Network experts ලාගෙන් advise එකක් ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා 
TL;DR version of the question:
Peo TV ගන්න ඕනේ, හැබැයි Router එකට cable එකක් අදින්න විදිහක් නැහැ STB එකේ ඉඳන්. ඔය දෙක එක ළඟ නෙමෙයි තියෙන්නේ ඒක නිසා cable අදින එක option එකක් නෙමෙයි මට.
STB එක Router එකේ PEO TV port එකට wirelessly connect කරන්න පුළුවන් techniques මොනාද තියෙන්නේ?