කෆීර් දෙකක් ගියා මිට්ටෝ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    කඩුවෙල පැත්තෙන් කෆීර් දෙකක් ගියා මිට්ටො දැං. රනිලාපච්චි මොකාටද දන්නෑ එන්න හදන්නෙ
    baya karala mardanaya karanna hadanne?
    dan api bayawenna onada?
    lol
     
    • Haha
    Reactions: rukshrulz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආහ්... කලබල වෙන්න එපා.... ජී.පී.එස් අවුලක් ගිහිල්ල පාර පොඩ්ඩක් වැරදුනා...
    සද්දෙ වැඩිද.... ගත්ත ගමං බීට් එකක් ගැහුවනෙ ඒකයි... සොරි හොඳේ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    ආහ්... කලබල වෙන්න එපා.... ජී.පී.එස් අවුලක් ගිහිල්ල පාර පොඩ්ඩක් වැරදුනා...
    සද්දෙ වැඩිද.... ගත්ත ගමං බීට් එකක් ගැහුවනෙ ඒකයි... සොරි හොඳේ...
    wadiyen beepuwamath ohoma wenawa lol
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranilogics

    චන්ද කියල දෙයක් නෑ - චන්දයක් ඇත්තෙත් නෑ
    චන්ද කරන්න සල්ලිත් නෑ - සල්ලි තිබ්බත් චන්ද තියන්නෑ
    රට හදන්න සල්ලි නෑ - හදන්න රටකුත් නෑ
    රටක් කියල එකක් තිබ්බෙ නෑ - ඒ නිසා රට හැදුව්වෙනෑ
    🤭😂😂😂😂😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    LGBT ewwo leadership walata bayanakai. unge thinking abnormal. normal minissunge prasnawalata sanveedi na. Godak darunu wenna puluwan unge reaction. Hith pith nathi kruura minimarum paharadeem unta gaanak naha. Ratak loku anathurak issaraha wenna puluwan
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    දැන් කපීර් උඩ ගහන්නේ නෑ බන් මන් අහල තීන විදිහට 1ක් ද කොහෙද දුවනවා ට්‍රේනර් එකක්ද දන්නේ නෑ ඒකත්
    මිග් කිහිපයක් දාවන තත්වයේ තීනවා