චීනෙත් කැමති කරන් වරෙන් - IMF

kksaasi

Member
Feb 23, 2023
19
-2
1



LYRICS - MANJULA WEDIWARDENA
MUSIC - DILEEP MANN


++චීනෙට එන්නද කොළඹ බලන්න ++

අපි චීනෙ ට එන්නද කොළඹ බලන්න
රතු හීනෙට අන්දන තරු ඇහිඳින්න

රෑට රෑට මරු කියවන
පාට පාට මකරු නටන

චීනෙ ට එන්නද කොළඹ බලන්න
පීකිං එන්නද පීචං වෙන්න.....


රාත්රියත් කොරවෙලා නැව්තොට හන්දියේ
හිත හැංගිලා අර ශ්රැංගිලා රතු ජංගියේ

නෙළුම් තටාකේ කවුදෝ පිම්බුවේ
පෙති දිග ඇරිලද ලෝටස් බම්බුවේ

චීනෙ ට එන්නද කොළඹ බලන්න
පීකිං එන්නද පීචං වෙන්න...



මල් මිටිය ගන්න - දැන් දිග අරින්න
තණමල්විල - අයියෝ අපි නොදන්න
අතැඟිලි තුඩින් - මල් පෙති පොඩි කරන්න
හරි පරිස්සමින් - හිමිහිට ඔතලා ගන්න

මුව අරින්න මකරෝ
ගිනි පිඹින්න මකරෝ
තුඩ දවන්න මකරෝ
අනේ හිත හදන්න මකරෝ
අපි නිවන්න මකරෝ
දැන් ගිනි පිඹින්න මකරෝ


තටු දිග අරින්න
පාවී හඳට යන්න

අර බිම බලන්න
නැව්තොට නුවර අන්න

අපි නිදිත් නෑ
නිදියන ඇඳත් නෑ
අපි උසත් නෑ
උසයන දිනක් නෑ
අපි ලොකුත් නෑ
ලොකු වෙන හැටිත් නෑ
අපි ලොවෙත් නෑ
ලොවි ගහෙත් නෑ

මුව අරින්න මකරෝ
තුඩ දවන්න මකරෝ
හිත හදා ගන්න කෙසරෝ
වැළඳගන්න මකරෝ
කොළඹට එන්න චීනෙ බලන්න
කොළඹට එන්න පීචං වෙන්න
 

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දවසෙම මේකේ ඉදගෙන තමුන්ගේ ඩියුටිය හරියට නොකර රටේ ජනාධිපතිට පොනිල් පොනිල් කියලා ආමන්ත්‍රණය කරන දොස්තරලා ගැන වෙන මොන කතාද?

    හරියට ඩියුටිය නොවුනනම් රටේ ෆෝමලින් ඉවර වෙල ගොඩක් කල් පුතා. රනිලාට පොනිලා කියද්දි රිදෙන එකට නම් දෙන්න නම් බෙහෙතුත් නැ තමා. ඒකත් ඇත්ත.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    හරියට ඩියුටිය නොවුනනම් රටේ ෆෝමලින් ඉවර වෙල ගොඩක් කල් පුතා. රනිලාට පොනිලා කියද්දි රිදෙන එකට නම් දෙන්න නම් බෙහෙතුත් නැ තමා. ඒකත් ඇත්ත.
    අනේ චුටි පුතා ටැක්ස් කැපුණු නිසා රිදිලා. මුළු දවසෙම ඩියුටි කරන්නෙත් නැතුව මේකේ අඩනවා. අනුර කුමාර ආවම ටැක්ස් අයින් කරයි නේද? චුටියා පව්ව්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pena widihata chinnu unge conditions wenas karanne na wage ne? etakota mokada wenne deal ekata?
    unwa by pass karala denna puluwanlu. api assurance ekak denna oneelu okkomalata same widihata treat karnwa kiyala. but eka last option eka wage tawa maasa 2 3k wat yay finalize wenna oka

    ඈත්තටම IMF ගෑන ජේ වී පී එකේ අදහස මොකක්ද කියලා දන්නවා ද?
    unta kisima idea ekak naa bn. samajawadi un nee.
    ------ Post added on Feb 23, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: 2osama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    unwa by pass karala denna puluwanlu. api assurance ekak denna oneelu okkomalata same widihata treat karnwa kiyala. but eka last option eka wage tawa maasa 2 3k wat yay finalize wenna oka


    unta kisima idea ekak naa bn. samajawadi un nee.
    ------ Post added on Feb 23, 2023 at 8:27 PM
    ada IMF eken kiyala tibba china bypass karanna ba kiyala
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    meketh oka gana katha karanawa. china nathuwa first few parts loan eka ganna puluwan wei lu but long term wade yanna nam 12% wage debt thiyana rataka support eka godak wadagath. ehema nathuwa giyoth magadi awul enna puluwan possibility ekak thiyenawa
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    balamu ranila G20 eke monhri gaamak gahai da kiyala. taama eka ratakatwat cheena assurance deela naa mokda un godakta naya deela tiyena hinda. RW aniwa gaamak gahanwa US India and Japan porwa saratama back karnwa
    back karanawa da kiyala api balan imu. mechchara kal nam back karana bawak penune na. tawa tikak kal balan imu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඈත්තටම IMF ගෑන ජේ වී පී එකේ අදහස මොකක්ද කියලා දන්නවා ද?
    මේකේ මැද හරියේ කියනවා IMF යන්නේ නැහැ කියලා sorry වෙන්න ඕනේ Time එක නම් මතක නැහැ 🤔
    Time එක
    1.22.55
     
    • Like
    Reactions: KadawathaKolla

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    චීන කැමැත්ත නැතුව IMF යන්න බැරිද?

    "මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවට පැමිණිය හැකි චීන ආයෝජන නවතිනවා. ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා පැමිණෙනවා. හැබැයි කලින් කිවුවා වගේම ඔය දේවල් වලින් වැඩි පාඩුව චීනයටමයි. ලංකාවට මේ දෙවන විකල්පය දීලා තියෙන්නෙම ඔය හේතුව නිසා. මොකද දැන් ලංකාවට ඔය දෙවන විකල්පය පෙන්නලා චීනය පළමු විකල්පයට ඉක්මණින් කැමති කරගන්න අවස්ථාවක් තිබෙනවා.

    මම හිතන්නේ මේ වැඩේ වෙයි කියලා. මොකද දෙවන විකල්පය අවසාන වශයෙන් චීනයේ පැත්තෙන් බැලුවත්, ලංකාවේ පැත්තෙන් බැලුවත් හොඳ විකල්පයක් නෙමෙයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී ගොඩක් වෙලාවට කියන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. නමුත්, සමහර වෙලාවට නොකරන්න හිතාගෙන කියන දේවල් නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙනවා. මේ කාරණයේදී වුනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් ලංකාව හමුවේ තිබෙන්නේ වඩා දුෂ්කර මාර්ගයක්."
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    සිංහලු මේක ගොඩ ගිහින් ඩොලර් එක අඩුවෙනකන් බලාගෙන ඉන්නව දැක්ක මේ ටිකේ.. උන්ට කාලෙන් කාලෙට මේක ගොඩයයි වගේ හිතෙනවා දැක්කම හිනා යනවා මටනම්. 🙃
    ඒක තමා කට්ටිය හෝ ගාල ඩොලර් දෙන්න පටන්ගත්තෙ නෙ