America europe wala minimum hourly pay eka kiyada??
Yako direct LKR eka USD walata compare karala, ehe amount ekath balala meka hari kiyanna epa
Ubala SLT ekata wadaa un balan giyama![]()
dakka modama comment eka. US/EU wala 45$ range eke giya kiyala eka compare karanna puluwanda LK walta?
US wala minimum wage eka 9.50/hr $. e kiyanne minimum 1710$ eken 45$ kiyanne 2.6% internet walta monthly income eken. LK wala minimum wage eka 25000lkr, eken 16000 kiyanne 64% monthly income eken.
rata ratawal wala currency eken LK cost compare karanna epa. income: expense % eken balanna.
SLT එකෙන් කරන දේ justify කරා නෙවෙයි බන් මම කිව්වේ අනිත් තැන් එක්ක බලපුවම ඒ ගණන් ම තමයි කියල. Australia/Middle east ඇරුනම ඊලගට ලොකුවටම transit cost එකක් යන්නේ Asia වල. Latin america උනත් දැන් අඩු වීගෙන යන්නේ backbone transit cost එක.
SLT public company එකක් නේ.
2022 Q3: https://cdn.cse.lk/cmt/upload_report_file/390_1676625179748.pdf
2022 අන්නුඅල් Annual report: https://cdn.cse.lk/cmt/upload_report_file/390_1650277337463.pdf
EBITDA Margin 40%, net profit margin 15% වගේ තියෙන්නේ. උන් ලොකුවට markup කරලා කියන්න බැහැ නේ. Dialog එකේ පහුගිය quaters දෙකම loss currency crisis එක නිසා.
රටේ income එක අඩුයි කියල electronics විතරක් නෙවෙයි වාහනත් එහෙනම් අඩු වෙන්න එපයි. Prius එකක් $25,000 නම් එක US වලටත් එකයි Sudan වලත් එකයි. Tax ගහන එක වෙනම දෙයක්. PPP එක වෙනස් උනා කියල cost එක වෙනස් වෙන්නේ නැහැ නේ.
Rajagiriya apartment ekak 150,000 LKR, e kiyanne monthly income eken 600% ne housing cost eka. Ehema purchasing power compare karanna puluwan da ban.LK wala minimum wage eka 25000lkr, eken 16000 kiyanne 64% monthly income eken.
Lankawe Rs. 615,000 earn karana kenek ta Rs. 16,000 kiyanne 2.6%. Ganna kena danaganna one thamange income eke hatiyata expenses hadaganna. Oka Internet packages walata witharak adala deyak newei ne.
Last edited:


