I also was to say so... It was Touchwood. At least market investors couldn't recover the capital invested in the share market.Can’t believe it.. these tree projects have been there before and it had failed
Don't they agree to return that 'guaranteed return amount' at least?Once from a tree company like that, I asked to sign a legal agreement to buy for at least that price after the period. They refused, so.... even they are not sure.
ඕකට කියන්නේ Economics වල ද්‍රවශීලතාවය කියලාඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි ගන්න පුළුවන්, බැංකුව තිබෙනවා නම්. අනෙක බැංකුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත්. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මඟදි ගන්න ගියාම ගස් නෑ තියෙන්නේ පැළ. ඒකේ අර සමානුපාතික වටිනාකම නෑ.
මගේ යාලුවෙක් මේකෙ දාල අන්තිමට සල්ලි ගත්තා ඌට මුලින් ඇග්‍රි උනු ගානට වඩා වැඩි ගානකුත් දුන්නා කියලා තමයි කිවුවෙ. මූ මුලින් ඕකට සල්ලි දාපු වෙලේ ඕව ලී විදියට එක්ස්පෝට් කරනවා මූ සල්ලි ගනිපු වෙලේ ලංකාවෙදි කෙමිකල් එක එක්ස්ට්‍රෑක්ට් කරලා විකුනන්න පටන් අරන් ඒක නිසා ගෙවන ගාන වැඩි උනා කියලා ඌට සල්ලි වැඩිපුර දුන්නා කියලා මට කිවුවෙ
ඕකෙදි ඔය අපි සල්ලි ඉන්වෙස්ට් කරන ගස් ගානට අදාල බිම් කොටසත් අපේ නමට ලියලා දෙන සීන් එකක් තියනවා. (ඒක නිකං පාරවල් එහෙම තියන ඉඩමක් නෙමයි කොහොම හරි අර මගේ යාලුවා කිවුවෙ එහෙම ඒ ඉඩම් කොටස මේකේ කාලෙ සම්පූරන වෙනකල් ඌට අයිතිය තියනවා කියලා)
mewa hadanne unge lands walane, itin untama hadan profit karanna puluwanne. api mokatada invest karanne.
ඒ විස්තර නං මතක නැහැland eka hamba wenawa habai land eka melo rahak naha, ayeth resell karannawath watinakamak naha
yaluwa kiyak invest kalada? kiyak labunada? kochchara kalekinda?

banks wala kalin gattoth Monthly dunna poliyath kapa gena denne.. normal saving rates walata poliya lebenne.ඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි ගන්න පුළුවන්, බැංකුව තිබෙනවා නම්. අනෙක බැංකුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත්. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මඟදි ගන්න ගියාම ගස් නෑ තියෙන්නේ පැළ. ඒකේ අර සමානුපාතික වටිනාකම නෑ.
ඒක තමයි ගාණක් කපාගෙන හරි කියලා කිව්වේ. ගස් වවන්න සල්ලි දාලා පැළ ගලවගෙන යන්න බෑනේ, සල්ලි වෙනුවට.banks wala kalin gattoth Monthly dunna poliyath kapa gena denne.. normal saving rates walata poliya lebenne.
They say they will, but they do not sign any legal documents saying that they will pay the least agreed amount back.Don't they agree to return that 'guaranteed return amount' at least?