මේකයි කතාව.......
මම තවම කල්පනා කරන්නේ මොකක්ද කරන්නේ කියල
Freesat ගන්ත උන් අඬනවා FB Group වල සමහර channal පේන්නේ නෑ කියල customer service අන්තිමයි කියල
Dialog වැස්සටත් පේන්න නෑ කියල
එකම option එක PEO TV
Dialod viu කියන්නේ මොකක්ද බං ? මට company paid Dialog router එකක් තියෙනවා ඒකට මට මගේ personal Dialog connection එකට dialog viu ගන්න බැරිද ? ඒක හොඳ service එකක්ද?