැන් ලංකාව දෙමං හන්දියකට ඇවිත් තිබෙනවා. හන්දියෙන් පාර බෙදුණත් ඒ විදිහට බෙදී යන පාරවල් දෙකම අවසාන වශයෙන් යන්නේ අරමුදල වෙතයි.

    1. චීන පාර - මේ පාරේ යන්නනම් චීනයේ කැමැත්ත අවශ්‍යයි. ගේට්ටුව අරින යතුර තියෙන්නේ චීන ගේට්ටුපල්ලා ළඟ.

    2. චීනය නැති පාර - මේ පාරේ යනවානම් නිකම්ම ගේට්ටුව තල්ලු කරගෙන යන්න පුළුවන්. ගේට්ටුව ළඟ ගේට්ටුපල්ලෙක් නැහැ.

    https://economatta.blogspot.com/2023/02/imf_23.html
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,408
    166,796
    113
    එකමත් එක රටක
    සිංහලු මේක ගොඩ ගිහින් ඩොලර් එක අඩුවෙනකන් බලාගෙන ඉන්නව දැක්ක මේ ටිකේ.. උන්ට කාලෙන් කාලෙට මේක ගොඩයයි වගේ හිතෙනවා දැක්කම හිනා යනවා මටනම්. 🙃
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අනුර කුමාර ආවම වෛද්‍යවරුන්ගේ බදු කපයිද? හිතේ අමාරුවට දාන ත්‍රෙඩ්.
    IMF deal එක ඈදෙන එක ගෑන උඹට හිතේ අමාරුවක් නෑද්ද? මට නම් ඒක ලොකු ප්‍රශ්ණයක්

    සිංහලු මේක ගොඩ ගිහින් ඩොලර් එක අඩුවෙනකන් බලාගෙන ඉන්නව දැක්ක මේ ටිකේ.. උන්ට කාලෙන් කාලෙට මේක ගොඩයයි වගේ හිතෙනවා දැක්කම හිනා යනවා මටනම්. 🙃
    Seafood Crabs GIF by The Crab Place

    ------ Post added on Feb 23, 2023 at 7:31 PM
     
    • Wow
    Reactions: Draco Malfoy

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඇයි කපන්නේ? ගෙවන්න ඕනා හැමෝම.
    දවසෙම මේකේ ඉදගෙන තමුන්ගේ ඩියුටිය හරියට නොකර රටේ ජනාධිපතිට පොනිල් පොනිල් කියලා ආමන්ත්‍රණය කරන දොස්තරලා ගැන වෙන මොන කතාද?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දවසෙම මේකේ ඉදගෙන තමුන්ගේ ඩියුටිය හරියට නොකර රටේ ජනාධිපතිට පොනිල් පොනිල් කියලා ආමන්ත්‍රණය කරන දොස්තරලා ගැන වෙන මොන කතාද?
    ජනපතිට පොනිල් කියන එක අවුල් ද? ඒ දවස් වල සිරාට කියපුවා මහින්දට නාකි මයිනා කියපුවා ත් අවුල්ද? මම ඔය ඔක්කොම කියලා තියෙනවා o_O
     
    • Like
    Reactions: Error365!

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ජනපතිට පොනිල් කියන එක අවුල් ද? ඒ දවස් වල සිරාට කියපුවා මහින්දට නාකි මයිනා කියපුවා ත් අවුල්ද? මම ඔය ඔක්කොම කියලා තියෙනවා o_O
    දොස්තර ඉන්නේ කඩවතද? :confused:
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දොස්තර ඉන්නේ කඩවතද? :confused:
    දන්නේ නෑ බන්.. මම අහන්නේ ජනපතිට එහෙම කියන එක අවුල්ද? මම වගේ එකෙක් කිව්වාට කමක් නෑ ඩොකෙක් කිව්වාමද අවුල් ?
     
    ඩයි හර්ඩ් බය්යෝන් ගේ සිහිනය : IMF සල්ලි ටික ටක් ගාල ගිහින් ලෝකු කෑල්ල මයිනට දෙන්න ඕනි
    අටවන රජ තුමාගේ ෆෑන් ල : උතුමාණනි බැංකු කඩන්නේ නැතුව මේකෙන් ටිකක් ගන්න
    පුතනෝ ගේ එහෙයියෝ ටික : බේබි මහත්තයා සන්ස්ක්රිතික අරමුදලට සල්ලි අච්චු ගහන්නේ නැතුව මේකෙන් ටිකක් ගන්න
    ලපයගේ සහෝදරයෝ ටික: පක්ෂ අරමුදලට බැරකරලා අලුත් කලිසන් කමිස ටිකක් ගමු

    ඉහත කැටගරියේ නැති මරි මොංගල් අනිත් උන් ටික : IMF ලැබිල ඩොලර් එක අඩු උනහම චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කනවා
    බායි
     
    • Like
    Reactions: Draco Malfoy