Questions To connect PEO TV STB wirelessly to the router

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Network experts ලාගෙන් advise එකක් ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා :)

    TL;DR version of the question:
    Peo TV ගන්න ඕනේ, හැබැයි Router එකට cable එකක් අදින්න විදිහක් නැහැ STB එකේ ඉඳන්. ඔය දෙක එක ළඟ නෙමෙයි තියෙන්නේ ඒක නිසා cable අදින එක option එකක් නෙමෙයි මට.

    STB එක Router එකේ PEO TV port එකට wirelessly connect කරන්න පුළුවන් techniques මොනාද තියෙන්නේ?

    STBtoRouter.jpg
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Bridging support karana wireless router dekak aragena e deka bridge karala oka karanna puluwan..
    මෙන්න මේක තමයි මං හිත හිත හිටියේ හැබැයි ලොකු idea එකක් නැහැ. Follow කරන්න පුළුවන් විදිහේ YouTube clip එකක් වගේ දන්නවනම් share කරන්න පුළුවන් වෙයිද? ලොකු help එකක්.
    me wage powerline adapter ekak try karala balapan. full wireless yanna epa. Latency wadi nisa ubata tv channels frames drop wenna puluwan.

    https://www.broadbandbuyer.com/products/42334-tp-link-tl-wpa8631p/
    Powerline adapters නම් මට option එකක් නෙමෙයි (sorry මට ඒක කලින් mention කරනන් බැරි වුණා. Router එක තියෙන්නේ උඩ තට්ටුවේ, උඩ තියෙන්නේ separate electricity line එකක්, ඒක connected නැහැ යට එකට. යට තමයි TV එක තියෙන්නේ) :/
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Network experts ලාගෙන් advise එකක් ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා :)

    TL;DR version of the question:
    Peo TV ගන්න ඕනේ, හැබැයි Router එකට cable එකක් අදින්න විදිහක් නැහැ STB එකේ ඉඳන්. ඔය දෙක එක ළඟ නෙමෙයි තියෙන්නේ ඒක නිසා cable අදින එක option එකක් නෙමෙයි මට.

    STB එක Router එකේ PEO TV port එකට wirelessly connect කරන්න පුළුවන් techniques මොනාද තියෙන්නේ?
    SLT does the cabling FOC. the cost of implementing two wireless brides will be much higher than couple meters of CAT6 Cables.
    1677270466839.png

    I think the pricing is too old.. this bridge is ideal for your requirment.
     
    • Like
    Reactions: Lionzzz