
Nigga has opened a perfume selling store in dubai too.Can’t believe it.. these tree projects have been there before and it had failed
this is agarwood. සල්ලි තමයිSinhalu will get their asses banged by this fellow next. Mark my word and I am pretty sure about it.
oya gahk hadenna awurudu 10 wage yanwa neda..hari habai gana baladdi
You wait and see for sometimethis is agarwood. සල්ලි තමයි
oya loku sallikarayekdhamatat ohoma kunu godak pattu una
set kare gov. executive position tiyena ekek amu kariyo inne wesige puthala
gedarata kelagena awa 3 parak
mama ba kiwwa kelinma
ita passe mu kata karala kiyanawa unge event ekakata help ekak dennalu
mama kiwwa salli na kiyala

Deshabandu gaththe kawadda?උනන්දුවාට.අනංමනං.කියලා.හුකාගන්න.නම්.හදන්න.එපා
උනන්දුවා.ගෞරවයෙන්.බුදුසරණයි.🫡
No Liquidityඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි ගන්න පුළුවන්, බැංකුව තිබෙනවා නම්. අනෙක බැංකුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත්. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මඟදි ගන්න ගියාම ගස් නෑ තියෙන්නේ පැළ. ඒකේ අර සමානුපාතික වටිනාකම නෑ.
desabandu gaththe 2014 di withara neda?Deshabandu gaththe kawadda?