Ghajini (2005) 1080p torrent

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341
    113
    හුටා ඕක 2005ද බං. මට මතක තිබ්බෙ නිකං 13 14දි ආව වගේ 😵
    tamil eka 2005

    hindi eka 2008

    අක්ශේ කුමාර් ඒ අවුරුද්දේ ඌට හම්බුන හොදම නලුවා සම්මානේ එපා කිව්වා ඒක ආමිර් වෝර්ති කියලා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕකෙ medical student ට ඉන්න කෙල්ල suicide කරගත්තාද කොහෙද ඇත්තටම. :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා දන්නවද වැඩක් මේකේ කතාවේ හැටියට කල්පනා(අසින්) ඉන්දියාවේ තියෙන ඵෝන් කම්පැනි එකක ලොක්කෙක් එක්කනේ සෙට් වෙන්න යන්නේ.අසින්ගේ ඇත්ත ජීවිතෙත් බැදලා තියෙන්නේ මයික්‍රෝමැක්ස් ඵෝන් කම්පැනි එකේ ලොක්කව.ඒකාලේ ඉදලා හිටියනම් දැනට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ස්ටාර් කෙනෙක් වෙලා.ඕකේ සහය නිලියට ඉන්න නයන්තාරා දැන් ලේඩි සුපර්ස්ටාර් කියලා කියන්නේ.මෙයාට උනේ අයිෆා එකෙන් පස්සේ 2010 විතර රෙඩි කියලා ෆිල්ම් එකක් ලන්කාවේ ශුට් කරා සලමන් කාන් ගේ.ලන්කාවේ ශූට් කරන එකට ආව නිසයි අසින්ට කැපිල්ල ආවේ තමිල්නාඩුවෙන්.පස්සේ බොලිවුඩ් ෆිල්ම් කීපෙක රගපෑවට තමිල්නාඩු ෆිල්ම් තර්මට ෆේම් එකක් ආවේ නෑ.තමිල්නාඩු ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හෙන චොර කාලෙකට කලින් සුචිත්‍රා කියලා රේඩියෝ නිවේදිකාවක් හිටියා එයා චිත්‍රපටිවල පසුබිම් ගායිකාවක් විදිහට හිටියා දවසක් එයාට එන්න කියලා බීමට මත් වෙන දෙයක් දාලා දනුශ් සහ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා අනිරුද් කියලා දෙන්නා එකතු වෙලා රෙප් කරලා .දනුශ් කියන්නෙ තනිකර සල්ලාලයෙක්.රැජිනිකාන්ත්ගේ දුව බැදලා හිටියේ දැන් ඩිවොස්.ඉතින් සුච්ත්‍රා සිචි ලීක්ස් කියලා එක එක නිලියෝ එක්ක දනුශ් ජිංකි ජිකා කරන ඒවා ට්විටර් එකේ සුචි ලීක්ස් කියලා ලීක් කලා ඒකට එයාට හම්බ උන තෑග්ග තමා ටැමිල් ෆිල්ම් වලින් ච්ත්‍රපටිවලට ආයෙ සින්දු කියන්න එන එක තහනම් කිරීම
    dhanush-leaked-pictures.jpg
     
    • Like
    Reactions: Honey Bunch

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,175
    1
    16,579
    113
    −273.15°C

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,555
    113
    Kandy
    Asin ain une bandapu nisa neda.. 2008 kiyanne api alevel karapu aurudda
    na ban eki lankawe shooting awa neh ee kale tamil nadu walin epa kiwa eth ahuwe nathuwa awa eka nisa

    Asin_Visit_1.jpg


    with Dr Shiranthi

    asin3-1.jpg



    http://www.adaderana.lk/news.php?nid=9144


    No apologies for Lanka visit, says actress Asin​

    July 28, 2010 01:19 pm






    South Indian actress Asin Thottumkal has told the media that she will not apologise for her visit to Sri Lanka merely because some actors in Tamil Nadu have demanded she do so.


    Gajini actress Asin is unlikely to forget her recent Sri Lanka any time soon.


    The star has been threatened with a boycott in Southern India for praising President Mahenda Rajapaksa who is credited with wiping out the separatist Liberation Tigers of Tamil Eelam (LTTE) in a long drawn battle that ended with the death of LTTE leader Velupillai Prabhakaran.


    “All Tamilians in Sri Lanka are happy with the government as it treats everyone equal and I am honoured to be his (President Mahenda Rajapaksa’s) guest,” Asin is reported to have said.



    Apart from visiting several places with the Rajapaksa family, Asin had dined and danced with Shiranthi, Rajapaksa’s wife when she hosted a party in Colombo.


    Asin was in Sri Lanka, earlier this month, for the shooting of the Hindi film ‘Ready’ that stars Salman Khan opposite her. Prominent Tamil actors like Radha Ravi and Sathya Raj were particularly vocal against Asin at a meeting of South Indian Film Artistes Association.


    The South Indian Film Chambers of Commerce, on the other hand, plans to consider demands to boycott Asin when it meets later this week.


    “Though our association issued a diktat to its members not to visit Sri Lanka just before the IIFA awards function, Asin chose to go there for a shooting. She may be from Kerala but she acts in Tamil films and must respect Tamil sentiments,” said Radha Ravi, general secretary, SIFAA.


    The association had boycotted International Indian Film Academy (IIFA) Awards because the function was hosted in Sri Lanka.


    While Ravi wants other actors to act only if she apologises, SIFAA president Sharat Kumar said it was too early to take a strong stand.


    “Asin is an actor. She is from our own fraternity. Our steps must be measured in this issue. We will examine the circumstances in which Asin made these remarks before we take the final decision.”


    Asin’s fans associations in the US and Canada have boycotted her films, while Naam Tamilar, a pro Tamil organisation, is planning to launch a mass protest in Chennai against Asin.


    Asin told MiD DAY that she was not going to heed to demands of individual actors like Radha Ravi and Satya Raj.


    “I only visited a Tamil camp were some war injured are being treated. The president’s wife Shiranthi wanted to join me and I could not say no to her,” Asin told a Tamil newspaper, on Tuesday.


    “I will abide by the decision taken by the chamber and will not apologise just because an actor has asked for it.” – (MiD DAY, Bangalore)


    Photo caption: Actress Asin at a camp with Tamil children during her recent visit to Sri Lanka where she attended a party organised by President Mahenda Rajapaksa’s wife Shiranthi.


    Salman+Khan+And+Asin+New+Film+%27Ready%E2%80%99+Shooting+facing+problem+in+Sri+Lanka.jpg

    ------ Post added on Feb 27, 2023 at 4:37 PM