Mara return ne ban mewa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    Screenshot-20230227-101311-Facebook.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    matat ohoma kunu godak pattu una
    set kare gov. executive position tiyena ekek amu kariyo inne wesige puthala
    gedarata kelagena awa 3 parak

    mama ba kiwwa kelinma

    ita passe mu kata karala kiyanawa unge event ekakata help ekak dennalu

    mama kiwwa salli na kiyala
    oya loku sallikarayekdha
    government executivela passen enne
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    ඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි ගන්න පුළුවන්, බැංකුව තිබෙනවා නම්. අනෙක බැංකුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත්. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මඟදි ගන්න ගියාම ගස් නෑ තියෙන්නේ පැළ. ඒකේ අර සමානුපාතික වටිනාකම නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    උනන්දුවාට.අනංමනං.කියලා.හුකාගන්න.නම්.හදන්න.එපා
    උනන්දුවා.ගෞරවයෙන්.බුදුසරණයි.🫡
    Deshabandu gaththe kawadda?

    ඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි ගන්න පුළුවන්, බැංකුව තිබෙනවා නම්. අනෙක බැංකුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත්. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මඟදි ගන්න ගියාම ගස් නෑ තියෙන්නේ පැළ. ඒකේ අර සමානුපාතික වටිනාකම නෑ.
    No Liquidity
    ------ Post added on Feb 27, 2023 at 10:56 AM
     
    • Sad
    Reactions: kasun_kbp

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    Once from a tree company like that, I asked to sign a legal agreement to buy for at least that price after the period. They refused, so.... even they are not sure.
     
    • Like
    Reactions: AlphaStigma